40 කට අඩුවෙන් ගන්න පුලුව්න් හොද phone එකක් කියන්න 😍🙏

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    40,000/- අතේ තියෙන්නේ ෆෝන් එකකට.. 🤟 Games play karanna puluwan.. 128gb වගේ storage තියන එකක් ඕනේ.. උදව් කරන්න ලමයි.. පිං ගොඩක් 😁🙏
    මේ phones තමයි මම බැලුවේ.. මොකක්ද හොද 🙄🙄
    Nokia 5.4 6GB RAM 128GB
    poco M3 4GB RAM 128GB ,
    Samsung Galaxy M12 6GB ram 128GB
    Xiaomi Redmi 9 6GB RAM 128GB
    Xiaomi Redmi 9T 4GB RAM 128GB
     
    Last edited:

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    Nokia 5.4 6GB RAM 128GB
    poco M3 4GB RAM 128GB ,
    Samsung Galaxy M12 6GB ram 128GB
    Xiaomi Redmi 9 6GB RAM 128GB
    Xiaomi Redmi 9T 4GB RAM 128GB

    WTF? 32 ta thibbe!

    Me thiyenne oi 36,999 ta agent laga

    https://www.genxtstore.lk/poco/poco-phones/poco-m3

    WTF? 32 ta thibbe!

    Me thiyenne oi 36,999 ta agent laga

    https://www.genxtstore.lk/poco/poco-phones/poco-m3
    ------ Post added on Sep 17, 2021 at 10:39 PM
    මචං මම පොස්ට් එක update කලා 🙄🙄
    ------ Post added on Sep 17, 2021 at 11:39 PM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    13,651
    23,938
    113
    Samsung A22 / M21 දෙක ගැන මොකද හිතන්නෙ, M21 එකක් ගන්න බැලුවා කොහෙවත් නෑනේ
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,427
    1,991
    113
    6gb රැම් එක තියෙන හොඳ එකක් බලල ගනින් බන්.
     
    • Like
    Reactions: Hasitha22

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,344
    10,125
    113
    Used poco x3 ekak ganin...maasa 2k vage use karapuvath thiyanava 40 gaanakata...POCO M3 nm ganna epa lag venava...
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    14,051
    1
    29,071
    113
    - උඩරට -
    ගෙවන ගානට Redmi 9T තමා ඉතින් ❤ ( poco M3 එකම තමා ඔය බග්ස් නැතුව එවලා තියෙන්නේ )

    Nokia 5.4 එකත් හොඳයි ! ඒත් Build Quality මදි වගේ දැනෙනවා ! නැත්තම් හොඳයි 6GB Ram නේ. 4K වීඩීයෝ ත් තියෙනවා. 👀

    සැම්සුන් M සීරියස් ගන්න එපා ලෙඩ එන්න කැඩෙන්න පුළුවන් සම්බාවිතාවය වැඩී Made in India නිසා.ඒ නිසා A සීරීය්ස් එකක් බලන්න - Made in vietnam

    Huawei Y7A එකත් හොඳයි ! - ගූගල් තමා ප්‍රශ්නේ
     
    ගොඩක් ස්තූතියි මචං..9T එක 4GB RAM නේ බං

    6gb රැම් එක තියෙන හොඳ එකක් බලල ගනින් බන්.
    ඔව් බං...😍
    ------ Post added on Sep 18, 2021 at 11:01 AM
     
    • Like
    Reactions: charitha2011

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    274
    83
    Samsung A22 / M21 දෙක ගැන මොකද හිතන්නෙ, M21 එකක් ගන්න බැලුවා කොහෙවත් නෑනේ
    Samsung flagship ඇර midrange ගන්න එපා ටික කාලයක් ගිහින් ස්ටෝරේජ් ෆිල් වෙද්දි ස්ලෝ වෙලා එපා වෙනව.