40-50 phone එකක් ?

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    මචන්ලා

    40-50 අතර budget එකකාට phone එකක් ගන්න ඉන්නේ..
    අදහසක් දෙන්න පුලුවන්ද මෙ ගානට ගන්න පුලුවන් phone එකක් ගෑන
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,654
    1
    6,343
    113
    50 tikk pannanna plwnnm lagadi galaxy a6 ek release wnv.. gsm eke thyn spes nam wrdi wge.. release unhama poddak blhan.