Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
4G මයි-ෆයි රවුටර් - Huawei E5577 4G Mobile Wifi Router
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

4G මයි-ෆයි රවුටර් - Huawei E5577 4G Mobile Wifi Router

ටින් ටින් ඩබල් ටින්, අත්තක් උඩ ෆයිටිං, වන් ටින් ඩවුන් ටින්,ටින් ඉන් ද බෙලෙක් ටින්...

ලේන්නු ගැන නම් නෙවෙයි මේ කියන්න හදන්නෙ.මා එළකිරියත් සමග එකතු වි අවුරුදු තුන හතරක් ගත උනත් එළකිරිය වෙනුවෙන් එකතු කරන පලවෙනි ත්‍රේඩ් එක මෙයයි.මෙපමණ කලක් මේ සදහා ගත් එක් හේතුවක් නම් කිරිය වැනි දැනුම් ගබඩාවකට හිස් වචන එක් කරනවාට වඩා එය එසේ නොකර සිටීම උචිත යැයි සිතූ නිසා ය.කෙසේ නමුත් අද ඒ සදහා අවස්තාව මා හට උදා වී ඇත.මෙපමණ කලක් එළකිරි දැනුම් සයුරින් ගත් උගත් දේ බොහොයි,එළකිරි සහෝදරයන්ගෙන් දිවි ගමනට ලැබූ වාරුව,පන්නරය,සහෝදරත්වය මේ සෑම දේකටම කෘතගුණ දැක්වීමට කාලය මෙයයි.

...ස්තූතියි...

Huawei E5577 4G Mobile Wifi Router

මොබයිල් වයි-ෆයි රවුටර් (මයි-ෆයි රවුටර්) කියන සංකල්පය ලංකාවෙ අපිට නම් අලුත් දෙයක් නෙවෙයි.ඔබට මොබයිල් වයි-ෆයි රවුටර් එකක් බාවිතා කරන්න ආසන්නතම හේතු තමයි ස්මාර්ට් ඩිවයිස් වලින් 3G/4G තාකෂණය බාවිතාකර අන්තර්ජාලයට පිවිසීමේදී ඉක්මනින් බැටරි ඩ්රේන් වීම අඩු කර ගැනීමට මෙන්ම ඔබ නිතරම සංචාරයේ යෙදන කෙනෙක් නම් ඔබේ ලැප්ටොප් පරිගණකය හා ස්මාර්ට් ඩිවයිස් සදහා අන්තර්ජාල ස්ම්බන්දධතා ලබාගැනීමට හා ඔබගේ ලැප්ටොප් එක හා ස්මාර්ට් ඩිවයිස් සියල්ල එකම අන්තර්ජාල සම්බනධතාවකින් බල ගැන්වීමට හැකි වීම.

අපි මේ කතාකරන Huawei E5577 4G Mobile Wifi Router එක ප්‍රධාන වශයෙන් 3G/4G තාකෂණය බාවිතාකර වයි-ෆයි හරහා අන්තර්ජාල සම්බන්ධතාවය ලබාගැනීමට හා වයි-ෆයි සංඥා විස්තීරකයක් (Wifi Extender) ලෙස දෙ ආකාරයකට බාවිතා කල හැක.

සවිස්තරාත්මකව මෙම උපාංගය මෙසේයි...

Huawei E5577 4G Mobile Wifi Router අසුරුම.

(සාමාන්‍ය ජංගම දුරකථන ඇසුරුමක් තරම්)

බර 230.00GM

ඇසුරුම විවෘත කල පසු Mobile Wifi Router ප්‍රධාන මුහුනත හා ඊට පහතින් අනෙකුත් උපාංග ඇතුලත් බොක්ස් එකක් ඇත.

Huawei E5577 4G Mobile Wifi Router අසුරුමෙහි අඩංගු සියලු උපාංග මෙසේයි.

01 MIFI Modem – Huawei E5577

02 Micro USB Cable

03 Head Charger

04 Manual Book

05 Battery

MIFI Modem – Huawei E5577

දිග - 96.8 මිමි

පළල - 58.0 මිමි

මහත - 17.3 මිමි

බර - 110ග්‍රෑම්

1500 mAh බැටරි ධාරිතාවක් සමග 5.0V හා 1.0A චාජරය..

