5වෙනි පාරටත් WR එක අලුත් කරයි!! - Sydney McLaughlin❤️

dilann

Well-known member
  • Jul 6, 2018
    67,667
    167,320
    113
    එකමත් එක රටක
    O45WFqnm.jpg


    මේක ඉස්සර 52s + තිබ්බේ.
    සාමන්‍යයෙන් WR එකක් කඩන්න නම් අනිත් උන්ගෙන් ගේමක් තියෙන්න ඕනේ උනත් මෙය අනිත් උන්ට වඩා සෑහෙන ඉස්සරහින් දුවන්නේ.
    (මේ 400 Hurdles time එකට වඩා වැඩි ලංකාවේ කෙල්ලන්ගේ 400 flat NR time එක.)
    (මේ event එක ලංකාවේ කොල්ලෝ දුවල දිනන්නෙත් 51s +.) 🥱



    කලින් WR 4





    දැනට 400m flat එකෙත් Road to Paris ලිස්ට් එකේ World Lead ඉන්නේ මෙයා..
    හැබැයි දුවන්නේ නෑ . :rofl: දිව්වන්ම් එකත් gold .
    https://worldathletics.org/stats-zone/road-to/7153115?eventId=10229511


    ඒ ලිස්ට් එකේ ම 200m ලිස්ට් එකෙත් මුල් 5හේ වගේ ඉන්නව.
    ඒක දුවන්නෙත් නෑ ඔලිම්පික් වල.​
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,667
    167,320
    113
    එකමත් එක රටක
    Marian Jones vibes 😏
    උත්තේජක නෙවෙයි බන්. search කරල බලපං පොඩි කාලේ ඉදන් පට්ට ලීඩ් තියල් දුවන්නේ.
    ලංකාවට අව නම් long jump ඉදල event 5-6කින් NR තියනව. :rofl:

    ඇයි ඔලිම්පික් දුවන් නැත්තේ
    400 hurdles , 400 x 4 විතරයි දුවන්නේ..

    400m , 200m flat දුවන්නේ නෑ WL උනාට.. schedule එකට වැටිලා ද , ගොඩක් දුවන්න අමාරු ද දන්නේ නෑ .
    ------ Post added on Jul 1, 2024 at 6:58 PM
     
    • Like
    Reactions: dayt0na

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,667
    167,320
    113
    එකමත් එක රටක
    Samahark wita porath ganna ati. Carl Lewis, Lance Armstorng la mattu une retire unata passene.
    ඒත් මේකී එහෙම නෑ .... බන්. 🥱

    ඇයි ඔලිම්පික් දුවන් නැත්තේ
    6 වෙනි පාරට කඩල


    ------ Post added on Aug 9, 2024 at 11:42 AM