5ක් කිව්වට පහක් නෙමෙයි 6 ක් තියනව - 6 තමයි වැදගත්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    අල්ලන්නේ නැති තැන් කෙනිත්තුවම ටිකක් අමාරුයි. කශේරුකාවේ ප්‍රශ්නයක් ඕක. උඩු හිත නොදන්නවා උනාට යටි හිත දන්නවා ඇති. 🤭
    මේ ත්‍රෙඩ් එක දාන්න හේතුවද ඕක ?
     
    • Haha
    Reactions: nicjosh83

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    I have just opened a Can of Worms..... 🤭

    උඹ බයිලා ගහල පණුවෙක් වෙන්න එපා....

    Just let it do its work ;-)🤭

    @හෙනයා
    bump ekak one
    හිත රිදවගත්ත පනුවෙක් කෑන් එකකින් එලියට ඇවිල්ල ත්‍රෙඩ් එකක් දාපු සීන් එකක් උනේ :lol:
     
    • Haha
    Reactions: SLK_sri

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හිත රිදවගත්ත පනුවෙක් කෑන් එකකින් එලියට ඇවිල්ල ත්‍රෙඩ් එකක් දාපු සීන් එකක් උනේ :lol:

    සිරි කෑන් එක නේ.කොටියෙක් හිනා වෙනවත් එක්ක 🤭
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    thread eka dal hangila inne nathuwa waren podi eka eliyata

    nicjosh83 said:
    හැම පයකටම 5mins විවේක ගන්න කියල තමයි මගේ ලොක්ක කියල තියෙන්නේ