Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
44 minutes ago
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
4n 1 lost wuna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Where's my droid කියලා play store එකේ ඇති අන්න ඒක දාගන්න. ඒකෙන් ගොඩක් විස්තර ගන්න පුළුවන්. ප්රෝ එක ගන්න බලන්න සල්ලි කියලා බලන්නේ නැතුව. ෆෝන් එකක් ගන්න පුළුවන් නම් 30,000-40,000 දීලා එක පරිස්සම් කරන්න රුපියල් 800/= ඇප් එකක් ගත්තහම මොකෝ වෙන්නේ.. ඒකත් Lifetime Key එකක්. ඕනෑම Android phone එකකට වැඩ කරනවා.(ෆෝන් 5ක් වගේ වෙනකන් රෙජිස්ටර් කරන්න පුළුවන් මතක විදියට)

ඔයාගේ සීන් එකට නම් ෆෝන් එක ඔයාගේ කියලා ඔප්පු කරන්න පුලුවන්නම්(රිසිට්, ෆෝන් බොක්ස්, ඉමි නම්බර් එක) වගේ අරගෙන ගිහින් ලගම පොලිසියේ පැමිණිල්ලක් දාන්න. පස්සේ ඒකේ කොපියක් අරන් ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ(TRCL) පැමිණිල්ලක් දාන්න. එයාලා එතකොට dialog, mobitel, hutch වගේ ඔක්කොම කොම්පැණි වලට නිවේදනයක් නිකුත් කරනවා ඔයාගේ ෆෝන් එකේ ඉමි නම්බර් එකෙන් සිම් එකක් රෙජිස්ටර් උනොත් දන්වන්න කියලා. trcl එකෙන් පොලිසියට ෆෝන් එක ලගම රිජිස්ටර් උන ටවර් එක, අලුත් සිම් එකේ අයිතිකරුගේ විස්තර වගේ තොරතුරු හම්බුනහම ලබා දෙනවා. පොලිසියෙන් ඒ අදාළ පුද්ගලයාට සිතාසි දෙනවා පොලිසියට ෆෝන් එකත් එක්ක එන්න කියලා. ඒ මනුස්සයා ඒක තව එකෙක්ගෙන් සල්ලි දීලා ගත්තත් මුල් අයිතිකරු ඔයා නිසා ෆෝන් එක දෙන්න වෙනවා. ෆෝන් එක ඔයාට හම්බෙයි. හැබැයි ටිකක් කල් යයි මේ වැඩේට. උස්සපු එකා සිම් එකක් නොදා හිටියොත් ටිකක් කල් යනකන් ෆෝන් එක ගන්න පරක්කු වෙනවා. මොකෝ network operators ලට දිවැස් නෑ නෙහ්.

එහෙනම් ෆෝන් එක ඉක්මනට හම්බෙන්න කියල ප්රාර්ථනා කරනවා!

[QUOTE="The_Killer, post: 19333371, member: 497820"] [SIZE="4"][COLOR="Navy"][URL="https://play.google.com/store/apps/details?id=com.alienmanfc6.wheresmyandroid"]Where's my droid[/URL] කියලා play store එකේ ඇති අන්න ඒක දාගන්න. ඒකෙන් ගොඩක් විස්තර ගන්න පුළුවන්. ප්රෝ එක ගන්න බලන්න සල්ලි කියලා බලන්නේ නැතුව. ෆෝන් එකක් ගන්න පුළුවන් නම් 30,000-40,000 දීලා එක පරිස්සම් කරන්න රුපියල් 800/= ඇප් එකක් ගත්තහම මොකෝ වෙන්නේ.. ඒකත් Lifetime Key එකක්. ඕනෑම Android phone එකකට වැඩ කරනවා.(ෆෝන් 5ක් වගේ වෙනකන් රෙජිස්ටර් කරන්න පුළුවන් මතක විදියට) :love:[/COLOR] [COLOR="Black"]ඔයාගේ සීන් එකට නම් ෆෝන් එක ඔයාගේ කියලා ඔප්පු කරන්න පුලුවන්නම්(රිසිට්, ෆෝන් බොක්ස්, ඉමි නම්බර් එක) වගේ අරගෙන ගිහින් ලගම පොලිසියේ පැමිණිල්ලක් දාන්න. පස්සේ ඒකේ කොපියක් අරන් [URL="http://www.trc.gov.lk/"]ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ[/URL](TRCL) පැමිණිල්ලක් දාන්න. එයාලා එතකොට dialog, mobitel, hutch වගේ ඔක්කොම කොම්පැණි වලට නිවේදනයක් නිකුත් කරනවා ඔයාගේ ෆෝන් එකේ ඉමි නම්බර් එකෙන් සිම් එකක් රෙජිස්ටර් උනොත් දන්වන්න කියලා. trcl එකෙන් පොලිසියට ෆෝන් එක ලගම රිජිස්ටර් උන ටවර් එක, අලුත් සිම් එකේ අයිතිකරුගේ විස්තර වගේ තොරතුරු හම්බුනහම ලබා දෙනවා. පොලිසියෙන් ඒ අදාළ පුද්ගලයාට සිතාසි දෙනවා පොලිසියට ෆෝන් එකත් එක්ක එන්න කියලා. ඒ මනුස්සයා ඒක තව එකෙක්ගෙන් සල්ලි දීලා ගත්තත් මුල් අයිතිකරු ඔයා නිසා ෆෝන් එක දෙන්න වෙනවා. ෆෝන් එක ඔයාට හම්බෙයි. හැබැයි ටිකක් කල් යයි මේ වැඩේට. උස්සපු එකා සිම් එකක් නොදා හිටියොත් ටිකක් කල් යනකන් ෆෝන් එක ගන්න පරක්කු වෙනවා. මොකෝ network operators ලට දිවැස් නෑ නෙහ්. එහෙනම් ෆෝන් එක ඉක්මනට හම්බෙන්න කියල ප්රාර්ථනා කරනවා! [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom