3Ds Max & Blender

sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    3ds max
    : Commercial License ඔන
    : Or Student License තියෙනවා, ෆ්‍රී... සල්ලි හම්බු කරන්න බෑ.
    : Or X Force පිහිට තමා

    Blender
    : Little bit tricky to learn , but great
    : Free
    :හොදයි. තාම හැදීගෙන එනවා Developing

    Architecture විතරක් යන්න හිතෙනවා නම්- 3Ds Max
    Animation ඉගෙන ගන්නවානම් Maya /
    3Ds Max
    VFX
    ඉගෙන ගන්නවානම් 3Ds MAx + maya

    මම නම් අවු 5 3ඩීස් මැක්ස්

    kgds2009

    Member
    Feb 23, 2015
    73
    3
    0
    Architecture සයිඩ් එකට ලංකාවේ කොහොමද තියෙන අවස්ථා? 3Ds Max විතරක් ඇතිද?
    මට අවු.8ක experience තියෙනවා Graphic Design පැත්තෙන්..
     
    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    Autocad දැනගන්න ඔන.
    රෙන්ඩරින් සුපිරියට
    මැටිරියල් සුපිරියට
    මොඩල් එක සුපිරියට
    ඉක්මනට පුළුවන්නම් මරු.

    කරන එකෙක්ගෙන් අහපන් තව විස්තර.
     
    kgds2009

    Member
    Feb 23, 2015
    73
    3
    0
    Architecture ?
    Animation ?
    VFX ?
    මෙන field එකටද ලංකාවේ හොද අවස්ථාවක් තියෙන්නේ?
    freelance කොහොමද?
     
    kgds2009

    Member
    Feb 23, 2015
    73
    3
    0
    3D Animation වලට ලංකාවේ මොනවගේ තැනක්ද තියෙන්නේ?
    3Ds Max ඉගෙන ගැනීමෙන් ප්‍රෙයා්ජනවත්ද?
    මොන field එක target කරලද ඉගෙනගන්න ඕන? (Architecture, Animation, VFX ?)
    තනියම ඉගෙන ගන්න පුලුවන්ද?
    නැත්නම් හොද courses මොනවද? (UCSC?)

    මම දැනට Graphic Designer කෙනෙක් විදියට වැඩ කරනවා අවු 8ක්, මම බැලුවේ 3D Animation field එකේ මොන වගේ අවස්තාවක් තියෙනවද කියලා.

    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
     
    kgds2009

    Member
    Feb 23, 2015
    73
    3
    0
    20mp1z.gif
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka

    ඇත්තෙම්ම ප්‍රයෝජනවත් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් උඹ ඒක baawithaa karana ක්‍රමය /විදිහ හා ප්‍රමාණය අනුව..

    3ඩී වල මචෝ ගොඩාක් පැති වලට බෙදෙනවා ...
    3d modeling (character modeling/ automobile modeling/ sci fi modeling etc/ game level modeling / game environment modeling)
    character rigging
    lighting
    rendering
    compost
    special effects
    concept artist/ concept modeling/ mecha modeling/ mocha modeling
    environment artist
    බුදු අම්මෝ මහා ගොඩාක් විදිහට බෙදෙනවා ..
    සරලව තේරුම් ගන්න ඔය ඇවටාර් වගේ ෆිල්ම් එකක අන්තිමට යන හෑල්ල කියවපන්

    මෙහෙමයි මචෝ මං දන්න විදිහට ලංකාවේ ඉන්ඩස්ට්‍රීස් 3ක් තියෙනවා හොදට හම්බු කරන්න පුලුවන් (මම කතා කරන්නේ 3ඩී ගැන:oo:)
    *Film industry (including advertising/tv/movie etc. etc..)
    *Architecture (frankly i don't have sound knowledge in that filed so i prefer not to talk about it any further)
    *Gaming Industry (mobile/pc/psp etc. etc.)

    මේ මොකේ වැඩ කරත් මම නම් බලාපොරොත්තු වෙන්නේ පුලුවන් තරම් වර්තමාන ඉන්ඩස්ට්‍රි එකේ ට්‍රෙන්ඩ් එක එක්ක ටච් එකේ ඉන්නයි පුලුවන් තරම් හැම පැත්තෙන්ම ඉගෙනගන්නයි..එතකොට තමුන්ට පුලුවන් බය නැතුව තමුන්ගේ වටිනාකම පෙන්නන්න ඒ වගේම තමුන්ගේ මහන්සියට උපරිම මිලක් නියම කරන්නත් ..අනික මතක තියාගන්න අපි ඉන්නේ ලංකාවේ නිසා ඇනිමේශන් විතරක් ඉගෙනගෙන මදි ඕල් රවුන්ඩර් කෙනෙක් වෙන්න ඕන ..කොයි කොම්පැනියට ගියත් අපිට ලැබෙන්නේ සීමිත සම්පත් ප්‍රමාණයක් (මං කියන්නේ ලංකාවේ)

    ඔය සහතික එකතු කරන එක පැත්තකට දාලා ඩවුන්ලෝඩ් කරපං 3d max
    ඊලගට පුලුවං තරම් ඒ සොෆ්ට්වෙයා එක ඔන් කරගෙන ලව් කරපං..මං කිව්වේ ඕන මගුලක් වෙන්න කියලා මොනා හරි කරපං...මුලින්ම ආසාව ඇති කරගෙන ඊට පස්සේ ටියුටෝරියල් බලපං..ඒකරන වැඩේ හරියටම කරපං.බැරිනම් දෙපාරක් නොහිත අතෑරලා දාපං ..

    ගුඩ් නයිට්
     
    • Like
    Reactions: NisalPerera

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    3D Animation වලට ලංකාවේ මොනවගේ තැනක්ද තියෙන්නේ?
    3Ds Max ඉගෙන ගැනීමෙන් ප්‍රෙයා්ජනවත්ද?
    මොන field එක target කරලද ඉගෙනගන්න ඕන? (Architecture, Animation, VFX ?)
    තනියම ඉගෙන ගන්න පුලුවන්ද?
    නැත්නම් හොද courses මොනවද? (UCSC?)

    මම දැනට Graphic Designer කෙනෙක් විදියට වැඩ කරනවා අවු 8ක්, මම බැලුවේ 3D Animation field එකේ මොන වගේ අවස්තාවක් තියෙනවද කියලා.

    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.

    3d animations වලට ලංකාවේ හොද තැනක් තියෙනවා නමුත් සාමාන්‍යය graphic designers ලට වගේ තැනක් නෑ, නමුත් ඉන්න ටිකට පඩි හොදයි, ගොඩක් වෙලාවට 3d animations කිව්වම ලංකාවේ කරන්නේ 3dmax වලින් intro හදන එක, mobile app වලට animations හදන එක, modeling කරන එක, texturing කරන එක ,එතකොට engineering field එකේ structures වලට , ඒවට නම් නමුත් ගොඩක් use වෙන්නේ autocad නැත්නම් 3dmax නමුත් ගොඩක් අය දන්නේ නෑ 3d max වලට වඩා හොදට architecture කරන්න පුලුවන් sketchup වලින් ඒකේ ගාණත් අඩුයි. පඩිය නම් හොදයි මොකද ඉන්න කට්ටිය අඩුයි ඒක නිසා demand එක වැඩියි.

    3d modeling කිව්වම එක software එකකට විතරක් පුරුදු වෙන්න එපා, පුලුවන් තරම් software ඉගෙන ගන්න, අනික 3d modeling කිව්වම ඒක 3d max විතරක් නෙවෙයි ,field එකේ basic ටික අල්ලගන්න, modeling කරන විදිය, texture කරන ව්දිය, render කරන විදිය uv mapping කරන විදිය, post processing කරන විදිය ,photoshop වලින් textures හදන විදිය/edit කරන විදිය, resize කරන විදිය ,එතකොට fur /liquid/cloths වගේ physics simulate කරන විදිය, ඒවා design කරන විදිය 3d objects animate කරන විදිය, bones animations වලට යොදාගන්න විදිය, lighting කරන හැටි, ඊට පස්සේ lighting කෝණයන් ගැන , ඊට පස්සේ 3d max එකේ තියෙන max script ගැන, render කරන කොට ඒතනදි දැනගන්න technique ගැන, universal formats (obj වගේ) මේ වගේ basic ඒවා හැම software එකටම පොදුයි, එක software එකක මේවා කරන්න දැනගත්තොත් අනික් ඒවල කරන එක අමාරු නෑ.

