50% ගන්න බැරිවුනොත් මොකද වෙන්නේ ? -

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    බය වෙන්න එපා බං
    හැමෝම රහසින් නාමල්ට දානවා 🤣
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    බයියොයි ටොයියොයි කියන්නෙ එහෙම උනොත් ඉන්න ජනාධිපතිම ඉස්සරහට අවු 5ක් ඉන්නව කියල
     
    • Love
    Reactions: ruchira55