පැය 6ක උපරිම ක්‍රියාකාරීත්වය මෙම උපාංගය සදහා ලබාදෙන බව මෙහි සදහන් වුවත් මගේ අත්දැකීම අනුව පැය 5 කට නොඅඩු උපරිම ක්රියාකාරීත්වයක් ඇත.එමෙන්ම මෙම උපාංගය ක්‍රියාකාරී අවස්තාවේදී සාමන්‍ය තරමක හීට් වීමක් සිදු වේ.

Huawei E5577 4G Mobile Wifi Router හි පසුපස ආවරනය ඉවත්කල පසු සාමාන්‍ය සිම් කාඩ් පතක් යෙදිය හැකි සිම් ස්ලොට් එකක් හා Micro SD කාඩ් පත් දාවකයක් මෙන්ම මෙම උපාංගයේ IMEI නම්බර් SSID,WIFI KEY මෙසේ දැක්වේ.

එසේම මෙම උපාංගය සදහා ලැබෙන 4G සංඥා වර්ධනය කරගැනීම සදහා ඇන්ටනාවක් බාවිත කිරීමට Antenna Port එකක් සහ මෙම උපාංගය අරෝපනය කිරීමට හා පරිගණකයට සම්බන්ධ කිරීමට Micro USB Port එකක් ද දැකිය හැක.

(ඡායාරූපය උපුටාගැනීම - ගූගල් ඉමේජස් )

මෙම උපාංගය 4G LTE FDD 800/900/1800/2100/2600MHz හා HSPA+/UMTS/HSPA 900/1900/2100MHz සංඥා සදහා සහය දක්වයි.

එමෙන්ම මෙහි දත්ත බාගත කිරීමේ හා උඩුගත කිරීමේ වෙගය පිළිවෙලින් මෙසේයි...

LTE FDD DL / UL 150 / 50 Mbps

LTE TDD DL / UL 112 / 10 Mbps

මෙම උපාංගය ඔන් කලවිට මෙසේ දැකිය හැක...

(ඔන් වීමට තත්පර 5ක් ගතවේ)

මෙමගින් එකවර පරිශීලකයන් 10 යකට එකවර සම්බන්ධතාව ලබාගත හැකි අතර, මෙය Windows XP SP3, Windows Vista SP1/SP2, Windows 7, Windows 8, Windows 8.1 (does not support Windows RT) Mac OS X 10.7, 10.8 and 10.9 යන පරිගණක පද්ධති මෘදුකාංග සදහා සහය දක්වයි.

ඉදිරිපස 1.45-අඟල් TFT LCD තිරයක් සහිත මෙම උපාංගයේ අයිකන දිස්වනුයේ මෙසේයි.

මෙහි මෙනුවට මෙහි සැකසුම් සැකසීමට ඉතාමත් පහසු ලෙස අත්‍යවශ්‍ය තේරීම් කිහිපයක්ම එක්කර ඇත.

ඒවා පිළිවලින්...

Device Info

QR Code

WPS

Main Quota

Data Roaming

Wi-Fi Extender

එමෙන්ම අනෙකුත් රවුටර් වල ඇති ලෙසටම Huawei E5577 4G Mobile Wi-Fi Router එකේ සැකසුම් කිරීමට ද සාමන්‍ය පරිදි 192.168.1.1 මගින් වෙබ් ඉන්ටර්ෆේස් එකක් ලබා දී ඇත.

විශේෂයෙන් සදහන් කල යුතුයි ඔබ ප්‍රථම වතාවට මෙය පරිශීලනය කරන්නේ නම් මෙහි සැකසුම් වලින් නව ප්‍රොෆයිල් එකක් සැදීම අනිවාර්ය වේ.

ඉතාමත් කුඩා සාමන්‍ය ඩෙබිඩ් කාඩ්පතක විශාලත්වයෙන් හා සිහින් හා ශක්තිමත් ප්ලාස්ටික් ඉදිරිපස නිමාවෙන් යුතු මෙම Huawei E5577 4G Mobile Wi-Fi Router එක ඔබගේ කලිසම් සාකුකුවේ වුවත් රදවා තබාගත හැක.මෙය මේ වන විට රු 9450.00 වැනි මිලකට වෙළදපලෙන් මිලදී ගත හැක.

