Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
4G Siganl
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රයිටෝ මාත් මේ හොර ගල් අහුල අහුලා හිට්යේ උඹෙන්

මෙන්න මේ වගේ සහජීවන රිප්ලයි එකක් එනකං..

හරි මේකයි කතාව..එදා මන් බැලුවා උබේ LAI , LAC ..

ඒකට අනුව උඹට එදා දෙයක් කිව්වත් මතක ඇතිනේ.. ?

මචන් මොබිටෙල් එකට දැනට මාස 11 වගේ කළින් හම්බුණා

උන් මෙතෙක් පාවිච්චි කරපු ෆ්රීකුවෙන්සි රේන්ජ් එකට අමතරව

තව 2.5Mhz වගේ ප්රමාණයක් .. ( එටිසලාට් එකෙන් ගැලවුණ කොටසකින් කොටසක් හරිද )

අන්න ඒ අලුතෙන් ආපු ටිකයි , පරණ ටිකයි බොහොම කට්ටක්

කාල එහෙට මෙහෙට හරවලා තමයි 2G , 3G , 4G ටික බෙදලා

බෙදලා දෙන්නේ...

කළින් 2G තිබ්බ චැනල් ගලවල තමයි 4g ඔබන්නේ බොහොමයක්

තැන් වල ... මන් මේ කියන දේ කරන එක පුදුම වෙහෙස වැඩක්...

උදා :- ඒ කිව්වේ දැනට 857 චැනල් එක BSC එකේ තියෙන්නේ අදාළ

ප්රදේශයට 2G දීම සඳහා නම් , 857 චැනල් එක මේ මොහොතේ BSC

එකෙන් ගලවලා RNC , MME එකට එසයින් කරන්න බැහැ ...

එහෙම කළොත් එවෙලාවේ ඉඳන් 2G නැතුව යනවා 4G ඇවිත් ...

ඒක නිසයි 2G ,3G , 4G සේරම දෙන්න පුළුවන් විදිහට කොණක ඉඳන්

චැනල් ටික බෙද බෙද , BSC , RNC , MME වලට එසයින් කරන්නේ..

ඒ වගේමයි අදාළ දුරකථන කුළුණේ ට්රාන්ස්මීටර්ස් වලටත් සමහර

වෙනස් කම් කෙනෙක් ගිහිං කරන්න වෙන්නත් පුළුවන්( නොවෙන්නත් පුළුවන් )..

ඔය හේතු නිසා 4G ලැබෙන්න නම් නිදහස් චැනල් ටිකක් RNO ටීම්

එකෙන් රිලීස් කරනකම්ම ඉන්න වෙනවා... මේ වැඩසටහන අච්චාරුවක්

වෙලා තියෙන්නේ එක එක රේන්ජ් වල 2G , 4G බහුල වශයෙන් ඩිප්ලෝයි

වෙලා තියෙන නිසා... ඒවා දැන් නිදහස් කරන්න ගියාම අනික් නේබර් සෙල්

එකට හානි වෙනවා...

මේක මේ දළ අවබෝධයක් ගන්න කිව්වේ.. මීට වඩා දෙයක් දැනගන්න ඕනේ නම් වෙනම

ත්රෙඩ් එකක් දාන්න ඕනේ... සෙල් , චැනල් , පවර් , යූසර් බේස් එක , අදායම , කුළුණේ උස ,

වගේ කාරණා 10 විතර තියෙනවා කියන්න ගියොත්...

Disclaimer :

තව දෙයක් මන් කියපු දේවල් මොබිටෙල් එකට නෙවේ කාටත් පොදුයි..

එසේම දළ අවබෝධයක් ගන්න කියපු දේවල් වල අන් කොන් අල්ලගෙන

විකාර කියවන අයට මන් රිප්ලයි කරන්නේ නැ.. දෙයක් දැනගැනීමේ

අරමුණින් ඇහුවොත් එයාට උත්තර ලැබේවි..

