4000 Premium spotify Accounts 4 U

pasimal

Well-known member
  • Nov 2, 2006
    447
    302
    63
    මටත් වැඩ කලා බන් උගේ credit card detail ඔක්කොම තියෙනව බන් මම ඌට mail එකක් දැම්ම උබේ Account details හැක් වෙලා වෙනස් කර ගනින් කියල පව් බන් මොකා වුනත් New Zealand පොරක්
     
    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    මටත් වැඩ කලා බන් උගේ credit card detail ඔක්කොම තියෙනව බන් මම ඌට mail එකක් දැම්ම උබේ Account details හැක් වෙලා වෙනස් කර ගනින් කියල පව් බන් මොකා වුනත් New Zealand පොරක්
    හැක් කරපු උනුත් අත ඇරලා දාලා තියෙන්නෙ සමහර විට ඒවා ගන්න බැරුව ඇති බන්.:rolleyes:
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    එකෙන්ම වැඩ බං.. මං මුලින් email එහෙම වෙනස් කලා. එත් පොර පව්නේ බං.. ඒ නිසා පරන එකම ආයේ දැම්මා.. උගේ details දාලා ශේප් එකේ අහනවා.