44%ක් බදු ගහල මදි 100%ක් ගහන්න ඕනේ

redux

Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    මතක තියා ගනිල්ලා සුදු මහත්තුරුන්ට අපි වගේ අඩු කුලේ කළු කැත සිංහලු එක්ක ගනුදෙනු කරන්න ඕනෙ නෑ.:yes:

    උන්නාන්සෙලා අපෙන් බඩු ගන්නව කියන්නෙම අපිට කරන උපකාරයක්. ඒ එතුමන්ලාගෙ තියන පින්වත් බව

    මමනම් කියන්නෙ මේ ගෝත්‍රිකයන්ට 100% ක් ගහන්න ඕනෙ සුදු මහත්ත්රුන්ව සුළුවට තකනවට

    ඉස්සර එතුමන්ලා එනකොට අපේ මුතුන් මිත්තෝ පාරෙ කානු වලට බැහැල ඉඩ දුන්නෙ 🥵

    එහෙව් එකේ තොපි උඩ ගියා වැඩි :growl:
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ehema-karanna-epa-pawne-jpeg.230147
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,166
    46,939
    113
    ට්‍රම්ප් පිස්සට කඩේ ගිය උන්ට සැප තමා ඉස්සරහට..😁
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    ට්‍රම්ප් පිස්සට කඩේ ගිය උන්ට සැප තමා ඉස්සරහට..😁
    මගේ නං පුල් සපෝට් තවත් වැඩි උනා මේකට පස්සෙ. ඕක ඔහොම පිස්සු නටල කරන්නෙ ඇමෙරිකාවෙ ඉතිරි වෙලා තියෙන power එකත් විනාස කරල දාන එක.
     

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    ඔකේ කියන විදිහට අපි අමෙරිකාවෙන් ගේන දේවල් වලට 88% බදු ගහනවලු, එකට හරි යන්න තමයි ඔය 44% බද්ද දාල තියෙන්නේ. අපි ඇමෙරිකන් බඩු වලට ගහන tax එක ගොඩක් අඩු උනොත්, අපිට ගහන tariff එකත් අඩු වෙයි.