Sort - the first step in making things cleaned up and organized
Set In Order - organize, identify and arrange everything in a work area
Shine - regular cleaning and maintenance
Standardize - make it easy to maintain - simplify and standardize
Sustain -maintaining what has been accomplished
මේ මගුල හදුන්ව දුන්නේ ජපන්නු කියල අද රටේ ගොඩක් කට්ටිය කෑ ගහනවා මම වගේ ම උබලත් අහල ඇති, අම්මගේ රෙද්ද තමා ඔය උඩ තියෙන සේරම අපේ අම්මල කරන්නැද්ද අපේ ආච්චිලා කරන්නැද්ද කොටින්ම කිව්වොත් අපේ ගෙවල් වල වෙන්නැද්ද? වැරැද්ද තමා අපේ එවුන්ට පිට රට දේවල්නේ හරි ලොකු එකය්. කාටවත් මතක නැ අපි මේවා ඉස්සර ඉදන් කරපු ඒවා කියල, මේක ගැන උබලගේ අදහස මොකක්ද? දැන් ඉතින් මට බැනපන් රේප් කප්පන් පණ්ඩිතයෙක් කියල කෑ ගහපල්ලා........
මට හිතිච්ච දේ කිව්වේ උබලගේ අදහස් දීපල්ලා........