Operator wise වෙන් වෙන්ව data usage පෙන්වන USB Dongle මොනවද?
Bandlux C270 එකේ නම් operator wise data usage එක පෙන්වනවා.
usage (uploaded/downloaded) එක comma separated file එකක සටහන් වෙනවා excel වලින් open කරාම
අපිට හැම sim එකකින්ම data කොචර ගියා ද බලලා package limit අතුලෙ ඉන්න පුලුවන්
මේ වැඩේ පුලුවන් USB 3G/4G Dongle මොනවද? කොහෙන්ද ගන්න පුලුවන්?