5.9 Billion - මීක් ගෑවුනා යකෝ

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    dn karanna tiyenne oke 1st feasible study eka publish karana eka. ilagata continue or stop kiana decision eka gaththa feasible study eka publish karana eka (monitory values ekka) ethakota decide karanna puluwanne mona decision ekeda waradda tiyenne kiala
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113

    සැහැල්ලු දුම්රිය නැවත දෙන්න ජපානය කැමැත්ත​

    (අංජුල මහික වීරරත්න)

    ජපාන රජයේ ණය ආධාර යටතේ ඉදිකිරීමට සුදානම්ව නවතා දැමුණු කුළුණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළිත් මෙරටට ලබාදීමට ජපාන රජය කැමැත්ත පළ කර ඇත.

    ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡාවල එකඟතාවය ලද විගස නැවත එය ක්‍රියාත්මක කළ හැකි බව ජපන් තානාපති මිසුකොෂි හිදෙනකි මහතා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා හමුවේ සඳහන් කර තිබේ.

    රුවන් විජයවර්ධන මහතා හා ජපන් තානාපතිවරයා අතර මෙම හමුව මෙරට ජපන් තානාපති කාර්යාලයේ දී පැවැත්විණි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතා ගිවිසුම අත්සන් කළ පසු යළිත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි බවද ඔහු කියා තිබේ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා අවසන් වූ පසු ජපන් රජය මෙරටට ආයෝජන ව්‍යාපෘති ගණනාවක් හරහා උදව් කිරීමට සුදානමින් සිටින බව ද රුවන් විජයවර්ධන මහතා මාධ්‍ය හමුවේ සඳහන් කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සිය ජපන් සංචාරයේදී මේ කාරණය ගැන සාකච්ඡා කළ බවත් එහිදී ද ජපන් රජය මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට කැමැත්ත පළ කළ බවත් රුවන් විජයවර්ධන මහතා තවදුරටත් කීවේය.

    සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීම නිසා රුපියල් කෝටි 597.8ක අලාභයක් වූ බව විගණකාධිපතිවරයා විසින් ඉකුත් දා වාර්තාවක් මගින් හෙළි කර තිබිණි.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඔක නැවැත්විම පස්සෙ ඉන්නෙ බස් කාරෙයො ටික! කැරි ගොතා බස් මුදලාලිලාට බයෙ ඔක නවත්තලා දැම්මෙ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඩොලර් බිලියන 3ක් ණයට අරන් 11km දුර අපිට කොළඹට යන්ඩ මෙට්රො දානවට වඩා, රුපියල් බිලියන 5.9 ක් පාඩු කර ගන්න එක සැපයි..

    රුපියල් බිලියන සහ ඩොලර් බිලියන aතර වෙනස දන්න උන්ට කිවෙ අනිත් ගොන්නුන්ට නෙමේ..
    උඹ වගේම නූගත් කාලකන්නි වේ*ගෙ පුතෙක් තමා කලින් මහබැංකුවෙ ලොක්ක වෙලා හිටියෙ. ඌට අනුවත් සල්ලි ප්‍රින්ට් කරාම උද්ධමනය වැඩිවෙන්නෑ @erozan
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,947
    113
    34
    Kalutara

    සැහැල්ලු දුම්රිය නැවත දෙන්න ජපානය කැමැත්ත​

    (අංජුල මහික වීරරත්න)

    ජපාන රජයේ ණය ආධාර යටතේ ඉදිකිරීමට සුදානම්ව නවතා දැමුණු කුළුණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළිත් මෙරටට ලබාදීමට ජපාන රජය කැමැත්ත පළ කර ඇත.

    ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡාවල එකඟතාවය ලද විගස නැවත එය ක්‍රියාත්මක කළ හැකි බව ජපන් තානාපති මිසුකොෂි හිදෙනකි මහතා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා හමුවේ සඳහන් කර තිබේ.

    රුවන් විජයවර්ධන මහතා හා ජපන් තානාපතිවරයා අතර මෙම හමුව මෙරට ජපන් තානාපති කාර්යාලයේ දී පැවැත්විණි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතා ගිවිසුම අත්සන් කළ පසු යළිත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි බවද ඔහු කියා තිබේ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා අවසන් වූ පසු ජපන් රජය මෙරටට ආයෝජන ව්‍යාපෘති ගණනාවක් හරහා උදව් කිරීමට සුදානමින් සිටින බව ද රුවන් විජයවර්ධන මහතා මාධ්‍ය හමුවේ සඳහන් කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සිය ජපන් සංචාරයේදී මේ කාරණය ගැන සාකච්ඡා කළ බවත් එහිදී ද ජපන් රජය මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට කැමැත්ත පළ කළ බවත් රුවන් විජයවර්ධන මහතා තවදුරටත් කීවේය.

    සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීම නිසා රුපියල් කෝටි 597.8ක අලාභයක් වූ බව විගණකාධිපතිවරයා විසින් ඉකුත් දා වාර්තාවක් මගින් හෙළි කර තිබිණි.
    අම්මෝ ඇත්තක් නම් වටිනවා.. 😍
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,889
    40,659
    113
    අපිට මෙට්රො හදල දෙන්ඩ මේ පොන්නයන්ට පුදුම ආසාවක් තියෙන්නෙ🤣🤣🤣🤣🤣🤣
    උබෙ අම්මට උකලා යන්න තියෙන ආසාවක තරම තමයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබෙ අම්මට උකලා යන්න තියෙන ආසාවක තරම තමයි
    11km යන්ඩ අපිට මෙට්රො, වැදපියවු අපිට අඩු කුලේ තොපිට මොන මෙට්රොද..🤣🤣🤣🤣