4X4 Help

Real MAN

Active member
  • Jun 12, 2011
    903
    42
    28
    මීට කලින් මන් car එකක් ගන්න හෙල්ප් එකක් ඉල්ලුව elakiri යාලුවන්ගෙන්.
    එකට හොද ප්‍රතිචාර ලැබුණ. ඒ වගේම එකක් ගත්තා. Doctor sunny 1k ගේනවා. අපේ මාමගේ car එක.
    වැඩි කල් පාවිච්චි කලේනම් නැ හැබැයි. මාසයක්වත් නැ. මොකද අපිට car එකක් ගැලපෙන් නැ කියල
    තේරුම් ගියා මොකද. අපේ ගෙදරට car එක දානකොට පොඩි කන්දක් තියෙනවා ඉතින් වදිනවා
    බන් car එකේ යට. ඒ වගේම අපේ බිස්නස් වැඩ වලට යන්නත් අමාරුයි.
    අපිට ගැලපෙන්නේ 4x4 තමා. ඒක නිසා car ඒක වික්කා අපි දැන් සතියකට කලින්.


    දැන් මචන්ලා මෙන්න මේකයි සීන් ඒක. අපි දැන් ගන්න හොයනවා හොද ඩබල් CAB එකක්.
    මට දැනගන්න ඕනේ මචන්ලා. ලංකාවේ හොද marketම වර්ග මොනවද.?
    ඒ වගේම හොද එකක් ගන්නවානම් මොනවද බලන්න ඕනේ.?
    මොකක්ද හොද පාට.?
    ඒ වගේම නිෂ්පතිද වර්ශේ කීය වෙන්න ඕනෙද.?



    අපි දැනට හිතාගෙන ඉන්නේ මචෝ. Toyota Hilux එකක් වගේ ගන්න.
    නැත්තම් මිට්සුබිෂි L 200 එකක් ගන්න.(58.59.250.251.252.253. වගේ number තමා හොයන්නේ.)


    9770.jpg



    ruggedly_handsome_1998_mitsubishi_l200_strada_96635405066320667.jpg



    අපේ උපරිම ගාන මචෝ ලක්ෂ 20ක්. 21ත් අමාරුවෙන් ගන්න බැරි කමක් නැ.
    ඒක තමා මචන් උපරිම ගාන.

    උබල ගාව තියෙනවනම් ෆොටෝස් price එක්කම එවහන්..
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    HIlux amarui 21 laks walata oya number walin.

    L200 balanna..... Strada ekakata wagema yanna puluwan wei 22 - 23laks wage weddi..

    Lory saddeta kamati nam... hondata bara adinna ona nam 194 - 1998 apu cabs wala rear seat ekata niyametama leg space tiyenne ISUZU KB double cab eke.. aulakata tiyenne sadde....
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    What about Nissan D21

    bandenam hodai.. eth macho market eka tikak adui ne.?
    api 4k 5k baluwa macho. hodai kiyala kiyanna tharam ekak
    set unema ne. eka nisa wade atha arala damma.
    dan L200 hari Hilux ekak hari thama balanne.
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    HIlux amarui 21 laks walata oya number walin.

    L200 balanna..... Strada ekakata wagema yanna puluwan wei 22 - 23laks wage weddi..

    Lory saddeta kamati nam... hondata bara adinna ona nam 194 - 1998 apu cabs wala rear seat ekata niyametama leg space tiyenne ISUZU KB double cab eke.. aulakata tiyenne sadde....

    lorry sadde thama neda ban cab wala kohomath enne..?
    Isuzu market nane ban. anika paare unath iszu cab ekak dakinne kalathurakin ban..
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    lorry sadde thama neda ban cab wala kohomath enne..?
    Isuzu market nane ban. anika paare unath iszu cab ekak dakinne kalathurakin ban..
    මාකට් නැති එකත් එක අතකට හොදයි. ටිකක් අඩුවට හොද එකක් ගන්න පුළුවන්. :sorry: ඉසුසු එන්ජින් සද්දේ වැඩි වුනාට සුපිරි. :love::love::love:
    D21 එකත් අවුලක් නෑ. තව ටිකක් බලපන් හොද කන්ඩිෂන් ඒවා තියෙනවා. :yes:
    දැන් Strada එකත් 20 වගේ වෙනකොට ගන්න පුළුවන්. ඒත් හොදම කන්ඩිෂන් ඒවා නම් ටිකක් ගනන්.
    මටනම් SSRX එකටත් වඩා Strada එක ලස්සනයි. :dull:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    lorry sadde thama neda ban cab wala kohomath enne..?
    Isuzu market nane ban. anika paare unath iszu cab ekak dakinne kalathurakin ban..


    hama ekama sadda naha machan.. D21 eke TD27 (QD32) (3200cc engima tibbaki) pattama smooth.. Hilux wala 3L unat ehemai... L200 eke 4D56 parana weddi sadai..

    Isuzu gana mama kivve Leg space, marcket adu nisa 1998 wage ekak unat hoya ganna puluwan uparima 20 laks walata... bara adinna maru..
    4JA1 2500cc non tuebo supiri divillak duwanav.. 4JB1 engimak unat tibbaki lesiyenma ona nam 4JG2 (3200cc) engimak/gearbox unat tibbaki.. Isuzu paare adui minissu yanne nati unaata government patta gahanne ova......

    umbe athee gaanata marcket ekak ona nam L200/Strada wage modal ekakata yanna bara wadatat ok... kohomat Nissan D21/D22 Double cabs rakinna ona welaavata nadattuwa ona habai leda adui..... maraaagena kanna set wenne naha ban...

    maran kanna nam HIlux/L200 tamai marcket modal walin


    (mage choice eka Isuzu)

    Jaya wevaaaaaaaaaaaaaaa..............!!!:):):)