    තමන්ට කැමති field එකක් target කරලා ඉගෙන ගන්න ඒක තමන්ගේ කැමැත්ත නමුත් සල්ලි වැඩියෙන් හොයන්න ඕනේ නම් හැම දේම දැනගෙන තියෙන එක වටිනවා.

    තනියම ඉගෙන ගන්න පුලුවන්,නමුත් ඒකට කාලය යනවා, English හොදට දැනගෙන ඉන්න ඕනේ, videos tutorials පුලුවන් තරම් බලන්න ඕනේ, 3d modeling forums එකක active වෙන්න ඕනේ, 3d ගැන තියෙන පොත් කියවන්න ඕනේ. මම කියන්නේ මෙහෙමයි උබට human posing කරන්න ඕනේ නම් daz/poser වගේ යන්න එතකොට අපිට අළුතෙන් human modeling කරන්න ඕන නෑ අපි basic figure එක ගන්නවා ඒක modify කරනගන්නවා ඊට පස්සේ pose කරනව render කරනවා ,architecture වගේ යන්න ඕනේ නම් sketchup කරන්න, normal 3d කරන්න ඕනේ නම් 3d max යන්න, animate කරන්න ඕනේ නම් cinema 4d යන්න ඒක තමයි හොදම animations වලට, පොඩි පොඩි parts වගේ හදන්න ඕනේ නම් autocard හෝ sketchup යන්න, rendering වලට thea render, furryball, octane,vray වගේ rendering engine use කරන්න පුලුවන්. මම නම් thea render use කරලා තියෙනවා ඒක crack තියෙන නිසා අනෙක් ,vray වුනත් එහෙමයි නමුත් අනෙක් දෙක use කරලා නෑ මොකද ඒවල crack මට හම්බෙ වෙච්ච නැති නිසා, ලෝකයේ හොදම rendering engine එක තමයි vray නමුත් ලෝකයේ හොදම fastest rendering engine එක තමයි octane මොකද අනෙක් ඒවා වගේ නෙවෙයි ඒක graphic card එක use කරන්නේ rendering කරන්න එතකොට ගොඩක් fast, thea render කරන්නෙත් graphic card එක නමුත් optimized මදි ,furryball එකත් ගොඩක් හොදයි නමුත් ඒක ගොඩක් වෙලාවට හොද fur,cloths වගේ rendering වලටයි.

    gpu rendering කරනවා නම් හොද graphic card එකක් ගන්න ඒකෙන් rendering කාලය ඉතුරු කරගන්න පුලුවන්, CPU rendering slow. core i7 ගත්තත් gpu rendering පහු කරන්න බෑ. මම කියන්නේ උබට කරන්න හොදම විදිය තමයි GTX 980 card (Core i5 වගේ processor එකක් සමග) එකක් අරගෙන thea render අරගෙන sketchup වලින් architecture ඉගෙන ගන්න එකයි. ඒකට හොද තැනක් තියෙනවා, ඒ වගේම ඒක විනෝද ජනකයි.

    3d software ඕනේ නම් මේකෙන් බාන්න, මේකේ ඕනම 3d modeling software එකක් තියෙනවා free
    http://cgpeers.com/index.php

    :yes::yes::yes:ඔව් මචං මේ දීලා තියෙන්නේ හොද උපදෙස් ටිකක්..දැන් ඉතුරු කොටස් උඹේ අතේ..ජය වේවා!!
     
    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ

    හොද උපදෙස් ටිකක්..
     
    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    machan samanyen architect project walata charge karanne kohomada 3D model karaddi
    archi yo lagata giyoth sketchu walin wage demand ekak thiyenawada
    freelance site walin wage kohomada wada wenne