5.1 Brand New හෝම් සිනමා සිස්ටම් එකක් For Sale

Rockmarley

Member
Jan 16, 2011
141
15
0
5.1 Brand New හෝම් සිනමා සිස්ටම් එකක් For Sale

1_1568_HT356SD-220.gif
රුපියල් 18,900ක් වටිනා Brand New LG හෝම් තියෙටර් සිස්ටම් එකක් රුපියල් 17,000කට. පැකින් වත් කඩා නොමැති අතර වසරක වගකීම සහිතයි.

අයිටම් එකේ විස්තර සදහා පහත ලින්ක් එක බලන්න.

http://www.buyabans.com/index.php/pageLoader/productd/prod_details/21/1568

මෙය තෑගි වශයෙන් ලැබුන එකක් වන අතර ගෙදර තව එකක් ඇති නිසා විකිනීමට තීරණය කලෙමි.