Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
5 Most dangerous things
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ගිය ඉරිද මගේ කාමරේ අස්කරන කොට අවුරුදු කීපයක් පරණ පොඩි පොත් පිංචක් අහුඋනා. ඒකේ තිබ්බ කරුණු කීපයක් එක්ක තමයි මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ.

මේ පොඩි පොතේ මචං තිබ්බේ කරුණු වගයක් විස්තර කරල ජීවිතේ සම්බන්දව. ඒකේ ටිකක් විස්තර කරල තිබ්බ කරුණු 5ක් මේ ත්‍රෙඩ් එකේ දාන්නම්.

තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය කරන ප්‍රධාන කරුණු පහක්

01 අවසිහිය.

මේක පොඩ්ඩක් පරාසෙට විස්තර කරල තිබ්බ. ඔය එක එක දේවල් අමතක වීම වගේ දෙයකට වඩා එහා ගිය දෙයක් මේකේ තියෙනවා. උදා විදියට තමන්ගේ ජීවිතේ අරමුණු අමතක වීම, නරක පුරුදු ගැන දැනීමක් නැතිවීම වගේ දේවල්.

02 ආගම.

මේක ටිකක් අවුල් වගේ උනාට. පොතේ කියල තිබ්බේ ආගම් උනත් ඕනවට වඩා කර පින්නාගත්තම නිදහස් චින්තනයට භාදා වෙනවලු.  පුලුවන් තරම් ස්වබාවධර්මයේ නීතිරීති තේරුම් ගෙන ජීවත් වෙන්නලු මනුස්සයෙක් විදියට.

03 අනාරක්ෂිත බාවය.

මේකෙත් සෑහෙන්න ලොකු තේරුමක් තියෙනව. අනාරක්ෂිත භාවය නිසාලු ගොඩක් දේවල් අපි කරන්නේ. ඔය කොල්ලො කෙල්ලො යාලුවෙන ඒව, මිත්‍රකම් ඇති නැති වෙන ඒව. වගේ ගොඩක් දේවල් වලට මේක සම්බන්දයිලු.

04 ඇබ්බැහිය.

මේකත් ලෝකයේ තියෙන අන්තිම භයානක දෙයක්. අප හිතන් නැති විදියට ගොඩක් දේවල් වලට අපි ඇබ්බැහි වෙනව. ඒකෙන් ගොඩක් අපේ කාලය, එනජි නාස්ති වෙනව.

05 මිත්යාදුෂ්ඨිය.

මේක ආගමට ගාවල තේරුම්ගන්න එපා. ඕන දෙයක් සම්බන්දව වැරදි දැකීම තමයි මෙයින් අදහස් වෙන්නේ.

ඒ පොතේ තියෙන විදියට. මේ 5 ගැන හොඳ අවබෝධයක් තියෙන අයට. ආර්ථික, අධ්‍යාත්මික දියුණුවේ හිනිපෙත්තටම යන්න පුලුවන්ලු.

අනිත් භයානකම දේ තමයි. මේ වගේ ත්‍රෙඩ් එකකට රෙප් නොදීම.

[QUOTE="Rukshan81, post: 16987323, member: 511024"] [SIZE="4"][COLOR="Blue"]මම ගිය ඉරිද මගේ කාමරේ අස්කරන කොට අවුරුදු කීපයක් පරණ පොඩි පොත් පිංචක් අහුඋනා. ඒකේ තිබ්බ කරුණු කීපයක් එක්ක තමයි මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ. මේ පොඩි පොතේ මචං තිබ්බේ කරුණු වගයක් විස්තර කරල ජීවිතේ සම්බන්දව. ඒකේ ටිකක් විස්තර කරල තිබ්බ කරුණු 5ක් මේ ත්‍රෙඩ් එකේ දාන්නම්. තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය කරන ප්‍රධාන කරුණු පහක් :baffled::baffled::baffled: [SIZE="5"][COLOR="SeaGreen"]01 අවසිහිය.[/COLOR][/SIZE] මේක පොඩ්ඩක් පරාසෙට විස්තර කරල තිබ්බ. ඔය එක එක දේවල් අමතක වීම වගේ දෙයකට වඩා එහා ගිය දෙයක් මේකේ තියෙනවා. උදා විදියට තමන්ගේ ජීවිතේ අරමුණු අමතක වීම, නරක පුරුදු ගැන දැනීමක් නැතිවීම වගේ දේවල්. [SIZE="5"][COLOR="SeaGreen"]02 ආගම.[/COLOR][/SIZE] මේක ටිකක් අවුල් වගේ උනාට. පොතේ කියල තිබ්බේ ආගම් උනත් ඕනවට වඩා කර පින්නාගත්තම නිදහස් චින්තනයට භාදා වෙනවලු. :baffled::baffled::baffled: පුලුවන් තරම් ස්වබාවධර්මයේ නීතිරීති තේරුම් ගෙන ජීවත් වෙන්නලු මනුස්සයෙක් විදියට. [SIZE="5"][COLOR="SeaGreen"]03 අනාරක්ෂිත බාවය.[/COLOR][/SIZE] මේකෙත් සෑහෙන්න ලොකු තේරුමක් තියෙනව. අනාරක්ෂිත භාවය නිසාලු ගොඩක් දේවල් අපි කරන්නේ. ඔය කොල්ලො කෙල්ලො යාලුවෙන ඒව, මිත්‍රකම් ඇති නැති වෙන ඒව. වගේ ගොඩක් දේවල් වලට මේක සම්බන්දයිලු. [SIZE="5"][COLOR="SeaGreen"]04 ඇබ්බැහිය.[/COLOR][/SIZE] මේකත් ලෝකයේ තියෙන අන්තිම භයානක දෙයක්. අප හිතන් නැති විදියට ගොඩක් දේවල් වලට අපි ඇබ්බැහි වෙනව. ඒකෙන් ගොඩක් අපේ කාලය, එනජි නාස්ති වෙනව. :rofl::baffled: [COLOR="SeaGreen"][SIZE="5"]05 මිත්යාදුෂ්ඨිය.[/SIZE][/COLOR] මේක ආගමට ගාවල තේරුම්ගන්න එපා. ඕන දෙයක් සම්බන්දව වැරදි දැකීම තමයි මෙයින් අදහස් වෙන්නේ. ඒ පොතේ තියෙන විදියට. මේ 5 ගැන හොඳ අවබෝධයක් තියෙන අයට. ආර්ථික, අධ්‍යාත්මික දියුණුවේ හිනිපෙත්තටම යන්න පුලුවන්ලු. :yes::yes::yes::yes: අනිත් භයානකම දේ තමයි. මේ වගේ ත්‍රෙඩ් එකකට රෙප් නොදීම. :rofl::P[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom