rgamsp

Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    මචන්ලා 49CC බයික් ඒක hodaida
    pawichchi karana karapu aya innawada
    gatta tan mokakda
    dennek dala yanna aulda
    loku dura yana gaman walata neme podda montisoori danna panthi yanna pole yanna wage tama
    parts ehema ganan kohomada
    mainatainance cost ehema wadida

    loku udawawk palaweni bike eka widiyata ganna yanne
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,517
    8,238
    113
    35
    Spain
    අර ස්කූටර් එක වගේ බයික් එක නම් දෙන්නෙක් දාල යන්න බැහැ. මදුරුවා බයික් එකේ නම් පුළුවන්
     
    • Like
    Reactions: rgamsp

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    රෙජිස්ටර් කරගන්න පොත්පත් තියේ නම් අවුලක් නෑ. නැත්තන් රෙජිස්ටර් කරන්න ඕන නෑ කියල ඇඟේ ගහයි.
    oneda register karanna na neda ? mama poolice dial ekagenuth ahuwa pora keuwe awashya na register karana eka hoda wahane issuwoth ehema hoyaganna tama keyala
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    oneda register karanna na neda ? mama poolice dial ekagenuth ahuwa pora keuwe awashya na register karana eka hoda wahane issuwoth ehema hoyaganna tama keyala
    register karanna ona
    register karanna bari eka thamai awula. parts hoya gannath naha
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    ඕක ඉතාමත් හොදයි.
    ලියාපදිංචි, රක්ෂණ සහතික ගන්න මල්ලි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    oneda register karanna na neda ? mama poolice dial ekagenuth ahuwa pora keuwe awashya na register karana eka hoda wahane issuwoth ehema hoyaganna tama keyala
    මෝපෙඩ් නම්, අර පෙඩල් තියෙන 49cc කියල ගහලා තියෙන එව්වා නම් ඕන නැහැල්ලු හැබැයි ස්කූටි ටයිප් නම් අනිවා රෙජිස්ටර් කරන්න ඕනලු. උඹ අහපු පොලිස් ඩයල් එකට ඕන නැති වුනාට ඕන තරම් ට්‍රැෆික් පොලිස් ඩයල් ඉන්නවා ඕකට කේස් ඇදලා බයික්කෙ රාජසන්තක කරන්න හදන. ඊයෙ පෙරේදත් එෆ්බී එකේ පෝස්ට් එකක් දැක්ක ඕකක් ගත්ත ඩයල් එකක් නොවඳිනා වැඳුම් වැඳලා බේරිලා ආපු සීන් එකක්.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,380
    4,728
    113
    රෙජිස්ටර් කරන්න ඕන
    කෑලි ගෙනත් අටවලා විකුනන එවුන් තමයි රෙජිස්ටර් කරන්න ඕන නැහැ කියන බොරුව සමාජගත කරලා තියෙන්නෙ
     
    • Like
    Reactions: Inigo Montoya

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,627
    11,618
    113
    Register karannath ona, license insurance okoma ganna ona normal bike ekak wage..

    aparade salli, oya jarawata ahu wenne epa..

    මෝපෙඩ් නම්, අර පෙඩල් තියෙන 49cc කියල ගහලා තියෙන එව්වා නම් ඕන නැහැල්ලු හැබැයි ස්කූටි ටයිප් නම් අනිවා රෙජිස්ටර් කරන්න ඕනලු. උඹ අහපු පොලිස් ඩයල් එකට ඕන නැති වුනාට ඕන තරම් ට්‍රැෆික් පොලිස් ඩයල් ඉන්නවා ඕකට කේස් ඇදලා බයික්කෙ රාජසන්තක කරන්න හදන. ඊයෙ පෙරේදත් එෆ්බී එකේ පෝස්ට් එකක් දැක්ක ඕකක් ගත්ත ඩයල් එකක් නොවඳිනා වැඳුම් වැඳලා බේරිලා ආපු සීන් එකක්.
    paddle thiyana 49cc maduruwath register karnana ona, insurance gannath ona..
    owa okkoma policiyen allala usawi rasthiyadu wela anthimata rajasanthaka wenawa..
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    E moko bn bari. dn pages wala ehma ambanka wikunanwne
    බැරි ඔව්ව හරි හමන් විදිහට ගෙනාපුවා නෙමෙයි නිසානෙ. කෑලි විදිහට ගෙනල්ලා මෙහෙ සෙට් කරලා. එතකොට බයික් එකට අදාල ඩොකියුමන්ට් නෑ රෙජිස්ටර් කරන්න. එෆ්බී එකේ විකුනනව රෙජිස්ටර් කරන්න ඕන නෑ කියලා මිනිස්සුන්ව අන්දලා.
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    560
    344
    63
    Dennek dala adinna amarui.
    mage 1st bike ekath oyin ekak.

    Maraala, godak ewata parts ne. Awl giyoth aye hadannath amarui, Thel nam weda karanawa hebei.

    DO NOT BUY!!