SLT 4G SIM ON ANOTHER ROUTER

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    SLT 4G router eke tiyena SIM eka wena portable huawei unlocked router ekakata daala use karanna pluwan da? (e5578 huawei)

    SIM eka daala try kara hari giye naha. connect wenwa internet yanna baha. lap eke signal indicate karana thana yellow color mark ekak watila tiyenwa :eek:

    specifications of huawei e5578

    * LTE Category 4 Wi-Fi
    * Chipset: HiSilicon A9 Dual-core Chipset
    * 4G LTE FDD Band 800/850/900/1800/2100/2600MHz
    * 3G UMTS/DC-HSPA+ 850/900/1900/2100MHz
    * WiFi 802.11 b/g/n, 2.4GHz
    * LTE Download speed to 150Mbps, upload speed to 50Mbps
    * DC-HSPA+ Download speed to 42Mbps, Upload speed to 5.76Mbps
    * Support up to 11 Wireless terminals to access internet
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113

    Huawei e5578 එකේ model කීපයක් එනවා. SLT frequency support කරන්නේ E5573s-853 එක බං. SLT & Dialog 4G Broadband වලට support කරන්නේ TDD frequency එක බං. FDD frequency එන්නේ mobile 4G වලට. Dialog 4G Home Broadband එක support කරනවා E5573s-609. ඕක ගාන අඩුයි. E5573s-853 එක ගාන වැඩි.
     
    Last edited:
    • Like
    Reactions: podi.kollo

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr

    Huawei e5578 එකේ model කීපයක් එනවා. SLT frequency support කරන්නේ E5573s-853 එක බං. SLT & Dialog 4G Broadband වලට support කරන්නේ TDD frequency එක බං. FDD frequency එන්නේ mobile 4G වලට. Dialog 4G Home Broadband එක support කරනවා E5573s-609. ඕක ගාන අඩුයි. E5573s-853 එක ගාන වැඩි.

    meka e5578s-932 mchn. meka lankawe kisima network ekak support nadda? :P
    adu ganata ganna hoda ekak mkdda mchn SLT 4g walata?
     
    • Like
    Reactions: U-tag

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඔය SIM Lock කරලා තියෙන්නේ. වෙන රවුටර් එකකට දැම්මට වැඩ නෑ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඔය SIM Lock කරලා තියෙන්නේ. වෙන රවුටර් එකකට දැම්මට වැඩ නෑ.

    එහෙම එකක් නෑ බං. මම use කරනවා SLT 4G SIM එකක් E5573s-853 MiFi එකේ, තව Dialog 4G Home Broadband SIM එකක් E5573s-609 MiFi එකේ තියනවා. කිසි අවුලක් නෑ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    meka e5578s-932 mchn. meka lankawe kisima network ekak support nadda? :P
    adu ganata ganna hoda ekak mkdda mchn SLT 4g walata?

    උඹ ඔය කියලා තියන විදිහට නම් ඕක Mobile 4G support.
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    එහෙම එකක් නෑ බං. මම use කරනවා SLT 4G SIM එකක් E5573s-853 MiFi එකේ, තව Dialog 4G Home Broadband SIM එකක් E5573s-609 MiFi එකේ තියනවා. කිසි අවුලක් නෑ.

    E5573s-853 koheda mchn ganna tiyenne aduwata? ara mobitel eken 2000ta ekak denwa neda eeka da?
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    එහෙම එකක් නෑ බං. මම use කරනවා SLT 4G SIM එකක් E5573s-853 MiFi එකේ, තව Dialog 4G Home Broadband SIM එකක් E5573s-609 MiFi එකේ තියනවා. කිසි අවුලක් නෑ.

    Slt 4g sim eka dialog 4g router ekata wada karana widihata hadaganna barida bn?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    E5573s-853 koheda mchn ganna tiyenne aduwata? ara mobitel eken 2000ta ekak denwa neda eeka da?

    උබට Dialog support කරන එක නම් අඩුවට තියනවා. Rs 6000 ට වගේ. SLT support කරන එක නම් 10,000 වගේ බං. Mobitel එකෙන් දෙන එක ගත්තොත් අනිවා agreement එකේ තියන period එකට bill එක ගෙන්වාගෙන යන්න ඕනේ. නැත්නම් case.

    Alixpress එකේ බලන්න TDD 2300 එන්නේ Dilaog 4G, SLT & LankaBell එන්නේ TDD 2600. Frequency එකට check කරා නම් අඩුවට එකක් හොයාගන්න පුළුවන් වෙයි. ,
     
    Last edited:

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    උබට Dialog support කරන එක නම් අඩුවට තියනවා. Rs 6000 ට වගේ. SLT support කරන එක නම් 10,000 වගේ බං. Mobitel එකෙන් දෙන එක ගත්තොත් අනිවා agreement එකේ තියන period එකට bill එක ගෙන්වාගෙන යන්න ඕනේ. නැත්නම් case.

    Alixpress එකේ බලන්න TDD 2300 එන්නේ Dilaog 4G, SLT & LankaBell එන්නේ TDD 2600. Frequency එකට check කරා නම් අඩුවට එකක් හොයාගන්න පුළුවන් වෙයි. ,

    Thanks mcho! man ali eke balannam :yes: