3rd vaccine එක උබලා ගැහුවා ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    3rd vaccine එක උබලා ගැහුවා ද ? මොකක් වත් අවුලක් උනේ නැද්ද ?

    මම එළකිරි එකේම එක එක කතා ටිකක් දැක්කා කලින් එක නිසා අහන්න හිතුවේ.

    අසනීපයක් තියෙනවා නම් vaccine එක ගන්න එක අවුල් ද ? (මට නමේ) එතනට ගිහින් ඇහුවට වැඩක් නෑ උන් ගහන්න කියයි කිසිම ගානක් නැතුව.
     

    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    poddak inna eka hodai wage..



    10.png
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,260
    36,330
    113
    කෑගල්ල

    ගහගනින් බන් කිසිම අවුලක් උනේ නෑ. පෙනඩෝල් එකක්වත් ගහන්න තරම්වත්. දැන් මේ සෝන් එකේ උන් 20000 විතර ඔක ගහගේන ඇවිල්ලා වැඩත් කරේ එක දිගටම.​

     
    • Like
    Reactions: vito and zid2021

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    ඕක විදගනින් බන්. දවසක් දෙකක් යනකම් විදපු අත රිදුන. එච්චරයි
     
    • Like
    Reactions: zid2021

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    pissu ban.. oka gaha ganin.. ape gedara hamoma..gahuwa.. 1 week wenawa.. hodin innawa.. eka eka pacha walata rawatenna epa.. lankawe innawa kottashayak.. vaccine ganne nathi..beheth ganne nathi.. sindu kiyala leda hoda karana.. un thamayi oya boru pracharaya karanne,,
     
    • Like
    Reactions: zid2021

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    3rd vaccine එක උබලා ගැහුවා ද ? මොකක් වත් අවුලක් උනේ නැද්ද ?

    මම එළකිරි එකේම එක එක කතා ටිකක් දැක්කා කලින් එක නිසා අහන්න හිතුවේ.

    අසනීපයක් තියෙනවා නම් vaccine එක ගන්න එක අවුල් ද ? (මට නමේ) එතනට ගිහින් ඇහුවට වැඩක් නෑ උන් ගහන්න කියයි කිසිම ගානක් නැතුව.
    3rd තියා ෆ්‍රරස්ට් එකවත් ගැහුවේ නෑ :angry::angry::angry::angry: තව පහුවෙලා ගහපු අයගේ තත්වේ බලලා ගහනවා පරිස්සම් වෙලා ඉන්නවා එතකන් :yes::yes::yes::yes:
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    1 sputnik v
    2.sputnik v
    3 pfizer

    අද 3 ට හැහුවේ.. විදිනකොට විද්දද කියලවත් දැනුනේ නෑ.. දැන් පොඩ්ඩක් අත රිදෙනවා..