3rd wave to hit in may. Government is geting ready. #Corona

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 මෙරට තුන්වන කොරොනා රැල්ල මැයි මාසයේ දි ආරම්භ වේයැයි බලධාරීන් පවසයි.එමෙන්ම ඉන්දියාව,පාකිස්තානය,බන්ගලාදේශය,මාලදිවයින යන රටවල තුන්වන කොරොනා රැල්ල ආරම්භ වි ඇති අතර,එය අනෙකුත් අවස්ථාවන්ට වඩා ඉතාමත් වේගයෙන් පැතිරෙමින් පවති.


    ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් 160,000 සීමාවත් ඉක්මවයි
    http://nethnews.lk/article/85144

    බංග්ලාදේශය සියලු ගුවන් ගමන් නවතා දමයි
    වැඩි විස්තර - http://ow.ly/2u0050En3iT

    🔴 චීනයෙන් තවත් ඩොලර් මිලියන 500ක ණයක් ලබා ගනි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Youre Crazy Come On GIF by Jackson-Triggs
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මාස්ක් දාල අනවශ්‍ය ගමන් බිමන් අඩු කරල හිටියොත් ඔය රැළි අායෙත් ඵන්නෙ නෑ..
     
    • Haha
    Reactions: saja

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,865
    99,067
    113
    බය වෙන්න එපා බන් උපරිම 2000 පන්නන්නෙ නෑ අපේ.
    ඔකුන්ට තේරෙන්නෙ නෑ PCR අඩු උනාම කොරෝන නෑ කියල. පිස්සුවෙන් වගේ PCR කරල කොරෝන කොරෝන කියල කෑගහනව.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,171
    2
    10,794
    113
    Home Sweet Home
    තම තමාගේ ආගම අදහපල්ලා , මරණ , දුක ලග ලගම එනවා , විනයක් නැති සිහලුනේ :angry: :angry: :angry:
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,502
    6,355
    113
    මැයි මාසෙ කොරෝනා 3 රැල්ල එනව... ඒක ඉක්මනට ඉවර කරලා පලාත් සභා මැතිවරණය තියනව.... හරිම සිම්පල් ප්ලෑන් එකක්....
     
    • Haha
    Reactions: saja

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    පමුණුව පාරෙන් පටන් ගනියි. රෙදි ගන්න දඟලපු දැඟලිල්ල දැක්කනේ.