Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
3Ds Max & Blender
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

3d animations වලට ලංකාවේ හොද තැනක් තියෙනවා නමුත් සාමාන්‍යය graphic designers ලට වගේ තැනක් නෑ, නමුත් ඉන්න ටිකට පඩි හොදයි, ගොඩක් වෙලාවට 3d animations කිව්වම ලංකාවේ කරන්නේ 3dmax වලින් intro හදන එක, mobile app වලට animations හදන එක, modeling කරන එක, texturing කරන එක ,එතකොට engineering field එකේ structures වලට , ඒවට නම් නමුත් ගොඩක් use වෙන්නේ autocad නැත්නම් 3dmax නමුත් ගොඩක් අය දන්නේ නෑ 3d max වලට වඩා හොදට architecture කරන්න පුලුවන් sketchup වලින් ඒකේ ගාණත් අඩුයි. පඩිය නම් හොදයි මොකද ඉන්න කට්ටිය අඩුයි ඒක නිසා demand එක වැඩියි.

3d modeling කිව්වම එක software එකකට විතරක් පුරුදු වෙන්න එපා, පුලුවන් තරම් software ඉගෙන ගන්න, අනික 3d modeling කිව්වම ඒක 3d max විතරක් නෙවෙයි ,field එකේ basic ටික අල්ලගන්න, modeling කරන විදිය, texture කරන ව්දිය, render කරන විදිය uv mapping කරන විදිය, post processing කරන විදිය ,photoshop වලින් textures හදන විදිය/edit කරන විදිය, resize කරන විදිය ,එතකොට fur /liquid/cloths වගේ physics simulate කරන විදිය, ඒවා design කරන විදිය 3d objects animate කරන විදිය, bones animations වලට යොදාගන්න විදිය, lighting කරන හැටි, ඊට පස්සේ lighting කෝණයන් ගැන , ඊට පස්සේ 3d max එකේ තියෙන max script ගැන, render කරන කොට ඒතනදි දැනගන්න technique ගැන, universal formats (obj වගේ) මේ වගේ basic ඒවා හැම software එකටම පොදුයි, එක software එකක මේවා කරන්න දැනගත්තොත් අනික් ඒවල කරන එක අමාරු නෑ.

තමන්ට කැමති field එකක් target කරලා ඉගෙන ගන්න ඒක තමන්ගේ කැමැත්ත නමුත් සල්ලි වැඩියෙන් හොයන්න ඕනේ නම් හැම දේම දැනගෙන තියෙන එක වටිනවා.

තනියම ඉගෙන ගන්න පුලුවන්,නමුත් ඒකට කාලය යනවා, English හොදට දැනගෙන ඉන්න ඕනේ, videos tutorials පුලුවන් තරම් බලන්න ඕනේ, 3d modeling forums එකක active වෙන්න ඕනේ, 3d ගැන තියෙන පොත් කියවන්න ඕනේ. මම කියන්නේ මෙහෙමයි උබට human posing කරන්න ඕනේ නම් daz/poser වගේ යන්න එතකොට අපිට අළුතෙන් human modeling කරන්න ඕන නෑ අපි basic figure එක ගන්නවා ඒක modify කරනගන්නවා ඊට පස්සේ pose කරනව render කරනවා ,architecture වගේ යන්න ඕනේ නම් sketchup කරන්න, normal 3d කරන්න ඕනේ නම් 3d max යන්න, animate කරන්න ඕනේ නම් cinema 4d යන්න ඒක තමයි හොදම animations වලට, පොඩි පොඩි parts වගේ හදන්න ඕනේ නම් autocard හෝ sketchup යන්න, rendering වලට thea render, furryball, octane,vray වගේ rendering engine use කරන්න පුලුවන්. මම නම් thea render use කරලා තියෙනවා ඒක crack තියෙන නිසා අනෙක් ,vray වුනත් එහෙමයි නමුත් අනෙක් දෙක use කරලා නෑ මොකද ඒවල crack මට හම්බෙ වෙච්ච නැති නිසා, ලෝකයේ හොදම rendering engine එක තමයි vray නමුත් ලෝකයේ හොදම fastest rendering engine එක තමයි octane මොකද අනෙක් ඒවා වගේ නෙවෙයි ඒක graphic card එක use කරන්නේ rendering කරන්න එතකොට ගොඩක් fast, thea render කරන්නෙත් graphic card එක නමුත් optimized මදි ,furryball එකත් ගොඩක් හොදයි නමුත් ඒක ගොඩක් වෙලාවට හොද fur,cloths වගේ rendering වලටයි.

gpu rendering කරනවා නම් හොද graphic card එකක් ගන්න ඒකෙන් rendering කාලය ඉතුරු කරගන්න පුලුවන්, CPU rendering slow. core i7 ගත්තත් gpu rendering පහු කරන්න බෑ. මම කියන්නේ උබට කරන්න හොදම විදිය තමයි GTX 980 card (Core i5 වගේ processor එකක් සමග) එකක් අරගෙන thea render අරගෙන sketchup වලින් architecture ඉගෙන ගන්න එකයි. ඒකට හොද තැනක් තියෙනවා, ඒ වගේම ඒක විනෝද ජනකයි.

