ඉන්ටෙර්නෙට් යන්නන්නෙමේ. මට දියන්කෝ.mage laga thiyenawa huawei ekak
ai 3g ekak ganne ?
ඉන්ටනෙට් යන්න නෙමේ බං. Sms වැඩකට. Buy the way යුද්දේ නවත්තාපන් බං. උබලා යුද්ද කරල මැරෙනකොට අපි තෙල් නැතුව මැරෙනවා.3G?
Buy 4G Dongle
SIM 800L එකකුයි මොකක් හරි ලේසි micro controller එකකුයි ගනින් බං. (ESP Wemos 1 වගේ). ඔය රෙද්දවල් flash කර කර ඉන්නවට වඩා කැරිම සරලයි. අඩු කුලේ AT commands ටිකක් ගැහුවාම ඕනම sms ගේමක් ගොඩ.ඉන්ටනෙට් යන්න නෙමේ බං. Sms වැඩකට. Buy the way යුද්දේ නවත්තාපන් බං. උබලා යුද්ද කරල මැරෙනකොට අපි තෙල් නැතුව මැරෙනවා.![]()
4G වල sms යවන්ඩ පුළුවන්ද හු..4G එකක් ගනින් මචං. 3G හොයනවට වඩා ලාබෙට කොටුවෙන් 4G Dongle එකක් හොයාගන්න පුලුවන්. 2000+ කට වගේ ගන්න පුලුවන් වෙයි.
හැබැයි AT Command පාවිච්චි කරලා SMS යවන වෙලාවෙ, SMS API Gateway එකක් Integrate කරන එක ළාභ වෙන්නත් පුලුවන්. පොඩ්ඩක් හොයලා බලපං මචං
large scale neme ban4G එකක් ගනින් මචං. 3G හොයනවට වඩා ලාබෙට කොටුවෙන් 4G Dongle එකක් හොයාගන්න පුලුවන්. 2000+ කට වගේ ගන්න පුලුවන් වෙයි.
හැබැයි AT Command පාවිච්චි කරලා SMS යවන වෙලාවෙ, SMS API Gateway එකක් Integrate කරන එක ළාභ වෙන්නත් පුලුවන්. පොඩ්ඩක් හොයලා බලපං මචං