[QUOTE="silentsahan, post: 25188148, member: 281066"] [SIZE=4][SIZE=3][/SIZE] රයිටෝ මාත් මේ හොර ගල් අහුල අහුලා හිට්යේ උඹෙන් මෙන්න මේ වගේ සහජීවන රිප්ලයි එකක් එනකං.. . :sorry: හරි මේකයි කතාව..එදා මන් බැලුවා උබේ LAI , LAC .. ඒකට අනුව උඹට එදා දෙයක් කිව්වත් මතක ඇතිනේ.. ?:cool: මචන් මොබිටෙල් එකට දැනට මාස 11 වගේ කළින් හම්බුණා උන් මෙතෙක් පාවිච්චි කරපු ෆ්රීකුවෙන්සි රේන්ජ් එකට අමතරව තව 2.5Mhz වගේ ප්රමාණයක් .. ( එටිසලාට් එකෙන් ගැලවුණ කොටසකින් කොටසක් හරිද :baffled:) අන්න ඒ අලුතෙන් ආපු ටිකයි , පරණ ටිකයි බොහොම කට්ටක් කාල එහෙට මෙහෙට හරවලා තමයි 2G , 3G , 4G ටික බෙදලා බෙදලා දෙන්නේ... කළින් 2G තිබ්බ චැනල් ගලවල තමයි 4g ඔබන්නේ බොහොමයක් තැන් වල ... මන් මේ කියන දේ කරන එක පුදුම වෙහෙස වැඩක්... උදා :- ඒ කිව්වේ දැනට 857 චැනල් එක BSC එකේ තියෙන්නේ අදාළ ප්රදේශයට 2G දීම සඳහා නම් , 857 චැනල් එක මේ මොහොතේ BSC එකෙන් ගලවලා RNC , MME එකට එසයින් කරන්න බැහැ ... එහෙම කළොත් එවෙලාවේ ඉඳන් 2G නැතුව යනවා 4G ඇවිත් ... ඒක නිසයි 2G ,3G , 4G සේරම දෙන්න පුළුවන් විදිහට කොණක ඉඳන් චැනල් ටික බෙද බෙද , BSC , RNC , MME වලට එසයින් කරන්නේ.. ඒ වගේමයි අදාළ දුරකථන කුළුණේ ට්රාන්ස්මීටර්ස් වලටත් සමහර වෙනස් කම් කෙනෙක් ගිහිං කරන්න වෙන්නත් පුළුවන්( නොවෙන්නත් පුළුවන් ).. ඔය හේතු නිසා 4G ලැබෙන්න නම් නිදහස් චැනල් ටිකක් RNO ටීම් එකෙන් රිලීස් කරනකම්ම ඉන්න වෙනවා... මේ වැඩසටහන අච්චාරුවක් වෙලා තියෙන්නේ එක එක රේන්ජ් වල 2G , 4G බහුල වශයෙන් ඩිප්ලෝයි වෙලා තියෙන නිසා... ඒවා දැන් නිදහස් කරන්න ගියාම අනික් නේබර් සෙල් එකට හානි වෙනවා... --------------------------------------------------------------------------------------------------------- මේක මේ දළ අවබෝධයක් ගන්න කිව්වේ.. මීට වඩා දෙයක් දැනගන්න ඕනේ නම් වෙනම ත්රෙඩ් එකක් දාන්න ඕනේ... සෙල් , චැනල් , පවර් , යූසර් බේස් එක , අදායම , කුළුණේ උස , වගේ කාරණා 10 විතර තියෙනවා කියන්න ගියොත්... [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]Disclaimer : [SIZE=2]තව දෙයක් මන් කියපු දේවල් මොබිටෙල් එකට නෙවේ කාටත් පොදුයි.. එසේම දළ අවබෝධයක් ගන්න කියපු දේවල් වල අන් කොන් අල්ලගෙන විකාර කියවන අයට මන් රිප්ලයි කරන්නේ නැ.. දෙයක් දැනගැනීමේ අරමුණින් ඇහුවොත් එයාට උත්තර ලැබේවි.. :)[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom