මගේ 4න් එක huawei p30 lite . රූට් කරලා නෑ. google drive එකෙ ඉඩ නෑ කියලා මැසේජ් අවා ඉතින් බලල ටිකක් ඩිලිට් කරා. පස්සෙ එයේ නොටිෆිකේශන් එකක් අවා free speace කියලා 9gb ගනක් . ඉතින් මන් එක දුන්නා. බැලින් නම් ඔක්කොම 4ටොස් ටික ඩිලිට් වෙලා. රීසයිකල් බින් එකෙත් නෑ.
සමහර 4ටෝස් ඔනේ වෙනවා මට. මට මෙවා ටික රිකවරියක් ගහගන්න හොද ඇප් හෝ pc එකට connect කරලා හරි රිකවරියක් දගන්න software එකක් දන්න අය නැද්ද?
රූට් නොකර නම් ලොකු දෙයක්
සමහර 4ටෝස් ඔනේ වෙනවා මට. මට මෙවා ටික රිකවරියක් ගහගන්න හොද ඇප් හෝ pc එකට connect කරලා හරි රිකවරියක් දගන්න software එකක් දන්න අය නැද්ද?
රූට් නොකර නම් ලොකු දෙයක්