4G ඇත්තටම Speed ද ???

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    55963522085555469642496.jpg


    එක ශුක්‍රණුවක 37.5 MB ප්‍රමාණයක DNA දත්ත ප්‍රමාණයක් තියෙනවා. එතකොට එක් ශුක්‍ර මෝචනයකදි 1587 GB ප්‍රමාණයක දත්ත අඩංගුවන ශුක්‍රාණු ප්‍රමාණයක් තත්පර 3 කදි මෝචනය වෙනවා. එතකොට Data rate එක 529 GBps ( Giga byte per second ). ..!!!!, දැන් කවුද 4G speed කියන්නෙ .... ????????


    _________________________________________________________________

    FB එකෙන් ඉස්සුවෙ. repost නම් sorry ...