Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
4X4 Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීට කලින් මන් car එකක් ගන්න හෙල්ප් එකක් ඉල්ලුව elakiri යාලුවන්ගෙන්.

එකට හොද ප්රතිචාර ලැබුණ. ඒ වගේම එකක් ගත්තා. Doctor sunny 1k ගේනවා. අපේ මාමගේ car එක.

වැඩි කල් පාවිච්චි කලේනම් නැ හැබැයි. මාසයක්වත් නැ. මොකද අපිට car එකක් ගැලපෙන් නැ කියල

තේරුම් ගියා මොකද. අපේ ගෙදරට car එක දානකොට පොඩි කන්දක් තියෙනවා ඉතින් වදිනවා

බන් car එකේ යට. ඒ වගේම අපේ බිස්නස් වැඩ වලට යන්නත් අමාරුයි.

අපිට ගැලපෙන්නේ 4x4 තමා. ඒක නිසා car ඒක වික්කා අපි දැන් සතියකට කලින්.

දැන් මචන්ලා මෙන්න මේකයි සීන් ඒක. අපි දැන් ගන්න හොයනවා හොද ඩබල් CAB එකක්.

මට දැනගන්න ඕනේ මචන්ලා. ලංකාවේ හොද marketම වර්ග මොනවද.?

ඒ වගේම හොද එකක් ගන්නවානම් මොනවද බලන්න ඕනේ.?

මොකක්ද හොද පාට.?

ඒ වගේම නිෂ්පතිද වර්ශේ කීය වෙන්න ඕනෙද.?

අපි දැනට හිතාගෙන ඉන්නේ මචෝ. Toyota Hilux එකක් වගේ ගන්න.

නැත්තම් මිට්සුබිෂි L 200 එකක් ගන්න.(58.59.250.251.252.253. වගේ number තමා හොයන්නේ.)

අපේ උපරිම ගාන මචෝ ලක්ෂ 20ක්. 21ත් අමාරුවෙන් ගන්න බැරි කමක් නැ.

ඒක තමා මචන් උපරිම ගාන.

උබල ගාව තියෙනවනම් ෆොටෝස් price එක්කම එවහන්..

[QUOTE="Real MAN, post: 18533763, member: 360713"] [SIZE=4]මීට කලින් මන් car එකක් ගන්න හෙල්ප් එකක් ඉල්ලුව elakiri යාලුවන්ගෙන්. එකට හොද ප්රතිචාර ලැබුණ. ඒ වගේම එකක් ගත්තා. Doctor sunny 1k ගේනවා. අපේ මාමගේ car එක. වැඩි කල් පාවිච්චි කලේනම් නැ හැබැයි. මාසයක්වත් නැ. මොකද අපිට car එකක් ගැලපෙන් නැ කියල තේරුම් ගියා මොකද. අපේ ගෙදරට car එක දානකොට පොඩි කන්දක් තියෙනවා ඉතින් වදිනවා බන් car එකේ යට. ඒ වගේම අපේ බිස්නස් වැඩ වලට යන්නත් අමාරුයි. අපිට ගැලපෙන්නේ 4x4 තමා. ඒක නිසා car ඒක වික්කා අපි දැන් සතියකට කලින්.[/SIZE] [SIZE=4][COLOR=Navy]දැන් මචන්ලා මෙන්න මේකයි සීන් ඒක. අපි දැන් ගන්න හොයනවා හොද ඩබල් CAB එකක්. මට දැනගන්න ඕනේ මචන්ලා. ලංකාවේ හොද marketම වර්ග මොනවද.? ඒ වගේම හොද එකක් ගන්නවානම් මොනවද බලන්න ඕනේ.? මොකක්ද හොද පාට.? ඒ වගේම නිෂ්පතිද වර්ශේ කීය වෙන්න ඕනෙද.?[/COLOR][/SIZE] [SIZE=4]අපි දැනට හිතාගෙන ඉන්නේ මචෝ. Toyota Hilux එකක් වගේ ගන්න. නැත්තම් මිට්සුබිෂි L 200 එකක් ගන්න.(58.59.250.251.252.253. වගේ number තමා හොයන්නේ.)[/SIZE] [IMG]http://www.myclassifieds.co.zw/oc-content/uploads/9770.jpg[/IMG] [COLOR=Red] [COLOR=Green] [IMG]http://imganuncios.mitula.net/ruggedly_handsome_1998_mitsubishi_l200_strada_96635405066320667.jpg[/IMG] අපේ උපරිම ගාන මචෝ ලක්ෂ 20ක්. 21ත් අමාරුවෙන් ගන්න බැරි කමක් නැ. ඒක තමා මචන් උපරිම ගාන. උබල ගාව තියෙනවනම් ෆොටෝස් price එක්කම එවහන්.. [/COLOR][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom