5 ways to achieve nirvana?

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Machan i heard there are other ways to achieve nirvana than choosing "widarshana".

    example - if someone can claim the "nirodha samapaththiya and stop the mind" then he can claim the nirvana.

    What is the truth about this my friends? do you have any sources regarding this?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මචන් 'ඒකායනෝ මග්ගෝ' කියලා. ඒ කියන්නේ නිවන් දැකීම සඳහා ඇත්තේ එකම එක මාර්ගයයි කියල. කෙටි පාරවල් නෑ. ඒත් එක් එක් පුද්ගලයන්ගේ බුද්ධි මට්ටම් අනුව ඔවුන් ඒ මාර්ගයට අවතීර්ණ වෙන විදියේ වෙනස් කම් තියෙනවා. (කමටහන්, භාවනා ක්‍රම)

    (මම දන්නා දැනුමෙන් කිව්වේ මචන්. මම වැරදි වෙන්නත් පුළුවන්.) :)
     
    ow nirwanaya thama ekama maga . namuth different approaches thiyenna puluwan neda?