4G Sim එක සපෝට් CCTV කැමරා ඩේටා කැපෙන හැටි ??

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,811
    21,137
    113
    adala nene
    මගෙ කැම් දෙකක් තියෙනව අර බල්බ් එක වගේ එක ගෙදර wifi එකට සෙට් කරලා තියෙන්නෙ
    සාමාන්‍යයෙන් මාසෙටම 3gb වගේ යන්නෙ දෙකටම
    බැලුවොත් තමා කැපෙන්නෙ
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    me model eka hodaida bn, mama camera dekak ganna balanawa me dawaswala. brand ekata gewanna kamathi na mama onama deka. mata ona wade wenawanam echcharai. me model eke guna dos monada?
    මම 4G dual lens camera 4ක් පාවිච්චි කරනව. මාස 4ක් විතර. තාම අවුලක් නෑ. triple lens එකනම් මට සෙට් වුනේ නෑ, සල්ලි ආපහු return කරගත්ත. මේකෙ අවුල තියෙන්නෙ app එකෙන් කැමර ඔක්කොම එක පාර බලන්න බෑ. එක පාර එකයි. ඒත් ඔය ගානට මාර වටිනව. cable මුකුත් නෑ power දෙන්න විතරයි තියෙන්නෙ. ඕකට සෙට් කරන පොඩි UPS තියෙනව. පැයක් දෙකක් කරන්ට් නැතුවත් දුවනව.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,570
    1
    32,271
    113
    - උඩරට -
    බලද්දි විතරයි බන් කැපෙන්නෙ. Airtel සිම් එකක් දාගනින්. මම දන්න විදියට airtel එකේ ඩේටා ඇක්ටිව් කරොත් එක්ස්පයර් වෙන්නෙ නෑ. mobitel, dialogවල ඩේටා පැකේජ් එකක් දැම්මොත් ඒවා පාවිච්චි කරත් නැතත් දවස් 30 එක්ස්පයර් වෙනවා.
    ඒ ඉස්සර , ඩයලොග් එකෙන් එයාර්ටෙල් එක ගත්තට පස්සේ හැමදේම කල් ඉකුත් වෙනවා 🤣
     
    • Like
    Reactions: dj gamaya

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,784
    967
    113
    මම 4G dual lens camera 4ක් පාවිච්චි කරනව. මාස 4ක් විතර. තාම අවුලක් නෑ. triple lens එකනම් මට සෙට් වුනේ නෑ, සල්ලි ආපහු return කරගත්ත. මේකෙ අවුල තියෙන්නෙ app එකෙන් කැමර ඔක්කොම එක පාර බලන්න බෑ. එක පාර එකයි. ඒත් ඔය ගානට මාර වටිනව. cable මුකුත් නෑ power දෙන්න විතරයි තියෙන්නෙ. ඕකට සෙට් කරන පොඩි UPS තියෙනව. පැයක් දෙකක් කරන්ට් නැතුවත් දුවනව.
    mata link eka share karapan machan. sensor accuracy kohomada bn?
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    Cloud storage එක ගත්තොත් නං සෑහෙන ඩේට ප්‍රමානයක් යාවි
    මගේ ලඟ ඔය වගේ WiFi කැම් සෙට් එකක් තියනවා වෙනම කනෙක්ශන් එකක් සෙට් කරලා. ඇවරේජ් ගත්තම එක කැම් එකකට 1-2GB වගේ තමයි ගිහින් තියෙන්නෙ. 4G ඒවගෙත් ඒ වගේ වෙයි (Cloud නැතිව)
    මම සමහර කැම් වලට Human detection on කරලා තියනවා ඒවයෙ ඩිටෙක්ශන් එකක් උනාම ෆොටෝ එකක් අප්ලෝඩ් වෙලා ෆෝන් එකට ඇලට් එක එනවා, ඒවට පොඩ්ඩක් වැඩිපුර ඩේටා යනවා. Human කිවුවට බල්ලො පූසො හරක් වගේ ඒවටත් Humanoid detected කියලා ඇලට් එනවා

    ehema detect karanna dala thiyena eka watinawa
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    • Like
    Reactions: gcloud

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    mata link eka share karapan machan. sensor accuracy kohomada bn?

    https://zoomtech.lk/product/4g-sim-...ight-vision-color-dual-lens-camera-code1026b/

    මේකෙ එක වගේ දෙකක් තියෙනව. එකම price එක. මට පෙනුන විදියට එකක image quality එක ටිකක් අඩුයි. v380 pro app එක use කරන එක තමයි මම ගත්තෙ. ඒක හොඳයි. ගල්කිස්සෙ ශොප් එක තියෙන්නෙ. එතනට ගිහින් සිම් එකයි memory card එකයි දෙකම දාල චෙක් කරලම ගන්න පුලුවන්නම් හොඳයි. තව තැන් වලත් තියෙනව. හැබැයි මේ price එකට මට කොහෙවත් සෙට් වුනෙ නෑ.

    අඩි 30-40 දුරට sensor එක වැඩ කරනව.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය වගේ quality අඩු CCTV ඒවගෙ remote view app නම් පට්ට අවුල්. හොඳ branded එකක් ගන්න. මම දන්නේ නැතුව මුලින් ගත්තා දැන් use කරන්නේ නෑ.
     
    Ramsay Bolton

    Well-known member
  • Jul 12, 2023
    322
    733
    93
    Cloud storage එක ගත්තොත් නං සෑහෙන ඩේට ප්‍රමානයක් යාවි
    මගේ ලඟ ඔය වගේ WiFi කැම් සෙට් එකක් තියනවා වෙනම කනෙක්ශන් එකක් සෙට් කරලා. ඇවරේජ් ගත්තම එක කැම් එකකට 1-2GB වගේ තමයි ගිහින් තියෙන්නෙ. 4G ඒවගෙත් ඒ වගේ වෙයි (Cloud නැතිව)
    මම සමහර කැම් වලට Human detection on කරලා තියනවා ඒවයෙ ඩිටෙක්ශන් එකක් උනාම ෆොටෝ එකක් අප්ලෝඩ් වෙලා ෆෝන් එකට ඇලට් එක එනවා, ඒවට පොඩ්ඩක් වැඩිපුර ඩේටා යනවා. Human කිවුවට බල්ලො පූසො හරක් වගේ ඒවටත් Humanoid detected කියලා ඇලට් එනවා
    ගෙදර රවුටර් එකෙන් ඩේටා කැපෙන්න සෙටප් කරගන්නත් පුළුවන් නේද බං ?

    ඔය වගේ quality අඩු CCTV ඒවගෙ remote view app නම් පට්ට අවුල්. හොඳ branded එකක් ගන්න. මම දන්නේ නැතුව මුලින් ගත්තා දැන් use කරන්නේ නෑ.
    මොනවද බං recommend කරන්න පුළුවන් හොද බ්‍රෑන්ඩ් ???
    ------ Post added on Feb 6, 2025 at 8:39 AM