NPP ආණ්ඩුව ආයෙත් රුපියල් කෝටි 1320 ක ණයක් ගන්න යනවා බැඳුම්කර හරහා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,656
    72,878
    113
    මාලඹේ
    බිලියන 132ක් සොයා බැදුම්කර විකුණයි..

    ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් මිලියන 132,500ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් නොවැම්බර් 12 දා සිදු කරයි.

    2028 මැයි 01 කල්පිරෙන මිලියන 85,000 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර, 2032 ඔක්තෝම්බර් 01 දිනට කල් පිරෙන රුපියල් මිලිටන 47,500 ක භාණ්ඩාගාර බැඳුම්කර මෙදින නිකුත් කරයි.

    මේ සඳහා නොවැම්බර් 18 වන විට ගෙවීම් සිදුකළ යුතු බවද මහ බැංකුව දැනුම් දෙයි.

    තොපේ වකුගඩු දෙකත් විකුණන වෙනවා මේ පාර මුන් ආණ්ඩු කරලා ගෙදර යන කොට 🤣🤣🤣🤣
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ණය ආධාර ගන්න එක තමා ආර්ථික අර්බුධේට කෙටි කාලීන විසඳුම, මිනිස්සුන්ව බඩගින්නෙ මැරෙන්ඩ අරින්ඩ බෑනෙ නැතුව... අනික ණය අරන් රටේ සල්ලි තියෙනව කියන එක හොඳ හේතුවක් අයේ සජබයින්ට බලේ නොදෙන්ඩ...මොකද ඕකුන් අයෙ ආවොත් ඔය ගත්ත ණයත් හොරාකනව
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,763
    5,007
    113
    බිලියන 132ක් සොයා බැදුම්කර විකුණයි..

    ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් මිලියන 132,500ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් නොවැම්බර් 12 දා සිදු කරයි.

    2028 මැයි 01 කල්පිරෙන මිලියන 85,000 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර, 2032 ඔක්තෝම්බර් 01 දිනට කල් පිරෙන රුපියල් මිලිටන 47,500 ක භාණ්ඩාගාර බැඳුම්කර මෙදින නිකුත් කරයි.

    මේ සඳහා නොවැම්බර් 18 වන විට ගෙවීම් සිදුකළ යුතු බවද මහ බැංකුව දැනුම් දෙයි.

    තොපේ වකුගඩු දෙකත් විකුණන වෙනවා මේ පාර මුන් ආණ්ඩු කරලා ගෙදර යන කොට 🤣🤣🤣🤣
    කොච්චර ඇඩුවත් වැඩක්නෑ පොන්නයෝ. මහමැතිවරණෙන් පස්සෙ තොට ඔය ජොබත් නෑ රස්සාවක් හොයා ගනින් අහිකුණ්ඨිකය. ආණ්ඩුව කරන වැඩේ උන් කරයි. තෝවගේ නූගත් මෝඩයෙක්ගෙන් රට කරන විදිහ ගැන උපදෙස් අනවශ්‍යයි 🤣🤣
     
    • Haha
    Reactions: SLK_sri

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,878
    113
    මාලඹේ
    ණය ආධාර ගන්න එක තමා ආර්ථික අර්බුධේට කෙටි කාලීන විසඳුම, මිනිස්සුන්ව බඩගින්නෙ මැරෙන්ඩ අරින්ඩ බෑනෙ නැතුව... අනික ණය අරන් රටේ සල්ලි තියෙනව කියන එක හොඳ හේතුවක් අයේ සජබයින්ට බලේ නොදෙන්ඩ...මොකද ඕකුන් අයෙ ආවොත් ඔය ගත්ත ණයත් හොරාකනව
    අනේ හුකේ අනුර ඒ දවස් වල නම් කිව්වේ ණය ගන්න එක අපරාධයන් කියලා 🤣

    යකෝ NPP ආවත් හරි දැනට කෝටි 65 000ක් වගේ ණය අරගෙන තියෙනවා මේ සල්ලි වලින් ඉන්දියාවේ එවුන්ටත් කන්න දෙන්න පුළුවන් 🤣🤣🤣🤦

    ayeth okama genawada ban. ube campaign manager anthimai hode
    ආයෙමත් ඕකම නෙවෙයි මේ අලුත් ණයක් පොන්නයෝ🤦🤦
    12 වෙනිදා කියන්නේ ඉන් අනිද්දා 🤣🤣🤌
    https://lankacnews.com/බිලියන-132ක්-සොයා-බැදුම්කර-ව/
    ------ Post added on Nov 9, 2024 at 12:35 PM