5 - 10 hrs Gaming live එකක් download කරගන්න ලේසිම විදිය මොකක්ද?

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,908
    1
    6,775
    113
    ඇයි බන් download කරන්නෙ online බලපන්කො
    UP
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    SLT Fiber 300mbps off-peak

    if not find a youtube downloader with pause-resume capability (IDM may work, not sure)
    with that size, there's a chance, file to get corrupted mid way
     
    • Haha
    Reactions: PodiPCY

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,908
    5,085
    113
    Pandora
    ඇයි බන් download කරන්නෙ online බලපන්කො
    UP
    මැදින් කොටස් ටිකක් කපලා ගන්න ඕනි

    link eka deepan mn dennm direct link ekak :)
    එකක් නෙවේ ගොඩක් තියෙනවා. මට step ටික කියන්න :yes:

    SLT Fiber 300mbps off-peak

    if not find a youtube downloader with pause-resume capability (IDM may work, not sure)
    with that size, there's a chance, file to get corrupted mid way
    data ප්‍රශ්ණයක් නෑ. 1080P quality එකෙන් download කරගන්න විදියක් ඕනි. online site එකක් වගේ. ගොඩක් site බැලුවා, video එක දිග හින්දා download කරද්දින් sound එක convert වෙන්නේ නෑ
     
    • Like
    Reactions: Yeezus

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    data ප්‍රශ්ණයක් නෑ. 1080P quality එකෙන් download කරගන්න විදියක් ඕනි. online site එකක් වගේ. ගොඩක් site බැලුවා, video එක දිග හින්දා download කරද්දින් sound එක convert වෙන්නේ නෑ
    i don't think online sites reliable for these things
    did use this one to download youtube videos during power cuts back in 2022
    https://www.4kdownload.com/products/videodownloader-42
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,908
    1
    6,775
    113
    mama Joe Rogan ge 3hr+ podcast nan YT eken IDM eka haraha download karanawa welawakata. kisi awulak nathuwa dowanload una Sounds ekkama,
    මචං ඇයි pod download කරන්නෙ බන් sstreaming තියෙද්දි ... wts the point ?
     
    • Like
    Reactions: Reincarnator

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,722
    31,035
    113
    අපායෙ දොරකඩ
    මචං ඇයි pod download කරන්නෙ බන් sstreaming තියෙද්දි ... wts the point ?

    SLT 12 - 7 Free unlimited ne. Dawalta mama dala thiyena mobile YT unlimited package eke 360p thama max. Ra aharila inna welawakata pod ekak hithunoth hondai kiyala 1080p download karala dawalta free welawakata balanawa.
     
    • Love
    Reactions: Yeezus