snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    SONY supiri machan Long Life Battery Life

    "Long Life Battery" :baffled:

    මගෙ කලින් ෆෝන් එක බීල ලොස්ට් උනාට පස්සෙ ගත්ත වෙනසකටත් එක්ක xperia p එකක්. බැට්රි තියෙන්නෙ පැය 15 වගේ. මට එපා උනා

    මෙහෙ ඩේට ෆ්‍රී නිසා දවසම ඉතින් ඩේට නම් ඔන්.. :(