Model - Huawei E5577

* LTE Category 4 Mobile Hotspot

* Support 4G LTE FDD 800/900/1800/2100/2600MHz

* HSPA+/UMTS/HSPA 900/1900/2100MHz

* LTE FDD DL/UL 150/50 Mbps

* LTE TDD Dl/UL 112/10 Mbps

* Support up to 10 users

* Communication System - LTE FDD/LTE TDD/UMTS/HSUPA/HSPA+

GSM/GPRS/EDGE

* Speed - LTE FDD 150Mbps/LTE TDD 112Mbps

* Display - 1.45'' TFT LCD

* Battery - 1500mAh,Maximum working time: 6 hours

* microSD card slot - Supported

* Wi-Fi Protocol - IEEE 802.11a/b/g/n

*Operation System - Supporting Windows XP SP3, Windows Vista SP1/SP2, Windows 7, Windows 8, Windows 8.1 (does not support Windows RT)

Mac OS X 10.7, 10.8 and 10.9 with latest upgrades

දැනට මා මෙය මාසයකට වඩා වැඩි කලක් බාවිතා කර ඇති බැවින් සියලු නිරීක්ෂණ, නිගමනයන් එම කාලය මත පදනම්ව ඇති බව කරුනාවෙන් සලකන්න.එමෙන්ම කිසියම් වැරැද්දක් අඩුපාඩුවක් වී ඇත්නම් ඒවා නිවැරදි කරන ලෙස මෙය නරබන ඔබගෙන් ඉල්ලා සිටින අතර ඔබගේ අදහස් සදහා මෙම නූල විවෘත ව ඇත.

ඔබට මෙම නුල වැදගත් වූවා නම් අනෙක් අයටත් නැරබීමට BUMP කරන්න.

