3rd umpire (Simple) Mistake!!!

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,704
    1,507
    113
    380582-xs.jpg

    3rd umpire control room

    LOL
    00020468.gif
    00020468.gif
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඇයි බන් ඔය ටොනි අයියා සුද්ද සිංහල වලින් කියනේ අම්පයර්
    හරි බොත්තම එබුවා ඒත් වයර් මාරැ කියලා
    ඉතින් අම්පයර්ට බැනලා වැඩක් නැනේ
    දොනිට යි පඩ ඉන්දියන් කාරයන්ටයි හොද වැඩෙ
     
    උඹලට මතකද ඉන්දියන් අම්පයර් කෙනෙක් මැච් එකකදී අවුට් එක දෙන්න ඇඟිල්ල උස්සල නෝන්ඩි නැතුව තොප්පිය හරි ගැස්සුවා ? ඌ එතන ශේප් උනාට කැමරාවට අහු උනා :lol:
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,704
    1,507
    113
    උඹලට මතකද ඉන්දියන් අම්පයර් කෙනෙක් මැච් එකකදී අවුට් එක දෙන්න ඇඟිල්ල උස්සල නෝන්ඩි නැතුව තොප්පිය හරි ගැස්සුවා ? ඌ එතන ශේප් උනාට කැමරාවට අහු උනා :lol:

    video එක තියෙනවද ? :confused: