$5 billion pledged for SL?

liquid

Active member
  • Nov 11, 2010
    338
    134
    43
    Screenshot 2022-05-13 at 08.41.34.png

    Screenshot 2022-05-13 at 09.33.25.png
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    සල්ලි ඇවිත් රුපියල උඩ යයි කියලා හිතුනොත් මෙච්චර කල් එන්නේ නැතුව හිර කරගෙන තිබ්බ සල්ලි ටිකකුත් ඉක්මනට එයි...

    loan ok unoth ewai.
     
    • Like
    Reactions: NRTG

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,337
    10,187
    113
    පක තමා, ඔක ඇත්තනම් මුලින්ම ඔක රනිල් කියනවනෙ, උන් බොරු ප්‍රචාර යවනව රනිල්ට එන විරොදය අඩු කරගන්න, ගොඩක් twitter වල එහෙම ඉන්න wanna be posh උන් කැමති රනිල් ආවට, system change කියපු උන් ගොඩකට ඔන වෙලා තිබිලා තියෙන්නෙ උන්ගෙ එකෙක් පත් කරගන්න විතරයි RIP SRI LANKA
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    පක තමා, ඔක ඇත්තනම් මුලින්ම ඔක රනිල් කියනවනෙ, උන් බොරු ප්‍රචාර යවනව රනිල්ට එන විරොදය අඩු කරගන්න, ගොඩක් twitter වල එහෙම ඉන්න wanna be posh උන් කැමති රනිල් ආවට, system change කියපු උන් ගොඩකට ඔන වෙලා තිබිලා තියෙන්නෙ උන්ගෙ එකෙක් පත් කරගන්න විතරයි RIP SRI LANKA
    hmm. meketh ekek dakke nadda Japan walin nayak enawa kiyala news danawa.
     
    Sen-lu

    Well-known member
  • පක තමා, ඔක ඇත්තනම් මුලින්ම ඔක රනිල් කියනවනෙ, උන් බොරු ප්‍රචාර යවනව රනිල්ට එන විරොදය අඩු කරගන්න, ගොඩක් twitter වල එහෙම ඉන්න wanna be posh උන් කැමති රනිල් ආවට, system change කියපු උන් ගොඩකට ඔන වෙලා තිබිලා තියෙන්නෙ උන්ගෙ එකෙක් පත් කරගන්න විතරයි RIP SRI LANKA
    ඔය පච බැක්ෆයර් වුනාම තමා ගූ යන්නෙ.😂😂