බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රාථමික අධ්‍යාපන අංශය විසින් නිකුත් කරන 2021, 5 ශිෂ්‍යත්ව ඉලක්කයට නොවරදින අත්වැලක් I වන අදිරය නැමති ප්‍රශ්ණ පත්‍ර කට්ටලය. මෙය දැනට ගොඩ දෙනෙක් සොයන බවත් එය සෙවිමට අපහසු ලෙස මට දැනගන්නට ලැබි ඇත. තවත් පොඩි දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ ඉගෙනීමට අත්වැලක් වෙන්න ඔබට හැකිතරම් බෙදාහරින්න.
Google Drive
MediaFire
Mega
උපුටා ගැනීම : Saagaraya Blog
වැඩි විස්තර : 5 වසර ශිෂ්‍යත්ව විභාගයට නොවරදින අත්වැලක් 2021 - අදියර 1


