4.5G routers

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    Cat 6 routers ganan wediy tikak. ekata network eka support karannath one. mn ikman eken gaththa zlt s12 pro ekak. eka Cat 6. Signal adinawa kiyala ekak nm na mn danna widiyata. Signal thibboth antennas hoda nm EM radiation eka hodata catch karaganna puluwan.
    zlt s12 එක කීයක් උනාද මචං මට mobitel and ඩයලොග් වලට ඕනේ, මගේ ෆෝන් එකේ පෙන්නනවා 4g+
     
    • Like
    Reactions: The Kingslayer

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    zlt s12 එක කීයක් උනාද මචං මට mobitel and ඩයලොග් වලට ඕනේ, මගේ ෆෝන් එකේ පෙන්නනවා 4g+
    4000. Dialog ekak. Eka network locked to Dialog MBB, Dialog HBB. I'm trying to find a way to unlock. Already hacked the outdoor unit myself. :D
     
    • Wow
    Reactions: johnferna678

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    මේක ගන්න එපා, මේක ඔරිගිනල් S12 pro එක නෙවෙයි. මේක අන්ලොක් කලත් ඩයලොග්, ලංකාබෙල්, මොබිටෙල්, විතරයි වැඩ.
    https://m.facebook.com/story.php?st...mzyt8nmSU547axAyxeFsgACs9l&id=100000438367141
    mn gaththa bn huwaei ekak dialog un corporate package walata dena router eka. patta bande okkoma sim wada bands okkoma support call gannath puluwan. CAT 6
     
    Last edited:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    kohomada gatte ? model eka mokakda ?
    mchn kohneda gaththe?
    දන්න යාළුවෙක්ගෙ මාර්ගයෙන් හිය ගත්තේ. දැන් මේවා හොයාගන්න නෑ. B325S model එක. Router sim, Mobile Sim ඔක්කොම වැඩ. සිග්නල් අදිනවා සුපිරියට.
     
    • Like
    • Love
    Reactions: lilman and IreshMM