5-Comfort zone එක දාලා යන්න පුලුවන් ද?

tharuka17

Junior member
  • Jan 11, 2023
    53
    45
    18
    ලංකාවේ දැන් පවතින ආර්ථික තත්ත්වයත් සමග comfort zone එකෙන් පිටවීම සියදිවි නසාගැනීමක් වැනිය.(born rich නම් අදාල නෑ). මොකක්ද comfort zone එකක් කියන්නෙ?තමාට තමන් ලෙස ඉන්න පුලුවන්,ආයාසයෙන් තොරව පහසුකම් සප්‍යා ගතහැකි මානයකි.(ගෙදර).ස්වභාවයෙන්ම බොහොමයක් දෙනාට comfort zone එක අත ඇරලා යන්න වෙනවා.(marriage,university etc)බොහොමයක් අවස්ථා වලදී වෙන්නෙ zones මාරු වෙන එකය.වෙන zone එකක පහසු වීමට මේ සෑම අවස්ථවකම පවුලේ සහය ලැබේ.(money or rent place).සල්ලි තියෙන අයෙකුගේ sperm එකක් වීම comfort zone next level වේ.(joke).ඉදිරියේ දී මන් අවධානය යොමු කරන්නෙ money freedom eka නැති නමුත් comfort zone එක වෙනස් කරන්න පිරිස වෙන 18-25 අතර තාරුණ්‍යයට.අප රට තුල දැන් පවතින තත්ත්වය නිසා comfort zone මාරු කරන්න ඉතා අපහසුයි.රට යන්න හෝ වෙනත් සල්ලි හොයන්න ගෙදරින් එලියට යන broke peopleට කියන්න තියෙන්නෙ මේcontinue read
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    ලංකාවේ දැන් පවතින ආර්ථික තත්ත්වයත් සමග comfort zone එකෙන් පිටවීම සියදිවි නසාගැනීමක් වැනිය.(born rich නම් අදාල නෑ). මොකක්ද comfort zone එකක් කියන්නෙ?තමාට තමන් ලෙස ඉන්න පුලුවන්,ආයාසයෙන් තොරව පහසුකම් සප්‍යා ගතහැකි මානයකි.(ගෙදර).ස්වභාවයෙන්ම බොහොමයක් දෙනාට comfort zone එක අත ඇරලා යන්න වෙනවා.(marriage,university etc)බොහොමයක් අවස්ථා වලදී වෙන්නෙ zones මාරු වෙන එකය.වෙන zone එකක පහසු වීමට මේ සෑම අවස්ථවකම පවුලේ සහය ලැබේ.(money or rent place).සල්ලි තියෙන අයෙකුගේ sperm එකක් වීම comfort zone next level වේ.(joke).ඉදිරියේ දී මන් අවධානය යොමු කරන්නෙ money freedom eka නැති නමුත් comfort zone එක වෙනස් කරන්න පිරිස වෙන 18-25 අතර තාරුණ්‍යයට.අප රට තුල දැන් පවතින තත්ත්වය නිසා comfort zone මාරු කරන්න ඉතා අපහසුයි.රට යන්න හෝ වෙනත් සල්ලි හොයන්න ගෙදරින් එලියට යන broke peopleට කියන්න තියෙන්නෙ මේ ටික නැත්නම් comfort zone මාරු කරන්න එපා.

    (1.enough money for basics

    ගෙදර කියන්නෙ සරල වශයෙන් free money,free food,rent free නේ.comfort zone එක හැර යන ඔබට ප්‍රාථමික වියදම් වලට මුදල් හෝ මුදල් ලැබෙන විදියක්(revenue එකක්)තිබිය යුතුය.

    (2.plan එකක් සහ skills තිබීම.

    මන් මොකක්ද කරන්නෙ කියල හොද idea එකක් සහ තාමා සතු skills ගැන හොද දැනුමක් තිබීමත් වැදගත්.(soocial skills and handling skills include)

    (3.passion

    මේක තමා වැදගත්ම තමන්ගේ attitude එක.මට මේක කරන්න පුලුවන් කියල ගැම්මක් තියෙන ඕනෙ.

    තමන්ගේ හා පවුලේ අයගෙ සතුට වෙනුවෙන් comfort zone එක කැප කරන සියලු පුද්ගලයන්ට ජය.
     
    • Like
    • Haha
    Reactions: SpinXO and dilanexe

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825

    කැරි වැඩේ බං