Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
40 කට අඩුවෙන් ගන්න පුලුව්න් හොද phone එකක් කියන්න 😍🙏
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය කතාවට සියලු ෆෝන් වලට නෙවෙයි පීසී ලැප් වලටත් අදාලයි.සැම්සුන්ග් වලට විතරක් කියන එක හරිනෑ.

මගෙ තිබ්බෙ හුවාවී එකක්.

Srorage එක හරි අඩට පොඩ්ඩක් වැඩිවෙද්දී ස්ලොව් උනා.

ඒගමන 64GB කාඩ් එකක් 2000ට දැම්ම.

ඒකෙන් යම්තාක් දුරට හරි ගියා.

Ccleaner එක මිලදී ගත්තා.

Resource ඉතුරු කරන්න.

එකේ(huawei) ප්‍රශ්න කිපයක් මම දැක්ක.

1) Power button ,වොලියුම්,චාජින් පෝර්ට් අවුරුදු එකහමාරක් යද්දි මාරුකරන්න උනා.

2) ටච් එක සමහර තැන්වල ප්‍රතිචාර දක්වන්නෙ නෑ.

3) ඔය ඔක්කොම මම අමතක කරනවා,ලොකුම ප්‍රශ්නේ උනෙ 4G වල ස්තාවර නෑ.

3G වලට ආවට නෙට් යන්න බෑ.

නෙර් යනවනම් කරන්නෙ රවුටරය හරහා යන එක.

මගේ Samsung Tab s 10.5 ටැබ් එකේ තියෙන්නෙත් huawei ෆෝන් එකේ තියන ඔපරෙටගෙ සිම් එකක්.

අවුරුදු 5කට වඩා ටැබ් එක පරන උනත්, ඩෙටා ස්පීඩ් එක තවම සුපිරි.ටච් එක එදාවගේමයි.

වොලියුම් පවර් බට්න් තවම හොදයි.

මම හිතන්නේ samsung ඔවරොල් බිල්ඩ් අප් කොලිටි එක හොදයි.

අනිත් තරග කාරී ෆෝන් සැම්සුන්ග් මිලට, ඊටවඩා ඇතැම් දේවල්(ප්‍රොසෙසර්,චිප්සෙට්,කැම් ) දෙනවා.

එහෙම එකක් තමයි මම ගත්ත හුවවි එක.

කෑලි ටික හොද උනාට එකෙ කොලිටියනම් අවුල්.

මම පාවිච්චි කරලා නැති අනිත් ෆෝන් ගැන මම වැරදි කියන්නනේ නෑ.

අරකනම් තිත්ත කල් කදුරු උනා.

ඒ නිසා මම සැම්සුන්ග් මිඩ් රේන්ජ් එකෙ උඩම ෆොන් එක ගත්තා.

[QUOTE="shamil45, post: 26892167, member: 559278"] [SIZE=5]ඔය කතාවට සියලු ෆෝන් වලට නෙවෙයි පීසී ලැප් වලටත් අදාලයි.සැම්සුන්ග් වලට විතරක් කියන එක හරිනෑ. 😊 මගෙ තිබ්බෙ හුවාවී එකක්. Srorage එක හරි අඩට පොඩ්ඩක් වැඩිවෙද්දී ස්ලොව් උනා. ඒගමන 64GB කාඩ් එකක් 2000ට දැම්ම. ඒකෙන් යම්තාක් දුරට හරි ගියා. Ccleaner එක මිලදී ගත්තා. Resource ඉතුරු කරන්න. එකේ(huawei) ප්‍රශ්න කිපයක් මම දැක්ක. 1) Power button ,වොලියුම්,චාජින් පෝර්ට් අවුරුදු එකහමාරක් යද්දි මාරුකරන්න උනා. 2) ටච් එක සමහර තැන්වල ප්‍රතිචාර දක්වන්නෙ නෑ. 3) ඔය ඔක්කොම මම අමතක කරනවා,ලොකුම ප්‍රශ්නේ උනෙ 4G වල ස්තාවර නෑ. 3G වලට ආවට නෙට් යන්න බෑ. නෙර් යනවනම් කරන්නෙ රවුටරය හරහා යන එක. මගේ Samsung Tab s 10.5 ටැබ් එකේ තියෙන්නෙත් huawei ෆෝන් එකේ තියන ඔපරෙටගෙ සිම් එකක්. අවුරුදු 5කට වඩා ටැබ් එක පරන උනත්, ඩෙටා ස්පීඩ් එක තවම සුපිරි.ටච් එක එදාවගේමයි. වොලියුම් පවර් බට්න් තවම හොදයි. මම හිතන්නේ samsung ඔවරොල් බිල්ඩ් අප් කොලිටි එක හොදයි. අනිත් තරග කාරී ෆෝන් සැම්සුන්ග් මිලට, ඊටවඩා ඇතැම් දේවල්(ප්‍රොසෙසර්,චිප්සෙට්,කැම් ) දෙනවා. එහෙම එකක් තමයි මම ගත්ත හුවවි එක. කෑලි ටික හොද උනාට එකෙ කොලිටියනම් අවුල්. මම පාවිච්චි කරලා නැති අනිත් ෆෝන් ගැන මම වැරදි කියන්නනේ නෑ. අරකනම් තිත්ත කල් කදුරු උනා. ඒ නිසා මම සැම්සුන්ග් මිඩ් රේන්ජ් එකෙ උඩම ෆොන් එක ගත්තා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom