මචන්ලා දන්න උන් ඉන්නව නන් කියන්වද ලන්කාවෙ 400cc පදින්න පුලුවන්ද පොලිසියේන් අව්ලක් නැතුව.400cc රෙජිස්ටර් කරන්න පුලුවන්ද ? 400cc රෙජිස්ටර් කරපු bike එකක් ගත්තොත් පාරට දාන්නම බැරි වෙඉද? :oo::oo::oo::oo: