4n 1 lost wuna

anuocu

Member
Jun 22, 2013
36
1
0
gedara,hostal
plz........
help 1k oni.....
mage 4n 1 ada bus 1n ussala. mata eka hoyaganna widihak kiyanna. mama mokakda dan karanna oni kiyala kiyanna. plz.... mama full asarana wela inne.

phone model : Samsung Galaxy Grand Prime 4G.

plz......................... help me.:(
 
Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    ඔයාට මොකුත් කරන්න බෑ ඉතින්..
    Police entry එකක් දාන්න.. Phone එකේ imei number එක ඕනේ.. එයාලා හොයයි.. මාස ගානක් යයි හැබැයි..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    2.gif
    4n 1 lost wuna

    හතරෙන් එකක් ලොස්ට් උනාට අවුලක් නෑ තව 3ක් තියෙනවනෙ :(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    bump..

    ඔය විදිහට ෆෝන් එකක් නැති උනහම හොයාගන්න ක්‍රමයක් නැද්ද ? ඒ කිව්වේ අර IOS වල නං තියෙනවා නේ මැෂින් එකෙන් ලොග් වෙලා ෆෝන් එක නෙට් කනෙක්ට් වෙලා නං ඒක තියෙන තැන බලාගන්න පුළුවන් සීන් එකක් ... android වලට එහෙම එකක් නැද්ද දන්නේ නෑ ......
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    හොයන විදිය දැන් තියෙනවා නෙද ? ෆොන් එක ඔයාගෙ නමට එමි නම්බර්ස් රෙජිස්ටර් කරලා ද තියෙන්නෙ . එහෙනම් හොයන්න පුලුවන් නෙද වෙන සිම් එකක් දැම්මත් අල්ලන්න පුලුවන් නෙද එමි නම්බර් වල්ට චෙන්ජ් වෙන සිම් වල නමර්ස් ගන්න පුලුවන් නෙද ?

    ෆොන් එක වගේ නෙවෙයි දැන් තියෙන ප්‍රශ්ණ

    ඔකෙ තියෙන ඩිලිකරපුවයි පින්තුරයි කවුරු හරි ඇදලා අන්තර්ජාලය එක්කරොත් තමයි වැඩේ මේ මැතක්ති වුනේ සුදු මැනික කියලා හොර මිනියා එක්ක ඇදේ කෙලි සෙල්ලම් කරන එක එ කෙල්ල ට්‍රිප් එකක් ගිහින් කැමරා එක නැති කරගේන් එකෙ ඩිලිට් කරපුවා ඇදලා නෙට් එකට දලා පවුල් දෙකම ඉවරයි.

    මැනික් ගේ කෙස් එකනම් බයිලා ගැහුවේ එකි ගොන් බඩුව විඩියෝ කරපු එකා තමටි ලික් කරලා ඇත්තේ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    bump..

    ඔය විදිහට ෆෝන් එකක් නැති උනහම හොයාගන්න ක්‍රමයක් නැද්ද ? ඒ කිව්වේ අර IOS වල නං තියෙනවා නේ මැෂින් එකෙන් ලොග් වෙලා ෆෝන් එක නෙට් කනෙක්ට් වෙලා නං ඒක තියෙන තැන බලාගන්න පුළුවන් සීන් එකක් ... android වලට එහෙම එකක් නැද්ද දන්නේ නෑ ......

    Where's my droid කියලා play store එකේ ඇති අන්න ඒක දාගන්න. ඒකෙන් ගොඩක් විස්තර ගන්න පුළුවන්. ප්‍රෝ එක ගන්න බලන්න සල්ලි කියලා බලන්නේ නැතුව. ෆෝන් එකක් ගන්න පුළුවන් නම් 30,000-40,000 දීලා එක පරිස්සම් කරන්න රුපියල් 800/= ඇප් එකක් ගත්තහම මොකෝ වෙන්නේ.. ඒකත් Lifetime Key එකක්. ඕනෑම Android phone එකකට වැඩ කරනවා.(ෆෝන් 5ක් වගේ වෙනකන් රෙජිස්ටර් කරන්න පුළුවන් මතක විදියට) :love:

    ඔයාගේ සීන් එකට නම් ෆෝන් එක ඔයාගේ කියලා ඔප්පු කරන්න පුලුවන්නම්(රිසිට්, ෆෝන් බොක්ස්, ඉමි නම්බර් එක) වගේ අරගෙන ගිහින් ලගම පොලිසියේ පැමිණිල්ලක් දාන්න. පස්සේ ඒකේ කොපියක් අරන් ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ(TRCL) පැමිණිල්ලක් දාන්න. එයාලා එතකොට dialog, mobitel, hutch වගේ ඔක්කොම කොම්පැණි වලට නිවේදනයක් නිකුත් කරනවා ඔයාගේ ෆෝන් එකේ ඉමි නම්බර් එකෙන් සිම් එකක් රෙජිස්ටර් උනොත් දන්වන්න කියලා. trcl එකෙන් පොලිසියට ෆෝන් එක ලගම රිජිස්ටර් උන ටවර් එක, අලුත් සිම් එකේ අයිතිකරුගේ විස්තර වගේ තොරතුරු හම්බුනහම ලබා දෙනවා. පොලිසියෙන් ඒ අදාළ පුද්ගලයාට සිතාසි දෙනවා පොලිසියට ෆෝන් එකත් එක්ක එන්න කියලා. ඒ මනුස්සයා ඒක තව එකෙක්ගෙන් සල්ලි දීලා ගත්තත් මුල් අයිතිකරු ඔයා නිසා ෆෝන් එක දෙන්න වෙනවා. ෆෝන් එක ඔයාට හම්බෙයි. හැබැයි ටිකක් කල් යයි මේ වැඩේට. උස්සපු එකා සිම් එකක් නොදා හිටියොත් ටිකක් කල් යනකන් ෆෝන් එක ගන්න පරක්කු වෙනවා. මොකෝ network operators ලට දිවැස් නෑ නෙහ්.

    එහෙනම් ෆෝන් එක ඉක්මනට හම්බෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!
     
    L-Smoker

    Member
    ඉස්සර හොරු තමා ඕවා මිනිස්සුන්ට පාවිච්චියට විකිණුවේ
    දැන් කෙලින්ම කඩ වලට දෙන්නෙ
    කඩෙන් කෑලි කරලා පාර්ට්ස් වලට ගන්නවා
    :dull:
     
    anuocu

    Member
    Jun 22, 2013
    36
    1
    0
    gedara,hostal
    mama police entry 1th dmma TRCL 1 entry 1kuth damma. dan ithin balagena inna witharai wenne neda???

    thankz mta help karapu okkotma. thankz advice karapu hamotama.
     
    anuocu

    Member
    Jun 22, 2013
    36
    1
    0
    gedara,hostal
    ඔයාට මොකුත් කරන්න බෑ ඉතින්..
    Police entry එකක් දාන්න.. Phone එකේ imei number එක ඕනේ.. එයාලා හොයයි.. මාස ගානක් යයි හැබැයි..

    හොයන විදිය දැන් තියෙනවා නෙද ? ෆොන් එක ඔයාගෙ නමට එමි නම්බර්ස් රෙජිස්ටර් කරලා ද තියෙන්නෙ . එහෙනම් හොයන්න පුලුවන් නෙද වෙන සිම් එකක් දැම්මත් අල්ලන්න පුලුවන් නෙද එමි නම්බර් වල්ට චෙන්ජ් වෙන සිම් වල නමර්ස් ගන්න පුලුවන් නෙද ?

    ෆොන් එක වගේ නෙවෙයි දැන් තියෙන ප්‍රශ්ණ

    ඔකෙ තියෙන ඩිලිකරපුවයි පින්තුරයි කවුරු හරි ඇදලා අන්තර්ජාලය එක්කරොත් තමයි වැඩේ මේ මැතක්ති වුනේ සුදු මැනික කියලා හොර මිනියා එක්ක ඇදේ කෙලි සෙල්ලම් කරන එක එ කෙල්ල ට්‍රිප් එකක් ගිහින් කැමරා එක නැති කරගේන් එකෙ ඩිලිට් කරපුවා ඇදලා නෙට් එකට දලා පවුල් දෙකම ඉවරයි.

    මැනික් ගේ කෙස් එකනම් බයිලා ගැහුවේ එකි ගොන් බඩුව විඩියෝ කරපු එකා තමටි ලික් කරලා ඇත්තේ

    Kohomada imei no 1 register karalada thienne kiyala danaganne???
    ehema register karalanam kohomada 4n 1 hoyaganne bro....
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    Where's my droid කියලා play store එකේ ඇති අන්න ඒක දාගන්න. ඒකෙන් ගොඩක් විස්තර ගන්න පුළුවන්. ප්‍රෝ එක ගන්න බලන්න සල්ලි කියලා බලන්නේ නැතුව. ෆෝන් එකක් ගන්න පුළුවන් නම් 30,000-40,000 දීලා එක පරිස්සම් කරන්න රුපියල් 800/= ඇප් එකක් ගත්තහම මොකෝ වෙන්නේ.. ඒකත් Lifetime Key එකක්. ඕනෑම Android phone එකකට වැඩ කරනවා.(ෆෝන් 5ක් වගේ වෙනකන් රෙජිස්ටර් කරන්න පුළුවන් මතක විදියට) :love:

    අහ්හ් එල එල .. එත් මේකෙන් locate කරන්නත් ෆෝන් එක net connect වෙලා තියෙන්න ඕනෙද දන්නේ නෑ :sorry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    bump..

    ඔය විදිහට ෆෝන් එකක් නැති උනහම හොයාගන්න ක්‍රමයක් නැද්ද ? ඒ කිව්වේ අර IOS වල නං තියෙනවා නේ මැෂින් එකෙන් ලොග් වෙලා ෆෝන් එක නෙට් කනෙක්ට් වෙලා නං ඒක තියෙන තැන බලාගන්න පුළුවන් සීන් එකක් ... android වලට එහෙම එකක් නැද්ද දන්නේ නෑ ......
    https://www.google.com/android/devicemanager

    ඕවා වැඩක් වෙන්නෙ නෑ බං Factory Reset එකක් කලොත්. IMEI එකෙන් නම් හොයන්න පුලුවන් පොලිස් කස්ප්ලේන් එකක් දාලා :dull:
     
    Last edited:

    LnB

    Member
    Nov 16, 2015
    62
    3
    0
    All android protections useless after factory reset

    Google need to improve their Android device manager against Factory Rest.