3M Tint Discussion

wdsmedia

Active member
  • Feb 14, 2009
    597
    60
    28
    Machang...aranchiyak awa lankawe dan godak katiya wahana tint karanne 3M tint eka use karanawa kiyala....godak aya recoment karaneth 3M tint eka lu...
    ithn eeke wisthara tikak mee widiyata hamba unaa......

    mulikawama...3M tint jathi dekak thiyanwa lu

    1)3M Crystilline tint
    2)3M Color stable tint

    meee thiyennee eewayeee wisthara....

    Crystalline-Specs.png

    Color-Spec.png

    dan mekai case eka.....dan kawruhari inawada....me tint eka thaman ge wahaneta use karapu ....eyalage feedback eka podak share karamuda....

    1) konda gatheee....
    2)koi type ekada
    3) Gaaana keeyada
    4)wena alternate solutions thiyanwada ??

    wisthara podak share karagamuda balanne.....!!!
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Tint කරන්න කලින් හොයලා දැනගෙන ඉන්න මචං අලුතින් ගෙනාපු නීතිය. මට මතක විදියට නම් ඒකට අනුව රියදුරු සහ පැසෙන්ජර් අසුන් දෙකේ ජනෙල් 75% වෙනකන් එළිය එන්න ඕනා. ඒ කියන්නේ 25% වගේ අදුරු කරන්න පුළුවන්. අනික් පිටිපස්සේ ජනෙල් නම් ෆුල් අදුරු කලාට අවුලක් නෑ වගේ.
     
    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    tikak search karan yanakota hamba una ....Kleen Park eke katiya gawa alternate solution ekak thiyanwa kiyala....web eke dakke......
    Ekke nama
    NDFOS - Vehicle Tint

    eeka gana youtube video ekakuth dala thibuna ...menee mee widiyata...

    ithn meewa gan aguna aguna podak hoyala balamu da....share karamu balanne oyalage experience eka....
     
    Last edited:

    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    Tint කරන්න කලින් හොයලා දැනගෙන ඉන්න මචං අලුතින් ගෙනාපු නීතිය. මට මතක විදියට නම් ඒකට අනුව රියදුරු සහ පැසෙන්ජර් අසුන් දෙකේ ජනෙල් 75% වෙනකන් එළිය එන්න ඕනා. ඒ කියන්නේ 25% වගේ අදුරු කරන්න පුළුවන්. අනික් පිටිපස්සේ ජනෙල් නම් ෆුල් අදුරු කලාට අවුලක් නෑ වගේ.

    ah thank yoouu....advice ekata....neethiya gana wisthara tikak dana ganne puluwan da....??....

    ehema unoth koi type eka wageda use karanne puluwan wenne
     
    matabaaoii

    Junior member
  • Jun 1, 2015
    101
    8
    18
    matath use karapu kattiyage comments danaganna oone machan..

    sun lanka now has a different tint called socool.. any comment on that as well please?
     
    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    Happa....BUMPS godaiii
    any way...bump dapu hamootama thankuu......

    api balamu...mee elakiri eke meeka gan anodanne kenek ina widihak naha.....
    wil try...
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Tint කරන්න කලින් හොයලා දැනගෙන ඉන්න මචං අලුතින් ගෙනාපු නීතිය. මට මතක විදියට නම් ඒකට අනුව රියදුරු සහ පැසෙන්ජර් අසුන් දෙකේ ජනෙල් 75% වෙනකන් එළිය එන්න ඕනා. ඒ කියන්නේ 25% වගේ අදුරු කරන්න පුළුවන්. අනික් පිටිපස්සේ ජනෙල් නම් ෆුල් අදුරු කලාට අවුලක් නෑ වගේ.

    Yes. Pitipasse ewa awlak na. Front 25%
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    iCzPz.jpg

    මචං මේ වගේ reflecrive ටින්ට් එකක් ගැහුවොත් ඇතුලට රස්නෙ එනව අඩුයිද? කළු එකට වඩා
     
    Last edited:

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Fully gahanna windscreen ekata specially gahanna. 3M eke heat proof gdak durata. Ac wastage gdak adui gini awwe yaddi. Car ekata nan 40,000 wath yai. sunlanka eket hodai. Warranty have.
     
    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    mamath machan full tint ekak karala thiyenne mama nam carepoint kare, un 5 years warrenty ekakuth dunna danata aurudu 3k wage wenawa thama nam kisima aulak na. matath 40k wage giya
     
    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    mamath machan full tint ekak karala thiyenne mama nam carepoint kare, un 5 years warrenty ekakuth dunna danata aurudu 3k wage wenawa thama nam kisima aulak na. matath 40k wage giya

    uba kareth me 3M crystallite tine ekada machooo..?
    koi type eken da kare....CR??
    wisthara pdk dadahan
     
    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    3M crystilite ekata hoda quoatation ekak hamba una ...yaluwek dunnee....lagadi gathu ekak.....lankawe 3M agent kenek gen.....wisthara heta dannan....raaa una wadi wage.....
    :(:(:(