[QUOTE="tintinonline, post: 21597271, member: 489426"] [b]4G මයි-ෆයි රවුටර් - Huawei E5577 4G Mobile Wifi Router[/b] [SIZE="6"][B][CENTER][COLOR="DarkOrange"]ටින් ටින් ඩබල් ටින්, අත්තක් උඩ ෆයිටිං, වන් ටින් ඩවුන් ටින්,ටින් ඉන් ද බෙලෙක් ටින්...[/COLOR][/CENTER][/B][/SIZE] [SIZE="4"][B][CENTER]ලේන්නු ගැන නම් නෙවෙයි මේ කියන්න හදන්නෙ.මා එළකිරියත් සමග එකතු වි අවුරුදු තුන හතරක් ගත උනත් එළකිරිය වෙනුවෙන් එකතු කරන පලවෙනි ත්‍රේඩ් එක මෙයයි.මෙපමණ කලක් මේ සදහා ගත් එක් හේතුවක් නම් කිරිය වැනි දැනුම් ගබඩාවකට හිස් වචන එක් කරනවාට වඩා එය එසේ නොකර සිටීම උචිත යැයි සිතූ නිසා ය.කෙසේ නමුත් අද ඒ සදහා අවස්තාව මා හට උදා වී ඇත.මෙපමණ කලක් එළකිරි දැනුම් සයුරින් ගත් උගත් දේ බොහොයි,එළකිරි සහෝදරයන්ගෙන් දිවි ගමනට ලැබූ වාරුව,පන්නරය,සහෝදරත්වය මේ සෑම දේකටම කෘතගුණ දැක්වීමට කාලය මෙයයි.:yes: [COLOR="DarkRed"]...ස්තූතියි...:)[/COLOR][/CENTER][/B][/SIZE] [SIZE="5"][B][CENTER]Huawei E5577 4G Mobile Wifi Router[/CENTER][/B][/SIZE] [CENTER][IMG]http://i67.tinypic.com/2a4y7gz.jpg[/IMG][/CENTER] [SIZE="3"][B][LEFT]මොබයිල් වයි-ෆයි රවුටර් (මයි-ෆයි රවුටර්) කියන සංකල්පය ලංකාවෙ අපිට නම් අලුත් දෙයක් නෙවෙයි.ඔබට මොබයිල් වයි-ෆයි රවුටර් එකක් බාවිතා කරන්න ආසන්නතම හේතු තමයි ස්මාර්ට් ඩිවයිස් වලින් 3G/4G තාකෂණය බාවිතාකර අන්තර්ජාලයට පිවිසීමේදී ඉක්මනින් බැටරි ඩ්රේන් වීම අඩු කර ගැනීමට මෙන්ම ඔබ නිතරම සංචාරයේ යෙදන කෙනෙක් නම් ඔබේ ලැප්ටොප් පරිගණකය හා ස්මාර්ට් ඩිවයිස් සදහා අන්තර්ජාල ස්ම්බන්දධතා ලබාගැනීමට හා ඔබගේ ලැප්ටොප් එක හා ස්මාර්ට් ඩිවයිස් සියල්ල එකම අන්තර්ජාල සම්බනධතාවකින් බල ගැන්වීමට හැකි වීම.[/LEFT][/B][/SIZE] [SIZE="3"][B][LEFT]අපි මේ කතාකරන Huawei E5577 4G Mobile Wifi Router එක ප්‍රධාන වශයෙන් 3G/4G තාකෂණය බාවිතාකර වයි-ෆයි හරහා අන්තර්ජාල සම්බන්ධතාවය ලබාගැනීමට හා වයි-ෆයි සංඥා විස්තීරකයක් (Wifi Extender) ලෙස දෙ ආකාරයකට බාවිතා කල හැක.[/LEFT][/B][/SIZE] [SIZE="3"][CENTER]සවිස්තරාත්මකව මෙම උපාංගය මෙසේයි...[/CENTER][/SIZE] [SIZE="4"][B][U][CENTER]Huawei E5577 4G Mobile Wifi Router අසුරුම.[/CENTER][/U][/B][/SIZE] [SIZE="3"][B][CENTER](සාමාන්‍ය ජංගම දුරකථන ඇසුරුමක් තරම්) බර 230.00GM[/CENTER][/B][/SIZE] [CENTER][IMG]http://i65.tinypic.com/o3e5j.jpg[/IMG][/CENTER] [SIZE="4"][B][CENTER][U]ඇසුරුම විවෘත කල පසු Mobile Wifi Router ප්‍රධාන මුහුනත හා ඊට පහතින් අනෙකුත් උපාංග ඇතුලත් බොක්ස් එකක් ඇත.[/U][/CENTER][/B][/SIZE] [CENTER][IMG]http://i68.tinypic.com/34602nc.jpg[/IMG][/CENTER] [SIZE="4"][B][CENTER][U]Huawei E5577 4G Mobile Wifi Router අසුරුමෙහි අඩංගු සියලු උපාංග මෙසේයි.