40 GB data for Rs 155/=

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,098
    35,969
    113
    මැදමහනුවර
    එයාටෙල් හොර හැතිකරේ මගේ 10 ගානේ හැමදාම කැපුවා. ඇහුවම කිව්වා හුන්ගම කියලා පැකේජ් එකක් ඇක්ටිවේට් වෙලා කියලා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,983
    72,079
    113
    මාලඹේ
    මේක තව කොච්චර කාලයක් තියෙයිද ?

    හරියටම අපේ එවුන් සෙට් උනනානම් උන් දවස් දෙකෙන් ඔක නවත්වනවා .
    ෆිල්ම් ම අපේ එවුන් බාල උන්ගේ Bandwidth එක කාල දානවා .:lol: