4 වෙනිදා NPP ආණ්ඩුව ආයෙත් රුපියල් කෝටි 19 200 ණයක් ගන්න යනවා

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    කොටිත් නැගිටලා රටත් බංකොලොත් වෙලා මල උත්ටක් අයේ වෙන්න යන්නේ ගුපියනේ , උබලට හොද කලක් අයේ උදා වෙන්නයි යන්නේ
     

    Sen-lu

    Well-known member
  • ඒ දවස්වල වැරද්දක් නොදැකපු දේම තරහකාරයෙක් කරනකොට වැරදි වෙන්න බෑ

    Pun Reaction GIF
    බොරු කියල බලය ගන්න එක වැරදි නම් මහින්ද තමයි ලොකුම බොරු ගැහුව එකා. ඌ රටට ආදරෙයි කියලත් කිව්වා.
    Iron GIF by Design Museum Gent
    You may hit some nerves bn 😂. The biggest irony is that these low IQ cultists talk about politics 24/7, 365 days. yet still cannot understand it.
     
    • Haha
    Reactions: topkollek

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,708
    113
    Ursa Major
    The economy is growing and expanding, thanks to past regime and their policies. So there's a gap between the actual rupees the country has and the portion of the economy that money represents. However, this also means printing money. It is justifiable. However, this is a double-edged razor since we completely rely on the accuracy of the statistics.
     
    • Haha
    Reactions: Black_Adam