4 Lks Computer

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,809
    16,644
    113
    Colombo
    i5 14gen
    rtx 3090
    32gb ram
    1tb nvme

    4laks walin shape wenna puluwan.

    Meteor Lake fail යකෝ.
    processor එක වැඩ කරන්නෙ නැතුව යනවා heat වෙන්න ගත්තම.



    15th gen එනකන් ඉදපන් intel වලට යනවා නම්.

    bios fix ekak awe ndda thma?
    ------ Post added on Sep 12, 2024 at 9:52 PM
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    i5 14gen
    rtx 3090
    32gb ram
    1tb nvme

    4laks walin shape wenna puluwan.


    bios fix ekak awe ndda thma?
    ------ Post added on Sep 12, 2024 at 9:52 PM

    Microcode Update 0x129 කියන්නෙ බන් voltage limit කරලා performance බස්සල processor එකෙන් වැඩක් තියනවද.
    ගත්තු උන්ට කරන්න දෙයක් නෑ. අලුතෙන් ගන්නවා නම් next gen වෙනකන් ඉන්න එක තමයි කරන්න ඕන.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    Gaming walata Future proof. Podi desktop ekak hada ganna oni .. monada agents lage recommended specs

    Within 4 laks range . Without monitor and keyboard
    future proof කියන්නේ සෙලවෙන මනසට.

    upgrade කරන්න පුළුවන් විදිහට (space for a bigger GPU, extra power) ගන්න එක තමයි කරන්න පුළුවන්
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,612
    10,891
    113
    AMD Ryzen Threadripper ;)
    ඕක මොකටෑ ගේම් ගහන්ඩ? ඕක හොඳා පැරලල් හෙවිලෝඩ් අඩින්න

    උඩ කතා හරි. 13 14 ගන්ඩෙපා ඉන්ටෙල් ප්‍රොසාලා ඩෙක්ස්ටොප් වලට (එහෙමයි කියලා අඩුකුලෙ ඒ එම්ඩී ගන්නව නෙමෙ පරයා) 15 එනකං ඉඳලා ගනිං. එතකොට කෝමත් අන්රයියා ඇවිල්ල නිසා 15 නිකං පෙන්ටියම් පෝර් මිලට යන්නෙ
    ------ Post added on Sep 12, 2024 at 10:42 PM
     
    • Love
    Reactions: SimMaster

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,054
    113
    Oya ganata future proof wenna hadanna puluwan weida danne na mchn, ubata 4060ti ganna puluwan aduma, eke 16gb eka ganna, ram 32 daanna, hogwards legacy RT dammama 24gb withara yanawa
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,538
    3,883
    113
    Speed force
    USA වලින් වගේ ගන්න පුළුවන් නම් පට්ට. මං නිකන් build එකක් බැලුවා Amazon එකේ parts දාලා Ryzen 9 7900x3d, Rtx 4070 super, 2tb WD ssd, 32gb DDR 5 දාලා ඔක්කොම 1650$ වගේ යන්නේ casing එක විතරක් නැතුව. 460ක් වගේ. එහෙම ගන්න පුළුවන් නම් පට්ට. ලංකාවේ මේ wage build එකක් 6ක් වත් වෙයි.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,671
    8,468
    113
    In Your Heart
    USA වලින් වගේ ගන්න පුළුවන් නම් පට්ට. මං නිකන් build එකක් බැලුවා Amazon එකේ parts දාලා Ryzen 9 7900x3d, Rtx 4070 super, 2tb WD ssd, 32gb DDR 5 දාලා ඔක්කොම 1650$ වගේ යන්නේ casing එක විතරක් නැතුව. 460ක් වගේ. එහෙම ගන්න පුළුවන් නම් පට්ට. ලංකාවේ මේ wage build එකක් 6ක් වත් වෙයි.
    Warranty na ne