[/U][/CENTER][/B][/SIZE] [SIZE="3"][CENTER]01 MIFI Modem – Huawei E5577 02 Micro USB Cable 03 Head Charger 04 Manual Book 05 Battery [/CENTER][/SIZE] [CENTER][IMG]http://i64.tinypic.com/blh1j.jpg[/IMG] [IMG]http://i65.tinypic.com/2v3672b.jpg[/IMG][/CENTER] [SIZE="4"][B][CENTER][U]MIFI Modem – Huawei E5577[/U][/CENTER][/B][/SIZE] [SIZE="3"][B][CENTER][I]දිග - 96.8 මිමි[/I][/CENTER][/B][/SIZE] [CENTER][IMG]http://i66.tinypic.com/rcv8z5.jpg[/IMG][/CENTER] [SIZE="3"][B][CENTER][I]පළල - 58.0 මිමි[/I][/CENTER][/B][/SIZE] [CENTER][IMG]http://i67.tinypic.com/2a4y7gz.jpg[/IMG][/CENTER] [SIZE="3"][B][CENTER][I]මහත - 17.3 මිමි[/I][/CENTER][/B][/SIZE] [CENTER][IMG]http://i63.tinypic.com/29bozfa.jpg[/IMG][/CENTER] [SIZE="3"][B][CENTER][I]බර - 110ග්‍රෑම්[/I][/CENTER][/B][/SIZE] [CENTER][IMG]http://i68.tinypic.com/t98hus.jpg[/IMG][/CENTER] [SIZE="4"][B][CENTER][U]1500 mAh බැටරි ධාරිතාවක් සමග 5.0V හා 1.0A චාජරය..[/U][/CENTER][/B][/SIZE] [CENTER][IMG]http://i63.tinypic.com/6jf37q.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]පැය 6ක උපරිම ක්‍රියාකාරීත්වය මෙම උපාංගය සදහා ලබාදෙන බව මෙහි සදහන් වුවත් මගේ අත්දැකීම අනුව පැය 5 කට නොඅඩු උපරිම ක්රියාකාරීත්වයක් ඇත.එමෙන්ම මෙම උපාංගය ක්‍රියාකාරී අවස්තාවේදී සාමන්‍ය තරමක හීට් වීමක් සිදු වේ.[/CENTER][/SIZE] [SIZE="4"][B][CENTER]Huawei E5577 4G Mobile Wifi Router හි පසුපස ආවරනය ඉවත්කල පසු සාමාන්‍ය සිම් කාඩ් පතක් යෙදිය හැකි සිම් ස්ලොට් එකක් හා Micro SD කාඩ් පත් දාවකයක් මෙන්ම මෙම උපාංගයේ IMEI නම්බර් SSID,WIFI KEY මෙසේ දැක්වේ.[/CENTER][/B][/SIZE] [CENTER][IMG]http://i68.tinypic.com/in759j.jpg[/IMG][/CENTER] [SIZE="4"][B][U][CENTER]එසේම මෙම උපාංගය සදහා ලැබෙන 4G සංඥා වර්ධනය කරගැනීම සදහා ඇන්ටනාවක් බාවිත කිරීමට Antenna Port එකක් සහ මෙම උපාංගය අරෝපනය කිරීමට හා පරිගණකයට සම්බන්ධ කිරීමට Micro USB Port එකක් ද දැකිය හැක.[/CENTER][/U][/B][/SIZE] [CENTER][IMG]http://i67.tinypic.com/2ngv4a0.jpg[/IMG] [IMG]http://i67.tinypic.com/fypymx.jpg[/IMG] (ඡායාරූපය උපුටාගැනීම - ගූගල් ඉමේජස් )[/CENTER] [SIZE="3"][CENTER]මෙම උපාංගය 4G LTE FDD 800/900/1800/2100/2600MHz හා HSPA+/UMTS/HSPA 900/1900/2100MHz සංඥා සදහා සහය දක්වයි. එමෙන්ම මෙහි දත්ත බාගත කිරීමේ හා උඩුගත කිරීමේ වෙගය පිළිවෙලින් මෙසේයි... LTE FDD DL / UL 150 / 50 Mbps LTE TDD DL / UL 112 / 10 Mbps[/CENTER][/SIZE] [SIZE="4"][B][CENTER][U]මෙම උපාංගය ඔන් කලවිට මෙසේ දැකිය හැක...[/U][/CENTER][/B][/SIZE] [CENTER](ඔන් වීමට තත්පර 5ක් ගතවේ) [IMG]http://i67.tinypic.com/2vj4ljo.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]මෙමගින් එකවර පරිශීලකයන් 10 යකට එකවර සම්බන්ධතාව ලබාගත හැකි අතර, මෙය Windows XP SP3, Windows Vista SP1/SP2, Windows 7, Windows 8, Windows 8.1 (does not support Windows RT) Mac OS X 10.7, 10.8 and 10.9 යන පරිගණක පද්ධති මෘදුකාංග සදහා සහය දක්වයි.