3d software ඕනේ නම් මේකෙන් බාන්න, මේකේ ඕනම 3d modeling software එකක් තියෙනවා free

http://cgpeers.com/index.php

[QUOTE="Radioactive, post: 17972539, member: 512093"] [COLOR="Purple"] [SIZE="4"]3d animations වලට ලංකාවේ හොද තැනක් තියෙනවා නමුත් සාමාන්‍යය graphic designers ලට වගේ තැනක් නෑ, නමුත් ඉන්න ටිකට පඩි හොදයි, ගොඩක් වෙලාවට 3d animations කිව්වම ලංකාවේ කරන්නේ 3dmax වලින් intro හදන එක, mobile app වලට animations හදන එක, modeling කරන එක, texturing කරන එක ,එතකොට engineering field එකේ structures වලට , ඒවට නම් නමුත් ගොඩක් use වෙන්නේ autocad නැත්නම් 3dmax නමුත් ගොඩක් අය දන්නේ නෑ 3d max වලට වඩා හොදට architecture කරන්න පුලුවන් sketchup වලින් ඒකේ ගාණත් අඩුයි. පඩිය නම් හොදයි මොකද ඉන්න කට්ටිය අඩුයි ඒක නිසා demand එක වැඩියි. 3d modeling කිව්වම එක software එකකට විතරක් පුරුදු වෙන්න එපා, පුලුවන් තරම් software ඉගෙන ගන්න, අනික 3d modeling කිව්වම ඒක 3d max විතරක් නෙවෙයි ,field එකේ basic ටික අල්ලගන්න, modeling කරන විදිය, texture කරන ව්දිය, render කරන විදිය uv mapping කරන විදිය, post processing කරන විදිය ,photoshop වලින් textures හදන විදිය/edit කරන විදිය, resize කරන විදිය ,එතකොට fur /liquid/cloths වගේ physics simulate කරන විදිය, ඒවා design කරන විදිය 3d objects animate කරන විදිය, bones animations වලට යොදාගන්න විදිය, lighting කරන හැටි, ඊට පස්සේ lighting කෝණයන් ගැන , ඊට පස්සේ 3d max එකේ තියෙන max script ගැන, render කරන කොට ඒතනදි දැනගන්න technique ගැන, universal formats (obj වගේ) මේ වගේ basic ඒවා හැම software එකටම පොදුයි, එක software එකක මේවා කරන්න දැනගත්තොත් අනික් ඒවල කරන එක අමාරු නෑ. තමන්ට කැමති field එකක් target කරලා ඉගෙන ගන්න ඒක තමන්ගේ කැමැත්ත නමුත් සල්ලි වැඩියෙන් හොයන්න ඕනේ නම් හැම දේම දැනගෙන තියෙන එක වටිනවා. තනියම ඉගෙන ගන්න පුලුවන්,නමුත් ඒකට කාලය යනවා, English හොදට දැනගෙන ඉන්න ඕනේ, videos tutorials පුලුවන් තරම් බලන්න ඕනේ, 3d modeling forums එකක active වෙන්න ඕනේ, 3d ගැන තියෙන පොත් කියවන්න ඕනේ. මම කියන්නේ මෙහෙමයි උබට human posing කරන්න ඕනේ නම් daz/poser වගේ යන්න එතකොට අපිට අළුතෙන් human modeling කරන්න ඕන නෑ අපි basic figure එක ගන්නවා ඒක modify කරනගන්නවා ඊට පස්සේ pose කරනව render කරනවා ,architecture වගේ යන්න ඕනේ නම් sketchup කරන්න, normal 3d කරන්න ඕනේ නම් 3d max යන්න, animate කරන්න ඕනේ නම් cinema 4d යන්න ඒක තමයි හොදම animations වලට, පොඩි පොඩි parts වගේ හදන්න ඕනේ නම් autocard හෝ sketchup යන්න, rendering වලට thea render, furryball, octane,vray වගේ rendering engine use කරන්න පුලුවන්. මම නම් thea render use කරලා තියෙනවා ඒක crack තියෙන නිසා අනෙක් ,vray වුනත් එහෙමයි නමුත් අනෙක් දෙක use කරලා නෑ මොකද ඒවල crack මට හම්බෙ වෙච්ච නැති නිසා, ලෝකයේ හොදම rendering engine එක තමයි vray නමුත් ලෝකයේ හොදම fastest rendering engine එක තමයි octane මොකද අනෙක් ඒවා වගේ නෙවෙයි ඒක graphic card එක use කරන්නේ rendering කරන්න එතකොට ගොඩක් fast, thea render කරන්නෙත් graphic card එක නමුත් optimized මදි ,furryball එකත් ගොඩක් හොදයි නමුත් ඒක ගොඩක් වෙලාවට හොද fur,cloths වගේ rendering වලටයි. gpu rendering කරනවා නම් හොද graphic card එකක් ගන්න ඒකෙන් rendering කාලය ඉතුරු කරගන්න පුලුවන්, CPU rendering slow. core i7 ගත්තත් gpu rendering පහු කරන්න බෑ. මම කියන්නේ උබට කරන්න හොදම විදිය තමයි GTX 980 card (Core i5 වගේ processor එකක් සමග) එකක් අරගෙන thea render අරගෙන sketchup වලින් architecture ඉගෙන ගන්න එකයි. ඒකට හොද තැනක් තියෙනවා, ඒ වගේම ඒක විනෝද ජනකයි. 3d software ඕනේ නම් මේකෙන් බාන්න, මේකේ ඕනම 3d modeling software එකක් තියෙනවා free [url]http://cgpeers.com/index.php[/url] [/SIZE] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom