Processor heat කේස් එකක්

lilman

Well-known member
  • May 10, 2009
    40,820
    54,247
    113
    Colombo
    2nd gen i5 desktop processor එකක් මේක.

    windows 10 pro දාල වැඩ කරන්නෙ.

    අද බලද්දි processor temp eka 99°C

    මේක නෝමල්ද ගුපියනේ ?? :oo:

    Thermal paste වල අව්ලක් ද ??

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,231
    24,365
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔරොත්තු දෙන්නෙ නැති ලයින් එකක් තින්නෙ. 60-80C range

    off වෙනකන් දුවන්න පුලුවන් උඹට. :P ටැක්ටරේ ස්ටාර්ට් කළා වගේ ෆැන් කැරකෙයි. දැන් සද්ද නැත්තම් ෆැන් වල ඔයිල් බැස්සම පටන් ගනී මෝල.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,820
    54,247
    113
    Colombo
    ඔරොත්තු දෙන්නෙ නැති ලයින් එකක් තින්නෙ. 60-80C range

    off වෙනකන් දුවන්න පුලුවන් උඹට. :P ටැක්ටරේ ස්ටාර්ට් කළා වගේ ෆැන් කැරකෙයි. දැන් සද්ද නැත්තම් ෆැන් වල ඔයිල් බැස්සම පටන් ගනී මෝල.

    Power voltages අව්ල නැද්ද ?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,735
    12,650
    113
    127.0.0.1:8080/Kandy
    wedi neda. me ma ge stock cooler eken

    image.png
     
    • Like
    Reactions: Asmodeus

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,054
    4,619
    113
    පිස්සුද යකෝ, ටූත්පෙස්ට් දැම්මොත් ප්‍රොසෙසර් එක හිල් වෙයි
    jk yako
    Thermal grizzle hari mx4 gapan
    maruti එකට racing tire දානවා වගේ වැඩක්

    wedi neda. me ma ge stock cooler eken

    image.png
    xeon? why? i7 3770 දැම්ම නන් හරිනෙ
    ------ Post added on Dec 27, 2025 at 9:18 PM
     
    • Haha
    • Like
    Reactions: Asmodeus and Emios

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,748
    1
    60,445
    113
    Mother Earth
    CPU ෆෑන් එකේ RPM කීයට යනවද? ඔය maximum ද. 92mm නම් 2800ට 3000ට වගේ යන්න ඕන ඔය heat එකේදී. Thermal paste ගාලා heatsink එක fan blade ටික clean කරපන්. නැත්තාම් හොඳ stock cooler එකක් ගහපන්. මටත් ඕක වුණා. මම coosair 115 air cooler එකක් ගැහුව.

    wedi neda. me ma ge stock cooler eken

    image.png
    Xenon ගහන්නේ උඹ server එකක් run කරනවද ඕකෙන්? 🤔
    ------ Post added on Dec 27, 2025 at 9:29 PM
     
    • Like
    Reactions: Asmodeus

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,735
    12,650
    113
    127.0.0.1:8080/Kandy
    xeon? why? i7 3770 දැම්ම නන් හරිනෙ
    ------ Post added on Dec 27, 2025 at 9:18 PM
    Meka parana PC ekak. Mama awrudu ganak meka use karanne

    image.png

    windows dala tiyenne SSD ekakata. kiyanna kisima awlak na denatat. a nisa digatama use karanawa.
    ECC rams etc.. tiyenne

    CPU ෆෑන් එකේ RPM කීයට යනවද? ඔය maximum ද. 92mm නම් 2800ට 3000ට වගේ යන්න ඕන ඔය heat එකේදී. Thermal paste ගාලා heatsink එක fan blade ටික clean කරපන්. නැත්තාම් හොඳ stock cooler එකක් ගහපන්. මටත් ඕක වුණා. මම coosair 115 air cooler එකක් ගැහුව.

    Xenon ගහන්නේ උඹ server එකක් run කරනවද ඕකෙන්? 🤔
    ------ Post added on Dec 27, 2025 at 9:29 PM
    Na ithin normal weda thama karanne web dev. related
    ------ Post added on Dec 27, 2025 at 9:31 PM
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    CPU ෆෑන් එකේ RPM කීයට යනවද? ඔය maximum ද. 92mm නම් 2800ට 3000ට වගේ යන්න ඕන ඔය heat එකේදී. Thermal paste ගාලා heatsink එක fan blade ටික clean කරපන්. නැත්තාම් හොඳ stock cooler එකක් ගහපන්. මටත් ඕක වුණා. මම coosair 115 air cooler එකක් ගැහුව.
    Yes, the CPU fan should have much higher RPM if the temperature is this high.
     
    • Love
    Reactions: Candid-B