5 kw hybrid solar system

Kasun93 rox

Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Me තියන ප්‍රශ්න එක්ක 5kw solar system එකක් ගහන්න idea එකක් thiyenawa.

    Puwakaramba construction eken baluwa. 2.4mn kiyanawa. Complete setup eka.

    Mokada hithanne???

    අපේ danata bila nm enne 7k asanna ganak
     
    • Like
    Reactions: siri_ayya

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    තනියෙන් ගහගන්නවනම් ඔය බඩුටිකට 12-15ක් යයි. ග්රූප් තියනව සෙට් වෙලා බඩු ගෙන්න ගන්න පුලුවන්
    එහෙම ගෙන්නලා කොහොමද බන් warranty claim කරන්නේ?? මොකක් හරි case ekak උනොත් ai යවන්න ඕන නේද??

    අනික දැන් dollar case eka nisa payment වලට dollar hoyana එකත් අමාරුයි neda
     
    • Like
    Reactions: siri_ayya

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    ABB hybrid inverter Eka nam hondai 100% reliable. Anith ewa Nan danne nehe.. off grid daanawanan 1.1m withara yai epever inverter Eka daala. Avoid other brands like Saako, easun, powmr etc.. all are cheap Chinese copycats
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    එහෙම ගෙන්නලා කොහොමද බන් warranty claim කරන්නේ?? මොකක් හරි case ekak උනොත් ai යවන්න ඕන නේද??

    අනික දැන් dollar case eka nisa payment වලට dollar hoyana එකත් අමාරුයි neda
    වොරන්ටි නම් ප්‍රශ්ණයක් තමා. අවුලක් ගියොත් රෙපයොර් කරගන්න තමයි තියෙන්නෙ.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    යකෝ තනිකර ගසා කෑම
    ගසා කෑවත් අඩුවට පුළුවන් ඔයිට කරන්න
    බැටරි මොනවද LIFEPO4 ද ?
    Oya man hithanne on grid hybrid wennethi.
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    ABB hybrid inverter Eka nam hondai 100% reliable. Anith ewa Nan danne nehe.. off grid daanawanan 1.1m withara yai epever inverter Eka daala. Avoid other brands like Saako, easun, powmr etc.. all are cheap Chinese copycats
    Goodwe Inverter eka.. panels Trina kiyala brand ekak..

    මේ 3.5kW System එකකට මට ගිය ගාන ;)

    SAKO 3.5 kW inverter = $400 (Alibaba)
    SAKO 24v 200 Ah battery = $1150 (Alibaba)
    490W x 4 Panels = $770 (A Plus Solar Athurugiriya)
    Other items = $70

    Total = ~ $2400 (Rs. 873,600)
    Payments කලේ කොහොමද?? Bank වලින් dollars denne na neda??

    Warranty claim කරන්න unoth මොකද කරන්නේ??
     
    • Like
    Reactions: akilaperera2014

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    Goodwe Inverter eka.. panels Trina kiyala brand ekak..

    Payments කලේ කොහොමද?? Bank වලින් dollars denne na neda??

    Warranty claim කරන්න unoth මොකද කරන්නේ??

    Goodwe awulak nehe hebai 2.4 wiyadan karana eke ABB daa Ganna. Maasa 6 ta kalin ABB 5.5 hybrid with 900kw pannels walata quote kale 2m.den ithin wedi athi
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Me තියන ප්‍රශ්න එක්ක 5kw solar system එකක් ගහන්න idea එකක් thiyenawa.

    Puwakaramba construction eken baluwa. 2.4mn kiyanawa. Complete setup eka.

    Mokada hithanne???

    අපේ danata bila nm enne 7k asanna ganak
    මහින්ද මාතියා ද කොන්ත්‍රාත් ගත්තේ
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,005
    2,797
    113
    off grid එකේ ROI බලන්න එපා , current නැතුව විදින දුක ගැන පමණක් හිතන්න ,

    company කාරයෝ 100% වඩා profit තියන් දැන් වැඩ කරන්නේ , හොදම වැඩේ බඩු ටික එකතු කරන් කුලියට වැඩේ කරගන්න එක
     
    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    Me තියන ප්‍රශ්න එක්ක 5kw solar system එකක් ගහන්න idea එකක් thiyenawa.

    Puwakaramba construction eken baluwa. 2.4mn kiyanawa. Complete setup eka.

    Mokada hithanne???

    අපේ danata bila nm enne 7k asanna ganak
    436A2D14-FD6A-4DB4-A408-B4B2D93D4CC9.jpeg
    10kw hybrid එකක් china වල වෙන්නේ $4975 ශිපින් නැතුව. Shipping වලට් තව 100,000/- යයි මේ දවස්වල, හැබැයි බඩුවලට ගෙවන්නයි ගෙන්න ගන්නයි මේ දවස්වල අමාරුයි.

    $4975 x 350 lkr = 1,741,250/-

    5kw එකක් නම්.
    1,741,250/2 = 870,625/-

    ඔන්න ඕකයි දැන් ලංකාවේ තත්වේ.