Matath ekak ganna one..?Gt ලොක්කා අන්තිමට ගත්තේ මොකද්ද මටත් එකක් ගන්න වෙලා දැන්![]()
Matath ekak ganna one..?Gt ලොක්කා අන්තිමට ගත්තේ මොකද්ද මටත් එකක් ගන්න වෙලා දැන්![]()
මේක ඔයාගෙද?
yaluwek ge machan..man vikunanna damme.4g FDD හොඳ රවුටරයක් නැද්ද ගන්න. pocket ඒව නෙමේ. ගිණි ගණන් නෙ රවුටර්. use කරපුව sure කරන්නත් බෑ.
මේක ඔයාගෙද?
------ Post added on Aug 27, 2021 at 12:42 PM
ඒත් ඔය ෆ්‍රීකියුන්ස් තියෙනවනේ ඒකේ 927ක් තියෙනවා හච් 4ජී වැඩ නෑ 2ජී වැඩ මොකක්ද අවුල?Hutch - 900 MHz (B8)
Airtel - 850 Mhz (B5)
Owa 1800Mhz eketh tikak wada kalata single powerful widiyata thiyenne oya 900Mhz/ 850Mhz range eke.
Support karana powerful Home/Desktop router ekak thiyanawa? (recharge karana pocket router hari yanne naha)
Huawei b310s 927 oya frequency support naha. B311 eka specs wala support kiyala thibbata unlock karapu ekak, use karapu kenek hoya ganna naha.
ඒත් ඔය ෆ්‍රීකියුන්ස් තියෙනවනේ ඒකේ 927ක් තියෙනවා හච් 4ජී වැඩ නෑ 2ජී වැඩ මොකක්ද අවුල?
41301 Mobitel
41302 Dialog
41303 Etisalat
41304 Lankabell
41305 Airtel
41308 Hutch
41309 Hutch
41311 Dialog
41312 SLT
41313 Lankabell
Sri lanka 3G B1 2100Mhz
Mobile 4G FDD list
4G LTE FDD Dialog 1800Mhz B3
4G LTE FDD Mobitel 1800Mhz B3, 900Mhz B8
4G LTE FDD Hutch 900Mhz B8 and 1800Mhz B3
4G LTE FDD Airtel 850Mhz B5
Home Broadband 4G TDD
4G LTE TDD Dialog 2300Mhz B40
4G LTE TDD SLT 2600Mhz B38
4G LTE TDD Lanka Bell 2300Mhz B40
All Sri lankan Banda
B1 2100 Mhz
B3 1800Mhz
B5 850Mhz
B8 900Mhz
B38 2600Mhz
B40 2300Mhz
View attachment 118404
මම පාවිච්චි කරන්නේ Hutch ස්පීඩ් මදි මේකේ මොනවා වෙනස් කරලා ස්පීඩ් වැඩි කර ගන්න පුලුවන්ද ? B310 - 927