Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
3Ds Max & Blender
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තෙම්ම ප්‍රයෝජනවත් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් උඹ ඒක baawithaa karana ක්‍රමය /විදිහ හා ප්‍රමාණය අනුව..

3ඩී වල මචෝ ගොඩාක් පැති වලට බෙදෙනවා ...

3d modeling (character modeling/ automobile modeling/ sci fi modeling etc/ game level modeling / game environment modeling)

character rigging

lighting

rendering

compost

special effects

concept artist/ concept modeling/ mecha modeling/ mocha modeling

environment artist

බුදු අම්මෝ මහා ගොඩාක් විදිහට බෙදෙනවා ..

සරලව තේරුම් ගන්න ඔය ඇවටාර් වගේ ෆිල්ම් එකක අන්තිමට යන හෑල්ල කියවපන්

මෙහෙමයි මචෝ මං දන්න විදිහට ලංකාවේ ඉන්ඩස්ට්‍රීස් 3ක් තියෙනවා හොදට හම්බු කරන්න පුලුවන් (මම කතා කරන්නේ 3ඩී ගැන)

*Film industry (including advertising/tv/movie etc. etc..)

*Architecture (frankly i don't have sound knowledge in that filed so i prefer not to talk about it any further)

*Gaming Industry (mobile/pc/psp etc. etc.)

මේ මොකේ වැඩ කරත් මම නම් බලාපොරොත්තු වෙන්නේ පුලුවන් තරම් වර්තමාන ඉන්ඩස්ට්‍රි එකේ ට්‍රෙන්ඩ් එක එක්ක ටච් එකේ ඉන්නයි පුලුවන් තරම් හැම පැත්තෙන්ම ඉගෙනගන්නයි..එතකොට තමුන්ට පුලුවන් බය නැතුව තමුන්ගේ වටිනාකම පෙන්නන්න ඒ වගේම තමුන්ගේ මහන්සියට උපරිම මිලක් නියම කරන්නත් ..අනික මතක තියාගන්න අපි ඉන්නේ ලංකාවේ නිසා ඇනිමේශන් විතරක් ඉගෙනගෙන මදි ඕල් රවුන්ඩර් කෙනෙක් වෙන්න ඕන ..කොයි කොම්පැනියට ගියත් අපිට ලැබෙන්නේ සීමිත සම්පත් ප්‍රමාණයක් (මං කියන්නේ ලංකාවේ)

ඔය සහතික එකතු කරන එක පැත්තකට දාලා ඩවුන්ලෝඩ් කරපං 3d max

ඊලගට පුලුවං තරම් ඒ සොෆ්ට්වෙයා එක ඔන් කරගෙන ලව් කරපං..මං කිව්වේ ඕන මගුලක් වෙන්න කියලා මොනා හරි කරපං...මුලින්ම ආසාව ඇති කරගෙන ඊට පස්සේ ටියුටෝරියල් බලපං..ඒකරන වැඩේ හරියටම කරපං.බැරිනම් දෙපාරක් නොහිත අතෑරලා දාපං ..

ගුඩ් නයිට්

[QUOTE="kaotic, post: 17972485, member: 512644"] [SIZE=5]ඇත්තෙම්ම ප්‍රයෝජනවත් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් උඹ ඒක baawithaa karana ක්‍රමය /විදිහ හා ප්‍රමාණය අනුව.. 3ඩී වල මචෝ ගොඩාක් පැති වලට බෙදෙනවා ... 3d modeling (character modeling/ automobile modeling/ sci fi modeling etc/ game level modeling / game environment modeling) character rigging lighting rendering compost special effects concept artist/ concept modeling/ mecha modeling/ mocha modeling environment artist බුදු අම්මෝ මහා ගොඩාක් විදිහට බෙදෙනවා .. සරලව තේරුම් ගන්න ඔය ඇවටාර් වගේ ෆිල්ම් එකක අන්තිමට යන හෑල්ල කියවපන් මෙහෙමයි මචෝ මං දන්න විදිහට ලංකාවේ ඉන්ඩස්ට්‍රීස් 3ක් තියෙනවා හොදට හම්බු කරන්න පුලුවන් (මම කතා කරන්නේ 3ඩී ගැන:oo:) *Film industry (including advertising/tv/movie etc. etc..) *Architecture (frankly i don't have sound knowledge in that filed so i prefer not to talk about it any further) *Gaming Industry (mobile/pc/psp etc. etc.) මේ මොකේ වැඩ කරත් මම නම් බලාපොරොත්තු වෙන්නේ පුලුවන් තරම් වර්තමාන ඉන්ඩස්ට්‍රි එකේ ට්‍රෙන්ඩ් එක එක්ක ටච් එකේ ඉන්නයි පුලුවන් තරම් හැම පැත්තෙන්ම ඉගෙනගන්නයි..එතකොට තමුන්ට පුලුවන් බය නැතුව තමුන්ගේ වටිනාකම පෙන්නන්න ඒ වගේම තමුන්ගේ මහන්සියට උපරිම මිලක් නියම කරන්නත් ..අනික මතක තියාගන්න අපි ඉන්නේ ලංකාවේ නිසා ඇනිමේශන් විතරක් ඉගෙනගෙන මදි ඕල් රවුන්ඩර් කෙනෙක් වෙන්න ඕන ..කොයි කොම්පැනියට ගියත් අපිට ලැබෙන්නේ සීමිත සම්පත් ප්‍රමාණයක් (මං කියන්නේ ලංකාවේ) ඔය සහතික එකතු කරන එක පැත්තකට දාලා ඩවුන්ලෝඩ් කරපං 3d max ඊලගට පුලුවං තරම් ඒ සොෆ්ට්වෙයා එක ඔන් කරගෙන ලව් කරපං..මං කිව්වේ ඕන මගුලක් වෙන්න කියලා මොනා හරි කරපං...මුලින්ම ආසාව ඇති කරගෙන ඊට පස්සේ ටියුටෝරියල් බලපං..ඒකරන වැඩේ හරියටම කරපං.බැරිනම් දෙපාරක් නොහිත අතෑරලා දාපං .. ගුඩ් නයිට්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom