ubata pissuda yako 4th gen ekak gahanna, dan thiyena 64bit app ekka patta slow wei ne oi

එහෙම සීන් එකක් නැහැ බන්
මගේ ලඟ 3rd gen, 3770K එකක් තියනවා, තාම කිසිම අවුලක් නැතුව වැඩ කරනවා, Upgrade එකකට යන්න හිතලවත් නැහැ
ටිකක් ලොකු ලොකු සොෆ්ට්වෙයා එහෙම ඩේලි යූස් කරනවා ස්ලෝ වෙනවා ස්ටක් වෙනවා කියලා අවුලක් ඇවිත් නැහැ.
අනික ඉන්ටෙල් එවුන්ගෙ ගොඩක් ජෙනරේශන් දෙකක් අතර පර්ෆෝමන්ස් ගැප් එක 5-10% වගේ ඒක නිසා මාකටින් වලට අලුත් ජෙනරේශන් ආවට පරන ජෙනරේශන් කියන්නෙ එහෙම පට්ටම ස්ලෝ CPU නෙමෙයි. AMD එවුන්ගෙ අලුත් CPU ආවම ඉන්ටෙල් එවුන්ට කම්පීට් කරගන්න බැරි උනේ උන්ගෙ ඔය ජෙනරේශන් දෙකක් අතර මහා ලොකු ගැප් එකක් ටාගට් කරන් හිටපු නැති නිසාම තමයි.
Second gen එකේ ආපු 2500, 2700 එහෙම දැනටත් ඩේලි වැඩ වලට කිසි අවුලක් නැති CPU කියල කියන්නෙ බන්.