[/CENTER][/SIZE] [SIZE="4"][B][CENTER][U]ඉදිරිපස 1.45-අඟල් TFT LCD තිරයක් සහිත මෙම උපාංගයේ අයිකන දිස්වනුයේ මෙසේයි.[/U][/CENTER][/B][/SIZE] [CENTER][IMG]http://i65.tinypic.com/qnwr5v.jpg[/IMG][/CENTER] [SIZE="4"][B][CENTER][U]මෙහි මෙනුවට මෙහි සැකසුම් සැකසීමට ඉතාමත් පහසු ලෙස අත්‍යවශ්‍ය තේරීම් කිහිපයක්ම එක්කර ඇත.[/U][/CENTER][/B][/SIZE] [B][CENTER][SIZE="3"]ඒවා පිළිවලින්...[/SIZE][/CENTER][/B] [SIZE="3"][B][CENTER]Device Info QR Code WPS Main Quota Data Roaming Wi-Fi Extender[/CENTER][/B][/SIZE] [CENTER][IMG]http://i66.tinypic.com/mmvpg5.jpg[/IMG][/CENTER] [SIZE="4"][B][CENTER][U]එමෙන්ම අනෙකුත් රවුටර් වල ඇති ලෙසටම Huawei E5577 4G Mobile Wi-Fi Router එකේ සැකසුම් කිරීමට ද සාමන්‍ය පරිදි 192.168.1.1 මගින් වෙබ් ඉන්ටර්ෆේස් එකක් ලබා දී ඇත.[/U] [COLOR="DarkOrchid"]විශේෂයෙන් සදහන් කල යුතුයි ඔබ ප්‍රථම වතාවට මෙය පරිශීලනය කරන්නේ නම් මෙහි සැකසුම් වලින් නව ප්‍රොෆයිල් එකක් සැදීම අනිවාර්ය වේ.[/COLOR][/CENTER][/B][/SIZE] [CENTER][IMG]http://i67.tinypic.com/2nm3ig4.jpg[/IMG][/CENTER] [SIZE="4"][B][CENTER]ඉතාමත් කුඩා සාමන්‍ය ඩෙබිඩ් කාඩ්පතක විශාලත්වයෙන් හා සිහින් හා ශක්තිමත් ප්ලාස්ටික් ඉදිරිපස නිමාවෙන් යුතු මෙම Huawei E5577 4G Mobile Wi-Fi Router එක ඔබගේ කලිසම් සාකුකුවේ වුවත් රදවා තබාගත හැක.මෙය මේ වන විට රු 9450.00 වැනි මිලකට වෙළදපලෙන් මිලදී ගත හැක.[/CENTER][/B][/SIZE] [CENTER][IMG]http://i67.tinypic.com/2ltlylv.jpg[/IMG][/CENTER] [B][LEFT]Model - Huawei E5577[/LEFT][/B] * LTE Category 4 Mobile Hotspot * Support 4G LTE FDD 800/900/1800/2100/2600MHz * HSPA+/UMTS/HSPA 900/1900/2100MHz * LTE FDD DL/UL 150/50 Mbps * LTE TDD Dl/UL 112/10 Mbps * Support up to 10 users * Communication System - LTE FDD/LTE TDD/UMTS/HSUPA/HSPA+ GSM/GPRS/EDGE * Speed - LTE FDD 150Mbps/LTE TDD 112Mbps * Display - 1.45'' TFT LCD * Battery - 1500mAh,Maximum working time: 6 hours * microSD card slot - Supported * Wi-Fi Protocol - IEEE 802.11a/b/g/n *Operation System - Supporting Windows XP SP3, Windows Vista SP1/SP2, Windows 7, Windows 8, Windows 8.1 (does not support Windows RT) Mac OS X 10.7, 10.8 and 10.9 with latest upgrades [SIZE="4"][B][CENTER][COLOR="SeaGreen"]දැනට මා මෙය මාසයකට වඩා වැඩි කලක් බාවිතා කර ඇති බැවින් සියලු නිරීක්ෂණ, නිගමනයන් එම කාලය මත පදනම්ව ඇති බව කරුනාවෙන් සලකන්න.එමෙන්ම කිසියම් වැරැද්දක් අඩුපාඩුවක් වී ඇත්නම් ඒවා නිවැරදි කරන ලෙස මෙය නරබන ඔබගෙන් ඉල්ලා සිටින අතර ඔබගේ අදහස් සදහා මෙම නූල විවෘත ව ඇත.[/COLOR][/CENTER][/B][/SIZE] [SIZE="4"][B][CENTER][COLOR="DarkOrchid"]ඔබට මෙම නුල වැදගත් වූවා නම් අනෙක් අයටත් නැරබීමට [SIZE="6"]BUMP[/SIZE] කරන්න.:):)[/COLOR][/CENTER][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom