Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
5 kw hybrid solar system
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Group ඕනෙත් නෑ.

1. System එක design කරගන්න. අවශ්‍ය solar panel, inverter , battery තීරණය කරන්න.

2. කැමති inverter model එක Alibaba, direct or other විදියකින් ගන්න තැන හොයාගන්න.

3. Freight forawarder කෙනෙක් හරහා inverter and battery මෙහෙට forward කරගන්න. Battery කිසිසේත් airfreight බැහැ. දවස් 30-60ත් අතර කාලයක් යන seafreight හරහාම විතරයි battery ගේන්න පුලුවන්. Inverter එක කැමතිනම් airfreight කරගන්න පුලුවන්, හැබැයි airfreigh ගාන වැඩියි seafreight වලට වඩා.

4. Inverter එක එක්කම, safety+wiring accessories order කරන්න, aliexpress, alibaba or ebay. AC/DC breaker, AC/DC isolator, RCCB, fuses, changeover switches මෙහෙන් ගන්නවාට වඩා අඩුවට දාගන්න පුලුවන් වෙයි කොහොමත් inverter and battery එනකල් ඉන්න වෙන නිසා. මමනම් කියන්නෙ පුලුවන් නම් DC wire (4mm^2 / 6mm^2) රොල් 2කුත් දාගන්න එහෙමම. වැඩි ටික හොඳ ගානකට විකුණගන්න පුලුවන් වෙයි. මේ දවස්වල සමහරු 450ටත් උඩින් විකුණන්නෙ මීටරේ.

පැනල් නම් රටින් order කරන්න පුලුවන්ද දන්නෙ නෑ මම.

ඇලුමිනියම් fixtures වල ගනන් දවසින් දවස උඩ යනවා. පුලුවන් ඉක්මනට පැනල් capacity decide කරලා අවශ්‍ය railings,hooks,clamps,extenders අරගන්න.

තව earth wire, AC wire, battery wire, lugs, pvc pipes, flexible hose, hose glands, nuts and bolts , panel boxes වගේ මෙහෙන් ගන්න පුලුවන් දේවලුත් පුලුවන් ඉක්මනට ගන්න.

ලොකුම challenge එක වෙන්නෙ පිටරටට payment කරන එක. Alibaba වගේ නම් vendor එක්ක කතා කරලා කොටස් කීපයකට ගෙවන්න හදාගන්න පුලුවන්. උදා : inverter එක 1000USD නම්, credit card එකෙන් සතියට පුලුවන් 500නම්, 2කට කඩලා සතියක gap එකකින් 500+500 විදියට ගෙවන්න හදාගන්න.

[QUOTE="CondomWisdom, post: 27643582, member: 575409"] Group ඕනෙත් නෑ. 1. System එක design කරගන්න. අවශ්‍ය solar panel, inverter , battery තීරණය කරන්න. 2. කැමති inverter model එක Alibaba, direct or other විදියකින් ගන්න තැන හොයාගන්න. 3. Freight forawarder කෙනෙක් හරහා inverter and battery මෙහෙට forward කරගන්න. Battery කිසිසේත් airfreight බැහැ. දවස් 30-60ත් අතර කාලයක් යන seafreight හරහාම විතරයි battery ගේන්න පුලුවන්. Inverter එක කැමතිනම් airfreight කරගන්න පුලුවන්, හැබැයි airfreigh ගාන වැඩියි seafreight වලට වඩා. 4. Inverter එක එක්කම, safety+wiring accessories order කරන්න, aliexpress, alibaba or ebay. AC/DC breaker, AC/DC isolator, RCCB, fuses, changeover switches මෙහෙන් ගන්නවාට වඩා අඩුවට දාගන්න පුලුවන් වෙයි කොහොමත් inverter and battery එනකල් ඉන්න වෙන නිසා. මමනම් කියන්නෙ පුලුවන් නම් DC wire (4mm^2 / 6mm^2) රොල් 2කුත් දාගන්න එහෙමම. වැඩි ටික හොඳ ගානකට විකුණගන්න පුලුවන් වෙයි. මේ දවස්වල සමහරු 450ටත් උඩින් විකුණන්නෙ මීටරේ. පැනල් නම් රටින් order කරන්න පුලුවන්ද දන්නෙ නෑ මම. ඇලුමිනියම් fixtures වල ගනන් දවසින් දවස උඩ යනවා. පුලුවන් ඉක්මනට පැනල් capacity decide කරලා අවශ්‍ය railings,hooks,clamps,extenders අරගන්න. තව earth wire, AC wire, battery wire, lugs, pvc pipes, flexible hose, hose glands, nuts and bolts , panel boxes වගේ මෙහෙන් ගන්න පුලුවන් දේවලුත් පුලුවන් ඉක්මනට ගන්න. ලොකුම challenge එක වෙන්නෙ පිටරටට payment කරන එක. Alibaba වගේ නම් vendor එක්ක කතා කරලා කොටස් කීපයකට ගෙවන්න හදාගන්න පුලුවන්. උදා : inverter එක 1000USD නම්, credit card එකෙන් සතියට පුලුවන් 500නම්, 2කට කඩලා සතියක gap එකකින් 500+500 විදියට ගෙවන්න හදාගන්න. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom