Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
5. Wicca dahamee pradhaana ingaenviim paha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විකා Rede (Wiccan Rede)

Wiccan Rede, විකා දහමේ මූලිකම ඉඟැන්වීමක් ලෙස දැක්විය හැක. මෙය වාක්*ය 26 කින් යුත් එකතුවකි. මෙහි ඉතාම වැදගත් කොටස ලෙස සැලකෙන්නේ අවසාන වාක්*ය වන An' it harm none, Do as you will (කිසිවෙකුටත් හානියක් නොවේනම් කැමති ලෙස කරව) යන්නයි. එය තුල විකා දහමේ මූලිකම නීතිය අඩංගු වේ. නීතිය ලෙස සඳහන් කලද මෙය කිසිවිටෙකත් නියම කිරීමක් ආකාරයෙන් අදහස් කර නැත. එහි ගැඹුරු අර්ථය වන්නේ කිසිවෙකුටත් හානිදායක නොවන (යහපතක් වන) ක්*රියාවක් නම් බිය විය යුතු නැති බවත්, කිසිවෙකුට හෝ හානිදායක වන බව දන්නේනම් ඉන් වැලකීමට උත්සාහ ගත යුතු බවත් ය. තමා විසින් අන් අය කෙරෙහි වන බලපෑම සෑම විටම තමා කෙරෙහි සිදුවන බලපෑමක් සේ සිතා බලා එය තීරණය කල යුතුය.

කර්ම, ඵල විපාක දෙන බව

දෙවැන්න වන්නේ පුද්ගලයකු විසින් කරන ක්*රියාවන් වල ප්*රතිඵල නැවත ඔහු/ඇය වෙතටම පැමිණෙන බව (Law of Return) පිලිබඳ ඇති විශ්වාසයයි. මෙය හොඳ නරක ක්*රියාවන් සියල්ලටම පොදු වේ. ඔබ විසින් අන් අයගේ යහපත උදෙසා කරන ක්*රියාවන් සඳහා ඔබට ආපසු යහපතක් වන බවත්, අන් අයගේ අයහපත පතා කරන ක්*රියාවන් සඳහා ආපසු අයහපතක් පැමිණෙන බවත් අවබෝධ කර ගත යුතුය. සමහර සම්ප්*රදායන් වල මෙසේ නැවත ඵල දීම කිහිප ගුණයකින් ගුණාකාර වී ඵල දෙන බව ද උඟන්වයි.

ස්වයං වගකීම පිලිබඳ ඉඟැන්වීම

ඵල විපාක දීම පිලිබඳ අදහස තවදුරටත් විශ්ලේශනය කිරීමෙන් මෙය අවබෝධ කර ගත හැක. මෙයින් අදහස් වන්නේ පුද්ගලයකුට සිදු වන දේ පිලිබඳ වගකිවයුත්තා ඔහුම බවයි. විකා දහමෙහි මිනිස් ජීවිත පාලනය කරන ඉහල බලවේගයක් පිලිබඳ අදහස ප්*රතික්ෂේප වේ. පුද්ගලයකුට අත් වන ඉරණම තීරණය වන්නේ ඔහු විසින් පෙර කරන ලද ක්*රියාවන්ට අනුවය. මේ අනුව තමාගේ ජීවිතයේ ඉරණම භාහිර බලවේගයකට පවරා බලා සිටිය නොහැක. බාහිර බලවේග වල සහයෝගය සහ ශක්තිය ලබාගත්තද ඒවා නිවැරදිව භාවිතා කිරීමත් තම දියුණුව සහ තීරන ගැනීමත් තමා විසින්ම කල යුතුයි.

නිරන්තර සංවර්ධනය පිලිබඳ ඉඟැන්වීම

ස්වයං වගකීම සහ ඵල විපාක දීම යන ඉඟැන්වීම් දෙකට අනුව පුද්ගලයකු විසින් කල යුතු දේ ඇතුලත් වන්නේ නිරන්තර සංවර්ධනයටයි. පුද්ගලයකුගේ ඉරණම තීරණය වන්නේ ඔහු/ඇය විසින් ගන්නා තීරණ සහ කරන ක්*රියාවන් අනුව නම් එම ඉරණම යහපත් කර ගැනීමද පුද්ගලයා සතු වගකීමකි. තමා විසින් කරන ක්*රියාවන් හරහා යහපත් වෙනසක් ඇතිකිරීම උදෙසා වූ අරමුණ එක් කර ගත යුතුය. මෙය තමාගේ පෞද්ගලික දියුණුව පමණක් නොව භාහිර සමාජය සහ ස්වාභාවික පරිසරය කෙරෙහිද දිගු කල යුතු ආකල්පයකි. මනුශ්*යයාට තමා අවට ඇති පරිසරය සහ සමාජය කෙරෙහි වගකීමක් ඇත. අන්*ය මත ඉවසීම, යහපත් දේ අගය කිරීම, සාහිත්*ය කලා රසවින්දනය සහ නිරන්තර ඉඟෙනීම ද මෙයට අයත් වේ.

ඒකාත්මික වීම පිලිබඳ ඉඟැන්වීම

අවසාන අංගය වන්නේ දේවත්වය සමඟ එකට සුසර වීමයි. බොහෝමයක් අභිචාර විධි වල මූලික අරමුණ වන්නේ ඒකාත්මික වීමයි. දේවත්වය යන්නෙන් කිසිවිටෙක මැවුම්කාර හෝ සර්වබලධාරී දෙවි කෙනෙක් අදහස් නොවේ. මෙහිදී දේවත්වය යන්න තුන් ආකාරයකින් විග්*රහ කල හැක. පලමු වැන්න ලෙස දැක්විය හැක්කේ පුද්ගලයා (තමා) තුල ඇති දේවත්වයයි. තමා තුල ඇති දේවත්වය අවධි කිරීමට නොයෙකුත් අභිචාර විධි, භාවනා, නැටුම්, වාදන (බෙර) සහ වෙනත් ක්*රම භාවිතා වේ.

දෙවැන්න ලෙස දැක්විය හැක්කේ දෙවියන්, සොබාදහම සහ ශක්තීන් තුල ඇති දේවත්වයයි. සොබාදහමේ ජීව ශක්ති ස්වාභාවයේ ස්ත්*රී පුරුශ බලවේග, චන්ද්*ර දේවතාවිය ආදීන් මෙයට අයත් වේ. සොබා දහමේ සෘතු සංවත්සර සැමරීම අයත් වන්නේ මේ සඳහාය.

තුන් වනුව මුලු මහත් විශ්වයම දේවත්වයෙන් සැලකීම දැක්විය හැක. තනි තනි ජීවීන් සහ ඒකක වශයෙන් විශ්වයේ ඇති කුඩා ඒකක වලට ප්*රානයක්, ජීවයක් දේවත්වයක් ඇති නිසා ඒ සියල්ල එක්ව ගත් කල මුලු මහත් විශ්වයම ඒ සියල්ලේම එකතුව ලෙස දේවත්වයෙන් සලකයි. තනි පුද්ගලයා එහි කුඩා කොටසකි.

[QUOTE="vishva8kumara, post: 2622405, member: 80128"] [SIZE=5][B][SIZE=4]විකා Rede (Wiccan Rede)[/SIZE][/B] [/SIZE][SIZE=3]Wiccan Rede, විකා දහමේ මූලිකම ඉඟැන්වීමක් ලෙස දැක්විය හැක. මෙය වාක්*ය 26 කින් යුත් එකතුවකි. මෙහි ඉතාම වැදගත් කොටස ලෙස සැලකෙන්නේ අවසාන වාක්*ය වන An' it harm none, Do as you will (කිසිවෙකුටත් හානියක් නොවේනම් කැමති ලෙස කරව) යන්නයි. එය තුල විකා දහමේ මූලිකම නීතිය අඩංගු වේ. නීතිය ලෙස සඳහන් කලද මෙය කිසිවිටෙකත් නියම කිරීමක් ආකාරයෙන් අදහස් කර නැත. එහි ගැඹුරු අර්ථය වන්නේ කිසිවෙකුටත් හානිදායක නොවන (යහපතක් වන) ක්*රියාවක් නම් බිය විය යුතු නැති බවත්, කිසිවෙකුට හෝ හානිදායක වන බව දන්නේනම් ඉන් වැලකීමට උත්සාහ ගත යුතු බවත් ය. තමා විසින් අන් අය කෙරෙහි වන බලපෑම සෑම විටම තමා කෙරෙහි සිදුවන බලපෑමක් සේ සිතා බලා එය තීරණය කල යුතුය.[/SIZE] [SIZE=3][/SIZE] [SIZE=5][B][SIZE=4]කර්ම, ඵල විපාක දෙන බව[/SIZE][/B] [/SIZE][SIZE=3]දෙවැන්න වන්නේ පුද්ගලයකු විසින් කරන ක්*රියාවන් වල ප්*රතිඵල නැවත ඔහු/ඇය වෙතටම පැමිණෙන බව (Law of Return) පිලිබඳ ඇති විශ්වාසයයි. මෙය හොඳ නරක ක්*රියාවන් සියල්ලටම පොදු වේ. ඔබ විසින් අන් අයගේ යහපත උදෙසා කරන ක්*රියාවන් සඳහා ඔබට ආපසු යහපතක් වන බවත්, අන් අයගේ අයහපත පතා කරන ක්*රියාවන් සඳහා ආපසු අයහපතක් පැමිණෙන බවත් අවබෝධ කර ගත යුතුය. සමහර සම්ප්*රදායන් වල මෙසේ නැවත ඵල දීම කිහිප ගුණයකින් ගුණාකාර වී ඵල දෙන බව ද උඟන්වයි.[/SIZE] [SIZE=3][/SIZE] [SIZE=5][B][SIZE=4]ස්වයං වගකීම පිලිබඳ ඉඟැන්වීම[/SIZE][/B] [/SIZE][SIZE=3]ඵල විපාක දීම පිලිබඳ අදහස තවදුරටත් විශ්ලේශනය කිරීමෙන් මෙය අවබෝධ කර ගත හැක. මෙයින් අදහස් වන්නේ පුද්ගලයකුට සිදු වන දේ පිලිබඳ වගකිවයුත්තා ඔහුම බවයි. විකා දහමෙහි මිනිස් ජීවිත පාලනය කරන ඉහල බලවේගයක් පිලිබඳ අදහස ප්*රතික්ෂේප වේ. පුද්ගලයකුට අත් වන ඉරණම තීරණය වන්නේ ඔහු විසින් පෙර කරන ලද ක්*රියාවන්ට අනුවය. මේ අනුව තමාගේ ජීවිතයේ ඉරණම භාහිර බලවේගයකට පවරා බලා සිටිය නොහැක. බාහිර බලවේග වල සහයෝගය සහ ශක්තිය ලබාගත්තද ඒවා නිවැරදිව භාවිතා කිරීමත් තම දියුණුව සහ තීරන ගැනීමත් තමා විසින්ම කල යුතුයි.[/SIZE] [SIZE=5][B][SIZE=4]නිරන්තර සංවර්ධනය පිලිබඳ ඉඟැන්වීම[/SIZE][/B] [/SIZE][SIZE=3]ස්වයං වගකීම සහ ඵල විපාක දීම යන ඉඟැන්වීම් දෙකට අනුව පුද්ගලයකු විසින් කල යුතු දේ ඇතුලත් වන්නේ නිරන්තර සංවර්ධනයටයි. පුද්ගලයකුගේ ඉරණම තීරණය වන්නේ ඔහු/ඇය විසින් ගන්නා තීරණ සහ කරන ක්*රියාවන් අනුව නම් එම ඉරණම යහපත් කර ගැනීමද පුද්ගලයා සතු වගකීමකි. තමා විසින් කරන ක්*රියාවන් හරහා යහපත් වෙනසක් ඇතිකිරීම උදෙසා වූ අරමුණ එක් කර ගත යුතුය. මෙය තමාගේ පෞද්ගලික දියුණුව පමණක් නොව භාහිර සමාජය සහ ස්වාභාවික පරිසරය කෙරෙහිද දිගු කල යුතු ආකල්පයකි. මනුශ්*යයාට තමා අවට ඇති පරිසරය සහ සමාජය කෙරෙහි වගකීමක් ඇත. අන්*ය මත ඉවසීම, යහපත් දේ අගය කිරීම, සාහිත්*ය කලා රසවින්දනය සහ නිරන්තර ඉඟෙනීම ද මෙයට අයත් වේ.[/SIZE] [SIZE=3][/SIZE] [SIZE=5][B][SIZE=4]ඒකාත්මික වීම පිලිබඳ ඉඟැන්වීම[/SIZE][/B] [/SIZE][SIZE=3]අවසාන අංගය වන්නේ දේවත්වය සමඟ එකට සුසර වීමයි. බොහෝමයක් අභිචාර විධි වල මූලික අරමුණ වන්නේ ඒකාත්මික වීමයි. දේවත්වය යන්නෙන් කිසිවිටෙක මැවුම්කාර හෝ සර්වබලධාරී දෙවි කෙනෙක් අදහස් නොවේ. මෙහිදී දේවත්වය යන්න තුන් ආකාරයකින් විග්*රහ කල හැක. පලමු වැන්න ලෙස දැක්විය හැක්කේ පුද්ගලයා (තමා) තුල ඇති දේවත්වයයි. තමා තුල ඇති දේවත්වය අවධි කිරීමට නොයෙකුත් අභිචාර විධි, භාවනා, නැටුම්, වාදන (බෙර) සහ වෙනත් ක්*රම භාවිතා වේ. දෙවැන්න ලෙස දැක්විය හැක්කේ දෙවියන්, සොබාදහම සහ ශක්තීන් තුල ඇති දේවත්වයයි. සොබාදහමේ ජීව ශක්ති ස්වාභාවයේ ස්ත්*රී පුරුශ බලවේග, චන්ද්*ර දේවතාවිය ආදීන් මෙයට අයත් වේ. සොබා දහමේ සෘතු සංවත්සර සැමරීම අයත් වන්නේ මේ සඳහාය. තුන් වනුව මුලු මහත් විශ්වයම දේවත්වයෙන් සැලකීම දැක්විය හැක. තනි තනි ජීවීන් සහ ඒකක වශයෙන් විශ්වයේ ඇති කුඩා ඒකක වලට ප්*රානයක්, ජීවයක් දේවත්වයක් ඇති නිසා ඒ සියල්ල එක්ව ගත් කල මුලු මහත් විශ්වයම ඒ සියල්ලේම එකතුව ලෙස දේවත්වයෙන් සලකයි. තනි පුද්ගලයා එහි කුඩා කොටසකි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom